Wednesday, January 19, 2011

ජනමාධ්‍ය නිදහසට තවත් බාධාවක්


ජනමාධ්‍ය නිදහසට මේ බාධාව එල්ල වුණේ සිංගප්පූරුවේ උබින් දූපතේදි.


ඔය සිරසෙන්ද ?
කියල තියෙනව නේද මගේ වැයික්කියෙ 
ෆොටෝ ගහන්න එන්න එපා කියල
 
[ 19 - Jan - 2011 ]

Tuesday, January 4, 2011

ඌරු මීයා


මී හරකෙක් කියන්නෙ මීයෙක් වගේ හරකෙක්ට. දිවි මකුළුවෙක් කියන්නෙ දිවියෙක් වගේ මකුළුවෙක්ට. පොල් කුරුමිණියෙක් කියන්නෙ පොල් ගෙඩියක් වගේ කුරුමිණියෙකුට. දඬුලේනෙක් කියන්නෙ කෝටුවක් වගේ ලේනෙකුට

එතකොට ඌරු මීයෙක් කියන්නෙ ?
මෙන්න මේ වගේ එක්කෙනෙකුට.






මැලේ භාෂාවෙන් Tikus කියන්නෙ මීයාට

ජාන විකෘතිතාවයක් නිසා ඌරු මීයෙක් වෙච්ච මේ අහිංසකයාව මට හම්බවුණේ මැලේසියාවෙ KL Tower එක ලඟ තියෙන මිනි සත්තු වත්තෙදි. 

[ 04 - Jan - 2011 ]