tag:blogger.com,1999:blog-5477599944005782323.post1717756239705094720..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ බලුටයි ...Chanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5477599944005782323.post-13371791886935161192012-04-04T21:38:49.982+05:302012-04-04T21:38:49.982+05:30හරිම ලස්ස්සන පින්තූර ටිකක් නේ.හරිම ලස්ස්සන පින්තූර ටිකක් නේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-8635129893066217922011-06-05T15:48:51.876+05:302011-06-05T15:48:51.876+05:30ගලබොඩ ඇල්ල නම් නියමයි මකරයියේ.ගලබොඩ ඇල්ල නම් නියමයි මකරයියේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-89359933220699566112009-07-02T13:40:12.901+05:302009-07-02T13:40:12.901+05:30mata e.. water fall eke fotos tikak send karanna. ...mata e.. water fall eke fotos tikak send karanna. mate dissamali@yahoo.com ekata. face book eke oya kalin dala thibbaAnonymoushttps://www.blogger.com/profile/11672569927423354796noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-43779527950741921102009-07-02T13:27:53.770+05:302009-07-02T13:27:53.770+05:30monawada yako me kotu kotu? mona magulak da mewa a...monawada yako me kotu kotu? mona magulak da mewa athule thiyenne. matto boru kiyanne nathuwa innawa. mail ekakata reply danna bari tharam monada weda. mati gemba.Anonymoushttps://www.blogger.com/profile/11672569927423354796noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-58773488042982417162009-05-31T17:29:13.665+05:302009-05-31T17:29:13.665+05:30@ ම
හිතන්න ඇති කෝච්චි කිවුවම Bullet Train වගේ ඇති...@ ම

හිතන්න ඇති කෝච්චි කිවුවම Bullet Train වගේ ඇති කියලා. විනාඩි 10 කින් විතර බදුල්ලට යන්න හිතාගෙන ඉන්න ඇති. පවු වැඩේ.

Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-46948464698983598362009-05-31T17:14:43.535+05:302009-05-31T17:14:43.535+05:30අපොයි දෙයියනේ. පව් ජපන්නු දෙන්නා. මන් බදුල්ලේ කෝච්...අපොයි දෙයියනේ. පව් ජපන්නු දෙන්නා. මන් බදුල්ලේ කෝච්චියේ ගියේනම් මීට අවුරුදු 13 කට විතර කලින් ඒ කාලෙනම් 5.55 බදුල්ලට ගියේ රෑ 8 ට විතර මන් හිතන්නේ තාම එහෙම තමයි . බස් එකේ නම් රෑ 11 ට නැග්ගම උදේ 6 ට බදුල්ලේ එන්නත් පැය 7 ක් වගේ තමා ගියේ. කොහොමටත් බස් එකෙ දෙපාරක් යන වෙලාව කෝච්චියේ යනවද කොහෙදමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-68136673286563426752009-05-31T14:04:53.483+05:302009-05-31T14:04:53.483+05:30@ C4
ඔව් ඔව් Made In Sri Lanka.
ඒක නෙවෙයි C4 කියන...@ C4

ඔව් ඔව් Made In Sri Lanka.
ඒක නෙවෙයි C4 කියන්නෙ පුපුරණ ද්‍රව්‍යයක් නේද ?

@ ශාකුන්තල

ඊඊඊඊඊයායායා කියන කතා.
බලූට ලැජ්ජත් හිතෙයි මේක දැක්කොත්
මේක මේ සහෝදර ප්‍රේමයක්. එච්චරයි.

@ -බිNku-

මකර අධිරාජ්‍යයේ අමුතු පත්වීම් නැහැ. හැමෝටම සම අයිතිවාසිකම්. බලූටත් එහෙමයි.

ආපහු ආවෙ ඇවිදගෙන කිවුවා ?
දවස් කීයකට පස්සෙද ආපහු ආවෙ ?

@ ඉ-නැණ පියස

එයා Fire-proof බවුවෙක්

@ යූත්මැක්ස්

අහ් අමතක වුනානෙ. අපරාදෙ :(
මම ඉන්නෙ ගෙදර නෙවෙයි. University එකේ Hostel එකකනෙ.ඒක නිසා එක්කරන් ආවෙ නැත්තෙ

@ Supun Budhajeewa

හී හී, කවුද වැඩියෙන් හොඳ?
ස්තුතියි.

@ malee_msg

ඒ බලූ බැඳලනෙ. නැත්තන් එක්කන් එන්න තිබ්බා

@ නුවන් චින්තක

අනේ බලූගෙ නම අහගන්න බැරි වුනානෙ.
අපි ඉතින් එයාට කියමු Scooby Doo කියලා

@ BEAUTIFUL SRI LANKA

බලූ තමයි එතන පිළිගැනීමේ සහ මඟ පෙන්වීමේ නිළධාරියා.
අපි එක්කනම් යන්න ආවෙ නැහැ. මොකද අපි ගියපු දවසෙ හොඳටම වැස්ස. වතුර පාරවල් පිටාර ගලල තිබ්බෙ.

බලූ තියා අපි එක්ක ගියපු කොල්ලො, කෙල්ලො ඔක්කොටමවත් දිය ඇල්ල ළඟට යන්න බැරි වුනා. අපි 6 දෙනෙක් විතරයි බොහොම අමාරුවෙන් දිවි පරදුවට තියලා දිය ඇල්ල ළඟට ගියේ. අනිත් අය.

@ ම

අපි ගියපු කෝච්චියෙ ජපන්නු දෙන්නෙක් ගියා. ඒ දෙන්නට හොඳටෝම කේන්ති ගිහිල්ල හිටියෙ.

එයාල හිතල තියෙන්නෙ ජපානෙ කෝච්චි වගේම ඇති මෙහේ කෝච්චිත් කියලා. බස් එකේ යනවාට වඩා ඉක්මනට බදුල්ලට යන්න හිතාගෙනලු කෝච්චියට නැග්ගෙ. හිතන්න ඇති කෝච්චි කිවුවම වගේ ඇති කියලා. විනාඩි 10 කින් විතර බදුල්ලට යන්න හිතාගෙන ඉන්න ඇති. පවු වැඩේ.

@ නිලන්ත

බලූ තමයි එතන පිළිගැනීමේ සහ මඟ පෙන්වීමේ නිළධාරියා.

@ NUWAN"slane

යන්න යන්න. මේදවස් වල වහින හින්දා ලස්සනට තියෙනවා.
පින්තූර වල පෙනෙනවා ඇතිනෙ අලුත් කොළ පාට. ඒ මේ දවස් වල වැස්ස හීන්දා. එහෙම නැතත් ලස්ස තැන

Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-32981977389837292942009-05-29T22:49:08.954+05:302009-05-29T22:49:08.954+05:30ඈත්තටම හොද චායාරූප ටිකක් .යන්න ඕන තෑනක්.ඈත්තටම හොද චායාරූප ටිකක් .යන්න ඕන තෑනක්.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-68698159555586131522009-05-29T15:47:20.845+05:302009-05-29T15:47:20.845+05:30පිංතූර ටිකනං ටිප්ටොප්. බල්ල උනත් ඔය වැයික්කියෙ පොර...පිංතූර ටිකනං ටිප්ටොප්. බල්ල උනත් ඔය වැයික්කියෙ පොරක් වෙන්න ඇති නේද. නැත්තං වංශවත් මකර අධිරාජ්‍යයෙක් එක්ක එකට ඉඳගෙන photo ගන්න පුලුවන්ද නිකම්ම නිකං පර බල්ලෙකුටනිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-76083369461437931892009-05-29T14:12:21.793+05:302009-05-29T14:12:21.793+05:30මාත් ගියා හරියටම වෙලාවට වඩා පැයක් දෙකක් පරක්කු වෙන...මාත් ගියා හරියටම වෙලාවට වඩා පැයක් දෙකක් පරක්කු වෙන අපේ දුම්රිය සේවය නිසා ගමන එපා උනා.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-75946360654704042372009-05-29T10:48:57.278+05:302009-05-29T10:48:57.278+05:30ගල්බොඩ, අපිත් ගියා ලස්සන තැන, බලූ ඒ දවස් වලත් හිටි...ගල්බොඩ, අපිත් ගියා ලස්සන තැන, බලූ ඒ දවස් වලත් හිටිය, අපිත් එක්ක දිය ඇල්ල ලගටම ගියා. අපි ගත්ත පින්තූර ටිකක මම මගෙ බ්ලොග් එකේ ඉස්සර දාල තිබුන , කැමතිනම් බලන්න පුළුවන්, මෙන්න ලින්ක් එක
http://beautiful-srilanka.blogspot.com/search?updated-max=2008-05-21T08%3A00%3A00%2B05%3A30&max-results=7sanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-31624638909358078182009-05-29T10:27:40.322+05:302009-05-29T10:27:40.322+05:30කැමරා ඇස නම් මාර තියුණුයි වගේ. හරිම ලස්සනට සොබාදහම...කැමරා ඇස නම් මාර තියුණුයි වගේ. හරිම ලස්සනට සොබාදහම ගොනු තරගෙන ඇත්තටම, ඇස් දෙකට දකිනකම් ඉවසුමක් නැහැ වගේ හැගීමක් එනව. බව්වගෙ' නම සටහන් නොවිම අසාධාරණයී.... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-91010395317712212692009-05-29T09:49:03.699+05:302009-05-29T09:49:03.699+05:30කැත වැඩේ බල්ලා එක්ක ෆොටෝ ගහලා බලූව තනියම දාලා ආවා ...කැත වැඩේ බල්ලා එක්ක ෆොටෝ ගහලා බලූව තනියම දාලා ආවා නේද? පව්......!!!!

මේ පැත්ත නම් හරීම ලස්සනයි වගේ... කවුරු උනත් පිංතූර ටිකත් ලස්සනට අරන් තියනවා..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-8459903893872414652009-05-29T08:58:19.057+05:302009-05-29T08:58:19.057+05:30මකරත් හොඳයි, බලූත් හොඳයි, ඒ ඔක්කොටම වඩා පිංතූර ටික...මකරත් හොඳයි, බලූත් හොඳයි, ඒ ඔක්කොටම වඩා පිංතූර ටික හොඳයි !

මැස්සා !!!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-60192627171637195922009-05-29T08:49:42.425+05:302009-05-29T08:49:42.425+05:30බලූව ගෙදර එක්කගෙන එන්න තිබුණානේ.බලූව ගෙදර එක්කගෙන එන්න තිබුණානේ.යූත්මැක්ස්https://www.blogger.com/profile/12092349415144881568noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-16943358765024162592009-05-29T08:38:27.114+05:302009-05-29T08:38:27.114+05:30මරු! සිරාම ෆොටෝ ටික! stock photo වලට දැම්මොත් ගානක...මරු! සිරාම ෆොටෝ ටික! stock photo වලට දැම්මොත් ගානක් හොයාගන්න බැරිවෙන එකක් නම් නෑ මකරෝ! ;)Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-26652847161226995162009-05-29T07:54:07.577+05:302009-05-29T07:54:07.577+05:30ඇත්තටම ගොඩක් ලස්සන තැනක්ඇත්තටම ගොඩක් ලස්සන තැනක්මනුශාන්http://blog.manushan.info/noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-27657805053746943952009-05-29T06:39:59.807+05:302009-05-29T06:39:59.807+05:30එළ ෆෝටෝස් ටික....
මේ අර බලු පැට්ටට ආදරේට KISS එකක්...එළ ෆෝටෝස් ටික....
මේ අර බලු පැට්ටට ආදරේට KISS එකක් එහෙම දෙන්න එපා මකරෝ. මොකද බලු පැටිය අළු වෙයි.
;)ඉ-නැණ පියසhttps://www.blogger.com/profile/10085636066747026193noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-4277707719685569062009-05-29T01:00:38.995+05:302009-05-29T01:00:38.995+05:30එතුමාට මකර අධිරාජ්‍යයේ පත් වීමකුත් දෙනවාද?
ගල්බොඩ...එතුමාට මකර අධිරාජ්‍යයේ පත් වීමකුත් දෙනවාද?

ගල්බොඩත් මං ගිහිං තියෙන ලස්සන තැනක්. කොච්චියෙන් ගිහිං ආපහු ආවේ ඇවිදගෙන. පින්තුර ලස්සනයිනේ! මොන කැමරාවෙන්ද ගත්තේ මකරා?Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-41461176107740823712009-05-28T21:06:06.795+05:302009-05-28T21:06:06.795+05:30හහා... මකරෙකුයි බල්ලෙකුයි 'හිච්' වෙලා! ගිනස් වාර්ත...හහා... මකරෙකුයි බල්ලෙකුයි 'හිච්' වෙලා! ගිනස් වාර්තාවක්!!ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-55679739138425425512009-05-28T20:35:13.302+05:302009-05-28T20:35:13.302+05:30මකරො මෙ ලංකාවෙද මාර ලස්සන රටකනෙ අපි ඉන්නේමකරො මෙ ලංකාවෙද මාර ලස්සන රටකනෙ අපි ඉන්නේC4https://www.blogger.com/profile/07107577872646404392noreply@blogger.com