tag:blogger.com,1999:blog-5477599944005782323.post3204098393776609985..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: හොර පූසෙක් කස තැලුම් කකා ..Chanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5477599944005782323.post-73005159212677358482011-11-27T21:55:48.649+05:302011-11-27T21:55:48.649+05:30@ JHOTHISHALANKA
හැබෑවට කොහෙන් එනවද දන්නෙ නෑ?
ඔල...@ JHOTHISHALANKA

හැබෑවට කොහෙන් එනවද දන්නෙ නෑ?
ඔලුවට ආවා ලිවුවා

@ සරත් ලංකාප්‍රිය

සත්තු මට දඬුවම් කරන්නෙ කොහොමද?
මම මකර අධිරාජයනෙ. මට අධිරාජ මුක්තිය තියෙනවාChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-88401217537498781832011-11-27T21:54:24.032+05:302011-11-27T21:54:24.032+05:30@ ලොකු පුතා , Dinesh , හරී - පිණිපළස
පූසො විතරක්...@ ලොකු පුතා , Dinesh , හරී - පිණිපළස

පූසො විතරක් නෙවේනෙ, තව සත්තු කී දෙනක් ගැන කියා තියෙනවද ? ඇයි මේ පූසොම පේන්නෙ

@ Podi Kumarihami

පොඩ්ඩි සැරයි කියා නරි මොටයි අත්තම්මයි දෙන්නම කීවා මට :)

@ වින්චැට් කිරිල්ලී.

එළියට එන්න තව කල් තියෙනවා. තව අවුරුදු 50ක් විතර :)

@ උකුස්සා

උකුස්සන්ට ප්‍රශ්න ඇත්තෙම නැද්ද හැබෑට ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-20501430741875216422011-11-27T21:51:14.240+05:302011-11-27T21:51:14.240+05:30@ පැන්ඩා
හෆොයි ආචාර්ය මහාචාර්ය කමක් අහල පහලකවත් ...@ පැන්ඩා

හෆොයි ආචාර්ය මහාචාර්ය කමක් අහල පහලකවත් නැතෝ

@ දිල්

මකරු යක්කු නෙවේ. මකරු ඇවිල්ල දෙවිවරු
ලංකාවතාර සූත්‍රයේ ශක්‍ර, මහා බ්‍රහම්ම හා මකර රජු ඇතුළු දිව්‍ය සමූහයා කියල කියවෙනවාලු :)

http://seuslsla.blogspot.com/2011/11/lankawatara-sutra-king-rawana.htmlChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-30367485836716739272011-11-27T21:48:09.434+05:302011-11-27T21:48:09.434+05:30@ chessraja

@ ~~තරූගේ ලෝකය~~ , ...@ chessraja

@ ~~තරූගේ ලෝකය~~ , ගෝල්ඩ් ෆිෂ් ,සයුරි

ස්තූතියි

@ නිසුපා

හෆෝ තරුණ ගෑණු ළමයි ඔහොම හැක හැක ගාල හිනා වෙන්න හොඳ නෑ :)Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-50315292650831948002011-11-27T21:46:31.027+05:302011-11-27T21:46:31.027+05:30@ කතන්දර Kathandara
දෙස්තර හොඳ හිත සත්තුන්ගෙ අයි...@ කතන්දර Kathandara

දෙස්තර හොඳ හිත සත්තුන්ගෙ අයිති කාරයා මිස අධිපතියා නෙවේ

@ හිස් අහස

චෞර බිළාල කතාව ලියන කාලෙ සඳරු බ්ලොග් ලියන්න පටන් අරන් නෑ මම හිතන්නෙ :)

@ Hasitha

ඉබේ ලියවුණාChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-64830903393355839852011-11-27T21:44:26.863+05:302011-11-27T21:44:26.863+05:30@ priyantha
ආ පූවා බේරන්නද ආවෙ. එහෙනම් කේලම කිය...@ priyantha

ආ පූවා බේරන්නද ආවෙ. එහෙනම් කේලම කියන්නෙ නෑ :)
පොඩ්ඩි සැරම සැරයි :)

@ බුද්ධි

කෝ පුරවන්න දෙයක් ඉතුරු කරල නෑනෙ.
පද හතරම කියා තියෙන්නෙ

@ Il mondo di una povera pazza)

පූසෙක් වෙන්න ඕනෙ නෑ උපාසකම්මෙක් වෙන්න :
මිනිස්සුන්ට පූසන්ට තරම් ලේසිනම් නෑ තමා .

@ මධුරංග

හා හා ගායන කරල බස් රේඩියෝවෙ විකාශය කරමුChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-12706179458042815192011-11-25T14:22:23.397+05:302011-11-25T14:22:23.397+05:30මේ ලියවිල්ලට විරුද්ධව සත්තු එක්රැස් වෙලා ඔබට දඬුවම...මේ ලියවිල්ලට විරුද්ධව සත්තු එක්රැස් වෙලා ඔබට දඬුවම් කරාවි.. ඒ මොකද ඔය කියන ලක්ශනේ අයිති මිනිස්සුන්ටයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-37648275286737195142011-11-23T13:41:06.371+05:302011-11-23T13:41:06.371+05:30මකරට මේව කොහොම ඔළුවට එනවද මන්ද?මකරට මේව කොහොම ඔළුවට එනවද මන්ද?jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-81127489305572764192011-11-21T15:43:22.346+05:302011-11-21T15:43:22.346+05:30මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා ...මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-35741860211436874562011-11-21T13:24:25.450+05:302011-11-21T13:24:25.450+05:30අපිට නෑ ඔය ප්‍රශ්න. අපි උකුස්සෝනේ...:Dඅපිට නෑ ඔය ප්‍රශ්න. අපි උකුස්සෝනේ...:Dඋකුස්සාhttps://www.blogger.com/profile/16500128721807750129noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-19850999669235548972011-11-20T23:37:15.988+05:302011-11-20T23:37:15.988+05:30අනේ දෙවියනේ මකරා කවදාද සත්තුවත්තෙන් එලියට එන්නේ???...අනේ දෙවියනේ මකරා කවදාද සත්තුවත්තෙන් එලියට එන්නේ???වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-53112337855007637622011-11-20T13:05:02.538+05:302011-11-20T13:05:02.538+05:30අනේ මෙහෙම පූස් මකරෙක් :D :Dඅනේ මෙහෙම පූස් මකරෙක් :D :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-50529740680290443912011-11-20T03:16:42.360+05:302011-11-20T03:16:42.360+05:30හොර පූසොයි, බලු දණ්ඩයොයි, ගල් ඉබ්බොයි ගැනම තමා කල්...හොර පූසොයි, බලු දණ්ඩයොයි, ගල් ඉබ්බොයි ගැනම තමා කල්පනාව නේද?

මේ පොඩ්ඩි හරිම හරි සැරලු. හරියට හයිඩ්රජන් බැලුම් බෝලයක් වගේ කියලා තමයි කියන්නේ. ඒ හන්දා බලාගන...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-42395370794731699822011-11-20T01:28:40.811+05:302011-11-20T01:28:40.811+05:30මකරට මොකද මේ හදිස්සියේ පූසා මතක් වෙලා..මකරට මොකද මේ හදිස්සියේ පූසා මතක් වෙලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-91659194428968656532011-11-20T00:12:56.569+05:302011-11-20T00:12:56.569+05:30මකරට මොකක්ද මේ පුසොත් එක්ක තියෙන රාජකාරිය...?මකරට මොකක්ද මේ පුසොත් එක්ක තියෙන රාජකාරිය...?ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-31324562731352463632011-11-19T23:08:50.505+05:302011-11-19T23:08:50.505+05:30අනේ මෙහෙම හොර පූසෙක්
අනේ මෙහෙම මකර යකෙක්..අනේ මෙහෙම හොර පූසෙක්
අනේ මෙහෙම මකර යකෙක්..දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-77057344912812654632011-11-19T22:57:38.691+05:302011-11-19T22:57:38.691+05:30අනේ මන්ද ආචාර්ය මහාචාර්ය වෙලා යනකොට පොඩ්ඩක් අවුට් ...අනේ මන්ද ආචාර්ය මහාචාර්ය වෙලා යනකොට පොඩ්ඩක් අවුට් යනව කියල කියනව තමා..ඒත් අපේ මකර අයියට මෙච්චර ඉක්මණට...
අනේ මන්ද ..හැබැයි ඔලුවට ආපු විකාර අදහස අකුරු කරල තියෙන විදිය අපුරුයි හොදේ...පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-82200388093539852352011-11-19T21:49:48.223+05:302011-11-19T21:49:48.223+05:30හැක හැක......:)))))))))))))))))))))))))))))))හැක හැක......:)))))))))))))))))))))))))))))))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-36345058113861036162011-11-19T21:44:50.470+05:302011-11-19T21:44:50.470+05:30මරු නේ :)මරු නේ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-79173647154018791322011-11-19T20:50:55.465+05:302011-11-19T20:50:55.465+05:30මරු ඈ....මරු ඈ....Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-35911944998976282062011-11-19T20:43:49.996+05:302011-11-19T20:43:49.996+05:30පට්ට ටෝක බං....පට්ට ටෝක බං....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-27954208631996165332011-11-19T20:09:57.782+05:302011-11-19T20:09:57.782+05:30matath wada makarek wenna yanawanee me makaramatath wada makarek wenna yanawanee me makarachessrajahttps://www.blogger.com/profile/05357779567175317836noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-61401812533120776382011-11-19T19:31:03.665+05:302011-11-19T19:31:03.665+05:30අනේ මෙහෙම මකර රජෙක් අනේ මෙහෙම මකර රජෙක්
කෙලෙසයි මේ...අනේ මෙහෙම මකර රජෙක් අනේ මෙහෙම මකර රජෙක්
කෙලෙසයි මේ ගී ලිව්වේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-76689849464713596712011-11-19T19:19:19.980+05:302011-11-19T19:19:19.980+05:30අනේ මෙහෙම රජ දහනක් !!
චෞර බිළාල කතාවත් එලය .. අද...අනේ මෙහෙම රජ දහනක් !!

චෞර බිළාල කතාවත් එලය .. අදනේ සැඟවීගත් මෙවුවා දැක්කේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-84509718083504388252011-11-19T18:07:02.684+05:302011-11-19T18:07:02.684+05:30@ Maduranga
සත්තුන්ට අධිපති දොස්තර හොඳහිත, මකරා නො...@ Maduranga
සත්තුන්ට අධිපති දොස්තර හොඳහිත, මකරා නොවේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com