tag:blogger.com,1999:blog-5477599944005782323.post2761770179514563341..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: ඕං ග්‍රීං කට්ටු කට්ටු - ග්‍රීස් යකා මට්ටු මට්ටුChanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5477599944005782323.post-2792901114827602122011-08-22T20:24:41.448+05:302011-08-22T20:24:41.448+05:30@ පැණි දොඩම් - [නුවන් කුමාරනායක]
ඒකනෙ. හිටියනම් ...@ පැණි දොඩම් - [නුවන් කුමාරනායක]

ඒකනෙ. හිටියනම් අපිටත් බය වෙන්න තිබ්බා

@ The Lion

ලයන් පොරවන් ඉන්න සිංහ හම ගලව ගන්න වගේ යන්නෙ

@ malee_msg

මෙන්නෝ ග්‍රීස් යකින්නියෙක්.

@ හරී - පිණිපළස

හැබෑටම ? වාහනේ රෙපයාර් කරල නැද්ද මීට කලින්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-87855564065074501032011-08-22T20:19:48.625+05:302011-08-22T20:19:48.625+05:30@ රෙස්ලින්.lk
හ්ම්ම් ගන්නෙ බකමූණෝ

@ ...@ රෙස්ලින්.lk

හ්ම්ම් ගන්නෙ බකමූණෝ

@ Observer

මන්තර ගුරුකම් කරන සෝභිත වගේ අයමද දන්නෙ නෑ යක්කු නිෂ්පාදනය කරන්නෙත්

@ prasanna86k

ෂ් ෂ් , කට කට

@ deeps

මාධ්‍ය නැත්තන් ඔය කතාව ඔච්චර පැතිරෙන්නෙ නෑනෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-91169977643346983212011-08-22T20:16:48.888+05:302011-08-22T20:16:48.888+05:30@ මධුරංග
ආරංචියි නාන්න යන්නෙම නෑ කියල. මෙන්න මේකක...@ මධුරංග

ආරංචියි නාන්න යන්නෙම නෑ කියල. මෙන්න මේකක් හින්දා

@ බුද්ධි

ඔය දන්නෙ හොඳට යක්කු ගැන

@ කතන්දර Kathandara

කකාත් යකාගෙ කම්මලේ සිටි බව දනිමි

@ මධුරංග

දෙකක් කඩතොලු හදා දීපු කම්මලේ ආචාරියා ගැන අහල ඇති නේද ? ඒ මම නෙවෙයිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-2612466362173869522011-08-22T20:10:37.735+05:302011-08-22T20:10:37.735+05:30@ Podi Kumarihami
ටී වි එකේ පෙන්නුවලු පහුගිය දවස...@ Podi Kumarihami

ටී වි එකේ පෙන්නුවලු පහුගිය දවස් වල

@ හිස් අහස

ඔවු අන්න උන් තමයි. අහිංසක යක්කු. බලගතු යක්කු හොඳ වටින ඇඳුම් ඇඳල ඉන්නෙ

@ priyantha

ස්තූතියි

@ වෙද ගෙදර මහ වෙදනා

ස්තූතියිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-49426325007435319022011-08-19T17:14:06.680+05:302011-08-19T17:14:06.680+05:30යකාගෙ කම්මලක් දැක්කෙ අද !!!යකාගෙ කම්මලක් දැක්කෙ අද !!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-69363683417278379272011-08-18T19:37:27.359+05:302011-08-18T19:37:27.359+05:30sha..! මරු මරු නියම අදහස!sha..! මරු මරු නියම අදහස!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-18740088146438952302011-08-18T01:11:44.190+05:302011-08-18T01:11:44.190+05:30ඔව් ඔව් මකරත් සිංගප්පූරුවේ ග්‍රීස් යකෙක් ............ඔව් ඔව් මකරත් සිංගප්පූරුවේ ග්‍රීස් යකෙක් ..............:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-27341910465362595572011-08-17T22:53:09.246+05:302011-08-17T22:53:09.246+05:30බලපන් ග්‍රීස් යක්ෂණියෙක් නෑනෙ බේතකටවත්.බලපන් ග්‍රීස් යක්ෂණියෙක් නෑනෙ බේතකටවත්.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-75467723667558560802011-08-17T22:30:30.108+05:302011-08-17T22:30:30.108+05:30කල බල වූ සිත විතරක් නෙවේ කල බලු වූ මාද්‍ය ආයතනත් ම...කල බල වූ සිත විතරක් නෙවේ කල බලු වූ මාද්‍ය ආයතනත් මේ යකාගේ උප්පත්ති කතාවට සම්බන්දයි මම හිතන්නේDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-44898926313347455122011-08-17T19:55:35.251+05:302011-08-17T19:55:35.251+05:30මට හිතෙන්නේ මකරා මේකට සම්බන්ධයි...!!!මට හිතෙන්නේ මකරා මේකට සම්බන්ධයි...!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-9837929287116604192011-08-17T15:32:03.845+05:302011-08-17T15:32:03.845+05:30"ග්‍රීස් යක්කු" අල්ලගෙන වැඩ ගන්න මන්තර ග..."ග්‍රීස් යක්කු" අල්ලගෙන වැඩ ගන්න මන්තර ගුරුකම් එහෙමත් එයද දන් නැහැ ලඟදිම?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-41149569833536956802011-08-17T15:15:48.657+05:302011-08-17T15:15:48.657+05:30෴ හ්ම්ම් ෴෴ හ්ම්ම් ෴රෙස්ලින්.lkhttps://www.blogger.com/profile/05701208772717745648noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-69485618734182028842011-08-17T14:53:36.974+05:302011-08-17T14:53:36.974+05:30කම්මලේ ගුරෙක් වෙලා හිටියා කියලත් මං දන්නවා !!!කම්මලේ ගුරෙක් වෙලා හිටියා කියලත් මං දන්නවා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-23589417162200213062011-08-17T14:49:29.811+05:302011-08-17T14:49:29.811+05:30මකරාත් කලකට පෙර කම්මලක හිටි බව නං මං දන්නවා!මකරාත් කලකට පෙර කම්මලක හිටි බව නං මං දන්නවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-37892315981577721532011-08-17T14:32:46.530+05:302011-08-17T14:32:46.530+05:30නිර්වස්තරයක් ඇඳගෙන මුලු ඇඟේම ග්‍රීස් ගාගෙන ඉන්න හි...නිර්වස්තරයක් ඇඳගෙන මුලු ඇඟේම ග්‍රීස් ගාගෙන ඉන්න හින්දා ග්‍රීස් යකාව කොහොමත් අතට අහුවෙන්නැ ලිස්සලා යනවා.

මීට කාලෙකට ඉස්සර 2006 විතර අපේ අපේ යාලුවෙක් ඉන්න ස්කීම් එකේ බාත්රූම්වලට එබිකම් කරන ග්‍රීස් යකෙක්ව අල්ලගත්තෙ අසල්වැසියො දුරකතන මාර්ගයෙන් සාඛච්ඡා කරලා යකාගෙ බෙල්ලට තොන්ඩුවක් දාලා....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-19410309448896140102011-08-17T12:55:36.127+05:302011-08-17T12:55:36.127+05:30මම නම් ඔය කියන ග්‍රීස් යක්කු දැකලා නෑ. මම් නාන්න ග...මම නම් ඔය කියන ග්‍රීස් යක්කු දැකලා නෑ. මම් නාන්න ගඟට යන්නේ නෑනේ.හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-15247517136051417312011-08-17T12:32:26.172+05:302011-08-17T12:32:26.172+05:30යම්ක් කෙටියෙන් පැවසීම ඉතාම අසීරුයි. නමුත් මෙවැනි ම...යම්ක් කෙටියෙන් පැවසීම ඉතාම අසීරුයි. නමුත් මෙවැනි මතයක් මම නම් හිතන්නේ පිටු ගනනාවක් ලිවිය යුතුයි. නමුත් ඔබ ඉතාම සංකීර්ණ කථාවක් පේලි කීපයකින් කියා ඇති අපූරුව ඉතා මනරම්. ජය!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-26943063944042499222011-08-17T12:20:21.656+05:302011-08-17T12:20:21.656+05:30@ මකරා
පොඩි කතාවක් උනත් කියන්න තියනදේ උපරිමයෙන් කි...@ මකරා
පොඩි කතාවක් උනත් කියන්න තියනදේ උපරිමයෙන් කියලා. ඔය කියන අය තමා ග්‍රීස් යක්කු...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-41743304409006525812011-08-17T12:10:21.417+05:302011-08-17T12:10:21.417+05:30මජං කිට් එක ගහගෙන එන්නේ ග්‍රීස් යක්කුද එතකොට ?මජං කිට් එක ගහගෙන එන්නේ ග්‍රීස් යක්කුද එතකොට ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-30740273840787874462011-08-17T11:35:15.996+05:302011-08-17T11:35:15.996+05:30ග්‍රීස් යක්කු කවුරු හරි දැකලා තියනවාද?...:)ග්‍රීස් යක්කු කවුරු හරි දැකලා තියනවාද?...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com