tag:blogger.com,1999:blog-5477599944005782323.post280855978217874423..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: වෙළඳ දැන්වීම් - ඔබන්න පෙර සිතා බලනුChanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-5477599944005782323.post-69958324055215131302010-11-25T08:11:09.122+05:302010-11-25T08:11:09.122+05:30emoney gena denaganna www.expresslanka.tk wetha pi...emoney gena denaganna www.expresslanka.tk wetha piwisennaexpresslankahttps://www.blogger.com/profile/06662428787971585399noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-37108221813779511142010-08-29T20:05:10.771+05:302010-08-29T20:05:10.771+05:30මමත් Onbux ගැන විස්වාසයි.. මොකද මම Onbux වලින් සල්...මමත් Onbux ගැන විස්වාසයි.. මොකද මම Onbux වලින් සල්ලි ගත්තා.  පේමන්ට් proof එක ඕනනම් Click HereGeeth Nuwanhttps://www.blogger.com/profile/16444552641666796102noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-84709567098252897442010-08-26T14:21:27.232+05:302010-08-26T14:21:27.232+05:30මේ දවස් වල අපි සොෆ්ට්වේයා එකක් හදනවා,සමාවෙන්න ඒ නි...මේ දවස් වල අපි සොෆ්ට්වේයා එකක් හදනවා,සමාවෙන්න ඒ නිසයි පිළිතුරු දෙන්න පරක්කු වුනාට.ඒහෙනම් ආයිත් මතු කරපු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම්.....
1)දවසකට ඇඩ් 12ක් කිලික් කරනවා,අඩවි 3ක...
(ඒ කියන්නේ මාසේට 360 කිල්ක් දානවා)
2)තප්පර 30යි....
(ඒ කතාව ඇත්ත ඒක වරකට එක ඇඩ් එකයි බලන්න වෙන්නේ,එකටත් විසදුමක් හමු වුනා ඒක පාර ඇඩ් සේරම බලන්න,එත් හොදට ටෙස්ට් කරන්නේ නැතුව ඒ ගැන කියන්නේ බැනේ)
3)හොදම විධීය තමයි ඩේටා අඩු කර ගන්න,Load images automatically ටික් එක අයින් කරන් අන්තර්ජාලයේ සැරීසරීම..ඕන කරන ෆොටෝ එකක් තියේනම් රයිට් කිල්ක් කරලා view image බලන්න පුළුවන්නේ,ඇඩ් කිල්ක් අයට ඩේටා අඩු කරන හැටි පොස්ට් එකක දාන්නම් යාළුවා)

4)ඕව්,නේට් එකේ තියෙන ඇඩ් කිල්ක් අඩවි වලින් 95% බොරු,අපි දැන ගන්න හොඳ අඩවි හොයාගන්න,මං කිලික් දාන්නේ Neobux,onbux,cashium විතරයි,ඒ අඩවි 3න්ම මං මුදල් ගත්ත නිසා.
ඇත්ත කියන්න එපැයි මේ සයිට් වුනත් දවසක මුදල් නොගෙවාවී,මේවා පිටරට අඩවිනේ,මට ඉතින් කියන්න පුළුවන්ද හැමදාම ගෙවාවි කියලා..
ඒත් Neobux 90% සුවර්(අවුරුදු 2 මාරක් මුදල් ගෙවලා තියෙනවා)
cashium 50%ක් විතර
Onbux 20%ක් විතර

Onbux 20%ක් සුවර් නම් ඇයි ඒ ගැන කිව්වේ,හේතුව Onbux වලින් ඕන කෙනෙකුට මුදල් ගන්න ලේසි නිසා අනිත් අඩවි 2ට වඩා.(බදවා ගන්න පුළුවන් මුල් දවසේම 80ක් නිසා)

අනිවාර්යෙන්ම මේ එක අඩවියක් හරි මුදල් ගෙවන එක නැවත්තුවොත් ඒ ගැන හැමෝටම කියන්නම් ඒදාම...

වෙන ඕන දෙයක් දැන ගන්න තියේනම් මට මේල් එකක් දාන්න...ඒහෙනම් සහෝ මං ගියා........LankaeTeamhttps://www.blogger.com/profile/06710722734556046032noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-69882747977361934872010-08-25T21:39:50.869+05:302010-08-25T21:39:50.869+05:30@ ෴ හසියා ෴
ග් ර් ර්. සෙල්ලමට පිඹින්න තියෙන ගින්...@ ෴ හසියා ෴

ග් ර් ර්. සෙල්ලමට පිඹින්න තියෙන ගින්දර ටික නිවන්නද හදන්නෙ.

Opportunity Cost කියන්නෙ ගොඩක් දෙනා නොසළකා හරින දෙයක්. ඒක මීටර් වුණානම් එච්චරයි.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-42922372884116071872010-08-25T21:36:06.082+05:302010-08-25T21:36:06.082+05:30@ TL LANKA WEB
ස්තූතියි. කලින් අදහස් ඔබේ නොවන බව...@ TL LANKA WEB

ස්තූතියි. කලින් අදහස් ඔබේ නොවන බව දුටුවා

@ පිස්සා පලාමල්ල

ඔව් ඒක ඇත්ත. විස්තර හොයලා බලලා පිළිවෙලකට කරන්න. දියුණු වෙන කෙනෙකුටනම් කැඩිච්ච මවුස් එකක් වුණත් ඇති

@ priyantha.ඒබී

කාලය රන් හා සමානයි කියලා තියෙනවානෙ.

@ priyantha

එහ් , මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද ඒ කියන්නෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-42215061376774935112010-08-25T21:28:53.275+05:302010-08-25T21:28:53.275+05:30@ රන්
වෙළඳ දැන්වීම් ඔබන්ට යන කාලය , ඒ සඳහා අන්තර්...@ රන්

වෙළඳ දැන්වීම් ඔබන්ට යන කාලය , ඒ සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයට ගෙවන මුදල අනුව මේක වටිනවාද කියලා දැනගන්න තමයි මමති උත්සාහ කරන්නෙ

@ තීර්ථ යාත්‍රිකයා

ස්තූතියි. According to Google Analytics -- > පොර ටෝක් දෙන්න පොරවල්ලා

@ Hasitha ජයසූරිය

මම මේ කියන්නෙ Adsence ගැන නෙවෙයි Bux ගැනChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-40624287963979818022010-08-25T21:20:11.449+05:302010-08-25T21:20:11.449+05:30@ Anonymous
අනේ අපිනම් නාන්නෙ වතුර. අනික හැමෝම නප...@ Anonymous

අනේ අපිනම් නාන්නෙ වතුර. අනික හැමෝම නපුරු නෑ. මමත් බ්ලොග් අවකාශයේ ප්‍රවීණයෙක් නෙවෙයි. මමත් නවකයෙක්. මම නපුරුත් නෑ

@ blog gadol

අර කතාවෙ විකුණන්නෙ මැරිච්ච මීයෙක්නෙ. ඒ වගේ ඇඩ් ඔබලා ඔබලා මවුස් එක කැඩුනට පස්සෙ පූස්ලට දෙන්නම්කො ඒක.

වසංගත කියන්නෙ කාලෙන් කාලෙට ඇති වෙලා නැති වෙලා යන දේවල්නෙ

@ ෴ හසියා ෴

අපෝ ඇත්ත නමින්වත් මෙතනනම් කුණුහරුප දාන්න එපා.

@ Anonymous

"කවුද දන්නේ මේ ඔක්කොම කොමෙන්ට් හසියා දැම්මද කියලා."

කොමෙන්ට් දානවටත් සල්ලි හම්බ වෙනවද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-85073534735989304072010-08-25T21:12:31.216+05:302010-08-25T21:12:31.216+05:30@ emaster
මම කිවුවේ ඇඩ් දැමීම ගැන නෙවෙයි. Bux si...@ emaster

මම කිවුවේ ඇඩ් දැමීම ගැන නෙවෙයි. Bux sites වල ඇඩ් ක්ලික් කිරීම ගැන

අනික මම මේ දේ කරන්න එපා කිවුවෙත් නෑ. අර මීයාගෙ කතාව දැම්මෙ උත්සාහය තියෙනවානම් ඕනෙ කෙනෙකුට දියුණු වෙන්න පුලුවන් කියන එක අදහස් කරන්න. මම උත්සාහ කළේ මේක ඇත්තටම ඵළදායී දෙයක්ද කියලා දැනගන්න උත්සාහ කිරීම. මම අහලා තියෙන ප්‍රශ්න වලට ලැබෙන උත්තර හරහා කෙනෙකුට තීරණය කරන්න පුළුවන් මේක ප්‍රයෝජනවත්ද නැද්ද කියන එක. මෑතකදී ලිපි බොහොමයක අච්චර , මෙච්චර මුදල් හම්බ වුණා කියලා දාලා තිබ්බාට මේ මම අහලා තියෙන විස්තර සපයලා තියෙනවා දැක්කෙ නෑ

මේ වගේ දේවල් වලින් මුදල් උපයන්න ගොඩක්ම යොමු වෙන්නෙ පාසල් වයසේ අය. මොකද ඒ අයට අන්තර්ජාලය ඔස්සේ ගණුදෙනු කරන්න Credit Cards එහෙම නැති නිසාChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-73195718591875663142010-08-25T21:05:35.411+05:302010-08-25T21:05:35.411+05:30@ Tl lankaweb (Duplicate)
හෆොයි ආණ්ඩුවෙන්ද ඒක කරන...@ Tl lankaweb (Duplicate)

හෆොයි ආණ්ඩුවෙන්ද ඒක කරන්නෙ? මාර ආණ්ඩුවක්නෙ. ඔය ඇත්තමද ? ආණ්ඩුවට මඩ ගැහිල්ලක් එහෙම නෙවෙයි නේද?

"අන්තර්ජාලය සැමට පොදුයි. එයට නිති රිති දැමිය නොහැක. මම අන්තර්ජාලයට එන්නේ මාගේ කාර් එකෙන්
මයි කාර් මයි පැට්ටල් "

කෝ කවුරුවත් මෙතන නීති රීති දැම්මද?

අපිනම් අන්තර්ජාලයට එන්නෙ පරිගණකයක් හරහා. ඔබතුමා අන්තර්ජාලයට එන්න පාවිච්චි කරන කාර් එකේ වර්ගෙ මොකක්ද ?
ඒකේ සීට් කීයක් තියෙනවද ? පෙට්‍රල් වැඩ කිරීම කොහොමද?

@ Anonymous

ලියන්නනම් දේවල් තියෙනවා. හෙමීට හෙමීට නිවාඩු පාඩු වෙලාවල් වල ලියන්නම්කො වෙන වෙන දේවලුත්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-18924644674978659602010-08-25T20:58:46.465+05:302010-08-25T20:58:46.465+05:30@ LankaeTeam
ස්තූතියි උත්තර වලට.නොදන්න කෙනෙකුට ප්...@ LankaeTeam

ස්තූතියි උත්තර වලට.නොදන්න කෙනෙකුට ප්‍රයෝජනවත් විස්තර ටිකක්. මම මේ ලිපියෙන් අදහස් කලේ ඇඩ් ක්ලික් කරන්න එපා කියන එක නෙවෙයි. මේකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් තියෙනවද කියලා දැනගන්න උත්සාහ කිරීමක්. මෑතකදී ලිපි බොහොමයක අච්චර , මෙච්චර මුදල් හම්බ වුණා කියලා දාලා තිබ්බාට මේ මම අහලා තියෙන විස්තර සපයලා තියෙනවා දැක්කෙ නෑ

ඔබ මේ ගැන හොඳින් දන්න කෙනෙක් නිසා තව විස්තර ටිකක් කියන්න පුළුවන්ද ?

1. 15$ ක් ලබාගැනීමට වෙළඳ දැන්වීම් කීයක් ඔබන්න ඕනෙද ?

2. ඒ එක වෙළඳ දැන්වීමක් කොපමණ වෙලාවක් විවෘත කරලා තියාගෙන ඉන්න ඕනෙද ?

( මම දන්න විදිහටනම් වරකට එක දැන්වීම බැගින් තමයි ඔබන්න පුළුවන්. ඒ එක දැන්වීමක් නිශ්චිත අවම කාලයක් විවෘත්ත කරලා තියන්න ඕනෙ. මම වැරදිනම් නිවැරදි කරන්න )

3. 2GB වලින් මාසයකට පැය 150ක් අන්තර්ජාලය පාවිච්චි කිරීමේදී අඩු දත්ත ප්‍රමාණයක් වැයවීම සඳහා ඔබ අනුගමනය කරන ක්‍රම ?

4. ඔබ ඇත්තටම මුදල් ලබාගත් තැන් මොනවාද? මොකද සමහර තැන්වල මුදල් නොගෙවා මඟහරිනවාලු කියලා අහලා තියෙනවා.

එකේ කාලෙ කනවාට වඩානම් හොඳයි තමයි. ඒත් ඇත්ත තත්වය දැනගෙන. උදාහරණයක් විදිහට ඔබ අර අඩු දත්ත වැයවීමට භාවිතා කරනවා කියන උපක්‍රම එහෙම නොදන්න අය ගොඩක් ඇතිනෙ.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-6034410227087398172010-08-25T20:46:58.776+05:302010-08-25T20:46:58.776+05:30ඒකනේ වතුර දාන්නේ.....හික්ස්
ම්ම්ම්ම්ම් මීට පෙර අහ...ඒකනේ වතුර දාන්නේ.....හික්ස්

ම්ම්ම්ම්ම් මීට පෙර අහලා නෑ...ඒත් මකර රජා දැන් කිව්වාම විකිය පැත්තේ රවුමක් ගහලා බැලුවා.ටිකක් විතර මීටර් වුනා වගේ...
ම්ම්මම් ඇයි එහෙම ඇහුවේ....?෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-58726958558569837732010-08-25T20:39:32.333+05:302010-08-25T20:39:32.333+05:30@ හා පැටික්කි (MS)
ඔව් ඔව්. ඩොලර් කියන්නෙ දෙයියන...@ හා පැටික්කි (MS)

ඔව් ඔව්. ඩොලර් කියන්නෙ දෙයියන්ගේ මල්ලිගෙ අයියනෙ.

මම අර මීකුණේ කතාව කිවුවේ උත්සාහය තියෙනවානම් ඕනෙ කෙනෙකුට දියුණු වෙන්න පුළුවන් කියන එක අදහස් කරගෙන. අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න බැරිකමක් නෑ.මවුස් එක තමයි ඒ මීයගේ වර්තමාන කතාව.

@ ෴ හසියා ෴

හෆොයි වතුර දැම්මොත් ගින්දර නිවෙනවනෙ.

Opportunity Cost කියලා දෙයක් ගැන අහල තියෙනවද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-12964388183358505272010-08-25T20:25:51.257+05:302010-08-25T20:25:51.257+05:30@ Ansh Lucky Sri Jay
හා හා , මම හිතුවෙ දකින්න නැත...@ Ansh Lucky Sri Jay

හා හා , මම හිතුවෙ දකින්න නැතුව ඇති කියලා :-p

@ Panhida

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බැහැ කියන එක නෙවෙයි මම කිවුවෙ. නමුත් කරන්නන් වාලෙ නොකර ඒ සාඳහා යොදවන කාලය හා මුදලට සාපේක්ෂව ප්රතිලාභ හම්බ වෙනවද කියලා හිතලා බලලා කරන්න කියලයි මම කියන්නෙ. ඔය වෙළඳ දැන්වීම් ඔබ්බවා ගන්න එකනම් එක්තරා විදිහක හොර ජාවාරමක්. ඒ අය කරන්නේ එක පැත්තකින් වෙළඳ දැන්වීම් පළ කරන්න කියලා මුදල් ගන්නවා. අනිත් පැත්තෙන් සුළු ගානක් දීලා හරි (සමහර විට නොදීම හරී එක එක කට්ටියට කියලා දැන්වීම් ඔබ්බවාගෙන වෙළඳ දැන්වීම දාපු කෙනාට පෙන්නනවා අච්චරක්, මෙච්චරක් එයාගෙ දැන්වීම බැලුව කියලා. හැබැයි ඒ වෙළඳ දැන්වීම දාපු කෙනාටත් ඒකෙන් ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ. මොකද ඒ වෙළඳ දැන්වීම බලලා තියෙන්නෙ ඇත්තටම උවමනාවක් තියෙන කට්ටිය නොවන නිසා. මේකෙන් වැඩි වාසිය ලැබෙන්නෙ අතරමැද ඉන්න කෙනාට

මම අර මීකුණේ කතාව කිවුවේ උත්සාහය තියෙනවානම් ඕනෙ කෙනෙකුට දියුණු වෙන්න පුළුවන් කියන එක අදහස් කරගෙන. අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න බැරිකමක් නෑ.

@ Admin : Trix Hunter

Since you have removed your contradictory comment I dont argue about it.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-10283124251488076262010-08-25T13:38:33.064+05:302010-08-25T13:38:33.064+05:30You are 100 % correct, this type of fools dont kno...You are 100 % correct, this type of fools dont know what the are doing....only the can do "Click" for $ cents............carry on.. carry.. on sri lankan fools........"meya adirajya wadi kumanthrana"Annehttps://www.blogger.com/profile/13583929557085076485noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-20914041915433388522010-08-25T11:40:02.223+05:302010-08-25T11:40:02.223+05:30ඇත්ත මට නම් කොහොමත් ඔය ඇඩ් ක්ල්ක් කරන්න වෙලාව නාස්...ඇත්ත මට නම් කොහොමත් ඔය ඇඩ් ක්ල්ක් කරන්න වෙලාව නාස්ති කරන්නේ නෑ. මුදලට වඩා වැඩක් කරන්න තියන වෙලාව මට ගොඩක් වටිනවා. රෑට නම් අනේ ඕව ක්ලික් කරනවාට වඩා හොඳයි සනිපෙට නිදා ගන්න එක. පහුවෙනිදාට හොඳ මනසකින් වැඩට එන්න පුළුවන් එතකොට. කොහොමත් මුදලට වඩා කාලය වටිනවා. ලොකේ අපිට ලැබිල තියෙන්නේ සීමිත කාලයක්. ඒකෙන් සමාජයට වැඩක් කරන්න අකමැති අය තමන්ට හරි වැඩත් කර ලන්න එක හොඳයි. ඩොලර් කීපයකට කාලය නාස්ති කරන්නනේ නැතිව. ඉතාම කාලෝචිත ලිපියක් මකරෝ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-83303678744127522282010-08-25T11:14:06.247+05:302010-08-25T11:14:06.247+05:30පල පල ගෝතයා TL LANKA WEBපල පල ගෝතයා TL LANKA WEBAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-84772917491489940092010-08-25T09:57:06.753+05:302010-08-25T09:57:06.753+05:30අන්තර්ජාලයේ ඉන්න ගොඩක් අය උඩවුවක් ඉල්ලුවම මග හරිනව...අන්තර්ජාලයේ ඉන්න ගොඩක් අය උඩවුවක් ඉල්ලුවම මග හරිනවා.ඒත් සමහරුන් ගොඩක් හොඳට වුදවු කරනවා.කොයිදේත් දෙපැත්තක් ටියෙන කතාවනම් ඇත්ත.....මට කවුරුවත් දෙයක් කිය නිදෙනවනම් එය අත්හදා බැලීමක් මම කරනවා.ඉන්පසු එය හොඳනම් ලංකරගන්නවා නරකයිනම් අයින් කරනවා.(වරදවා වටහා ගන්න එපා)
අපි මෙලොවට ආවේ සෑම දෙයක්ම ඉගෙන ගෙන නොවේ.TL LANKAhttps://www.blogger.com/profile/14656713761927838738noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-45679008523714751212010-08-25T08:39:29.295+05:302010-08-25T08:39:29.295+05:30දෙකයි පනහෙ අඩවි හදන් තමන්ම ඇඩ් ක්ලික් කොරගෙන අන්ති...දෙකයි පනහෙ අඩවි හදන් තමන්ම ඇඩ් ක්ලික් කොරගෙන අන්තිමට අකවුන්ට් එකත් බෑන් කරන්... ආතරයිටිස් උත් හදා ගන්නවා අපෙ එව්වො.

පිලිවෙලකට කරාට නම් කමක් නැහ.

ඕනිම දේක දෙපැත්තක් තියෙනවා නේ..පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-59121745653454482792010-08-25T07:53:17.757+05:302010-08-25T07:53:17.757+05:30තවත් දෙයක් මම කවදාවත් මෙහෙම අදහස් දමා නැත.මගේ ලෝගෝ...තවත් දෙයක් මම කවදාවත් මෙහෙම අදහස් දමා නැත.මගේ ලෝගෝ එක සමඟ මම අදහස් දමන්නේ.TL LANKAhttps://www.blogger.com/profile/14656713761927838738noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-71795662542942898782010-08-25T07:50:45.879+05:302010-08-25T07:50:45.879+05:30ඔන්න මම මෙ කියමන් ට්ක දැකල මගෙ අදහස දාන්නේ.දැන් මග...ඔන්න මම මෙ කියමන් ට්ක දැකල මගෙ අදහස දාන්නේ.දැන් මගේ විකල්ප නාමයත් විකුනන්නද දන්නෙ නැහැ හදන්නේ.කමක් නැහැ.කොන්ද පනනැති බ්ලොග් ලියන්නෙක්ගෙ හෝ බලන්නෙකුගේ වැඩක්නේ.එයාට හොඳක් වෙනවනම් මට සතුටුයි.ඒත් එකම කාරණය නම් ඇයි මෙවැනි බාල වැඩ කරන්නෙ යන කාරණය.අන්තර්ජාලයේ මඩගහන එක ගැන මම කලබල වෙන්නෙ නැහැ.මොකද මේවගේ අපතයො ඉන්න අන්තර්ජාලය තවත් මඩ ගොහොරුවක් මිස පිට්ටනියක් වෙන්නෙ නැහැ.
ඔය ඉහත දමා ඇති අදහස් මාගේ නොවේ.අන්තර්ජාල අපතයෙකුගේ. මගේ නම දමා එයාල අදහස් දැම්මට එහි වගකීම මම බාර නොගනිමි.TL LANKAhttps://www.blogger.com/profile/14656713761927838738noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-42548470527165477642010-08-25T01:15:20.745+05:302010-08-25T01:15:20.745+05:30මකරයියේ කතාවනම් අනිව ඇත්ත....දැන් ගොඩ දෙනෙක් බ්ලොග...මකරයියේ කතාවනම් අනිව ඇත්ත....දැන් ගොඩ දෙනෙක් බ්ලොග් හදන්නෙත් ඔය ඇඩ් එකක් දා ගන්න හින්ද.......අනේ මන්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-29323936958467029082010-08-24T23:56:35.782+05:302010-08-24T23:56:35.782+05:30@ 3rd Anonymous....
ඔව් ඒකනම් ඇත්ත...ළග ඉන්න එකා ව...@ 3rd Anonymous....
ඔව් ඒකනම් ඇත්ත...ළග ඉන්න එකා විශ්වාස කරන්න බැරි සමාජයක් නොවැ මේක...
හැබෑටම බං, දැන් උඹ ඒක පොර වගේ කිව්වට උඹේ ඇත්ත නමින් කියන්නත් බය වෙලානේ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-18305453011717218192010-08-24T23:16:00.272+05:302010-08-24T23:16:00.272+05:30මකරයියේ ගුග්ල් අනලිටික්ස් දාල නේද තියෙන්නේ...මේ පො...මකරයියේ ගුග්ල් අනලිටික්ස් දාල නේද තියෙන්නේ...මේ පොර ටෝක් දෙන අය කවුද කියල බලන්නකෝ පොඩ්ඩක්තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-75222852322868912342010-08-24T23:03:49.846+05:302010-08-24T23:03:49.846+05:30මකරත් එක්ක මාත් එකඟයි. පොර ටෝක් දෙන අය ඇත්ත නමින් ...මකරත් එක්ක මාත් එකඟයි. පොර ටෝක් දෙන අය ඇත්ත නමින් ආවනම් මොකද?තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-61299135155377865252010-08-24T23:03:34.768+05:302010-08-24T23:03:34.768+05:30වෙළඳ දැන්වීම් ඔබන්ට යන කාලය වටිනව කියල හිතෙනව, සමහ...වෙළඳ දැන්වීම් ඔබන්ට යන කාලය වටිනව කියල හිතෙනව, සමහරු ෆේස් බූක් එකේ ඉන්න කාලය දැක්කාම, එහෙම නෙමේද??රන්https://www.blogger.com/profile/08151355553686944198noreply@blogger.com