tag:blogger.com,1999:blog-5477599944005782323.post3590034385429626783..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: චෙස් ලොක්කා ලංකාවේChanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5477599944005782323.post-35783026063097180022011-08-27T17:34:48.787+05:302011-08-27T17:34:48.787+05:30An E Mail I received
හිතවත් මිතුර,
ඔබගේ බ්ලොගයේ ...An E Mail I received

හිතවත් මිතුර,

ඔබගේ බ්ලොගයේ මෙම ලිපියේ
http://status-chanaka.blogspot.com/2011/05/blog-post_6043.html කිසියම්
කෙනෙක් අප වෙබ් අඩවියේ යොමුවක්ද එක් කරමින් දමා ඇති ඇනෝනිමස්
කොමෙන්ටුවක් අනුව එම කොමෙන්ටුව දමා ඇත්තේ මම යැයි නිගමනය කරමින් බොහෝ
උදවිය ප්‍රතිචාර දක්වා ඇති බව මාගේ මිතුරෙකුගේ මාර්ගයෙක් දැනගන්නට
ලැබුණි.

නමුත් එම ඇනෝනිමස් කොමෙන්ටුව දමා ඇත්තේ මා නොවෙයි.

ප්‍රතිපත්තියක් ලෙස වසර ගණනාවක සිටම ෆේස්බුක් සහ අපගේ වෙබ් අඩවිය හැර
වෙනත් බ්ලොග් හෝ වෙබ් අඩවි වල මම කොමෙන්ට් නොකරමි. මන්ද යත් මීට වසර
ගණනාවකට පෙර මාගේ නමින්ම සමහරුන් ව්‍යාජ බ්ලොගර් ප්‍රොෆයිල් සාදා
කොමෙන්ට් කරමින් අපහසුතාවයට ලක් කිරීමේ අමිහිරි අත්දැකීම් ඇති බැවිනි.
(ඔවුන් බුද්ධිමය තලයේ මතවාදී ගැටුම් පුද්ගලිකව හිතට ගත් උදවිය විය
හැකිය.) ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය ගැන හොඳින් දන්නා ඔබත් එවැනි
සිද්ධීන් ගැන දන්නවා ඇත.

ඔබගේ ලිපියේ මමම නිවැරදි කිරීම නොතැබුවේ, මා නමින් සාදා ඇති ව්‍යාජ
ප්‍රොෆයිල් කරුවාත් එහි කොමෙන්ට් කිරීමට ඉඩ ඇති බැවිනි.

එනිසා ඔබගේ පෝස්ට් එකේ කොමෙන්ටු වල අදාල නිවැරදි කිරීමක් දැමීමට කාරුණික
වෙන ලෙස ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි.

මීට හිතවත්,
රංග ජයවර්ධනChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-60569595357311683972011-08-21T18:28:31.919+05:302011-08-21T18:28:31.919+05:30@ හිම කුමාරි
අහ් මේ පරණ කොමෙන්ටුවක්නෙ. මම අදයි දැ...@ හිම කුමාරි

අහ් මේ පරණ කොමෙන්ටුවක්නෙ. මම අදයි දැක්කෙ. ස්තූතියිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-42250027297039187312011-07-22T18:10:32.854+05:302011-07-22T18:10:32.854+05:30එළස්.... ඔහොම රටක් අදයි හලේ ඇහුවෙ..
අහ් මේ පරණ පෝ...එළස්.... ඔහොම රටක් අදයි හලේ ඇහුවෙ..
අහ් මේ පරණ පෝස්ටුවක් නෙ.. මං අදයි කියෙව්වෙ..
හි හී...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-14183616022895998922011-05-28T15:53:20.618+05:302011-05-28T15:53:20.618+05:30@ ජයශ්‍රී
පොතේ නම මොකක්ද?

@ මධුරංග
ද...@ ජයශ්‍රී

පොතේ නම මොකක්ද?

@ මධුරංග

දැන් ඇහුවනෙ. අහල නැති අයටත් කියල දෙන්න එහෙම රටක් තියෙනවයි කියල

@ neetha

වාල්මිකීගෙ රාමායණය කියවපු අයට කියවෙන්නෙ එහෙමලුChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-49834643901235354272011-05-25T10:24:11.257+05:302011-05-25T10:24:11.257+05:30මකර මල්ලි පැටියෝ ඔයා කිව්වට පස්සෙ තමා ඔය කල්මිකියා...මකර මල්ලි පැටියෝ ඔයා කිව්වට පස්සෙ තමා ඔය කල්මිකියා සමූහාණ්ඩුව ගැන ඇහැව්වේ ( මට ඒක කියවෙන්නෙම කල්කිමියා කියලමනේ )බොහොම ස්තූතියි අලුත් රටක් ගැන කියලා දුන්නට .neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-75689693965285867892011-05-22T23:56:39.381+05:302011-05-22T23:56:39.381+05:30කල්මිකියා කියලා රටක් තියෙන වැයි? මමත් අදමයි ඇහුවේ....කල්මිකියා කියලා රටක් තියෙන වැයි? මමත් අදමයි ඇහුවේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-55456288333645991132011-05-22T13:37:02.311+05:302011-05-22T13:37:02.311+05:30@ Anonymous(රංග ජයවර්ධන)
හොඳ බෞද්ධයෙක් නම් කවදාවත...@ Anonymous(රංග ජයවර්ධන)

හොඳ බෞද්ධයෙක් නම් කවදාවත් වෙන ආගම් වලට ගරහන්නේ නැහැ මොකද බුදුන්වහන්සේ සතුරන්ටත් මෛත්‍රී කරන කෙනෙක් නිසා.අනිත් එක පොඩි කුමාරිහාමි ක්‍රස්තියානි නම් නෙවෙයි හොඳ බෞද්ධ කෙනෙක්. ක්‍රිස්තියානි කෙනෙකුට උනත් කාටවත් එහෙම අපහාස කරන්න අයිතියක් නැහැ.තමුන්ගේ බ්ලොග් එක ප්‍රසිද්ධ කර ගන්න ඔහොම නම් බැහැ.neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-64438906701093770342011-05-21T19:50:26.288+05:302011-05-21T19:50:26.288+05:30@ රංග ජයවර්ධන
නියම බෞද්ධයා අටලෝ සහමින් නොසැලේ. පොඩ...@ රංග ජයවර්ධන
නියම බෞද්ධයා අටලෝ සහමින් නොසැලේ. පොඩ්ඩි බෞද්ධද නැද්ද යන්න දන්නෝ දනිති. එහෙත් නම් නැතිව කතා කරන තමුන් මොකෙක්ද කියා කවුද දන්නේ...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-52934769370037285132011-05-21T16:12:19.967+05:302011-05-21T16:12:19.967+05:30අවුරුද්දකට විතර කලින් මට අහම්බෙන් කියවන්න ලැබුණා ල...අවුරුද්දකට විතර කලින් මට අහම්බෙන් කියවන්න ලැබුණා ලෝකයේ අප්‍රකට බෞද්ධ රාජ්‍ය පිලිබද ලියැවුණු පොතක්.මට මතක හැටියට මේ රට ගැනත් ඒ පොතේ තිබුණා.තව අප්‍රකට රටවල් 7ක විතර විස්තර කිබුණා.මතක හැටියට පොත ලියල තිබුණේ මාවරලියේ භද්දිය ස්වාමීන්වහණ්සේ.ජයශ්‍රීhttp://meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-49929684893304552022011-05-21T16:03:39.046+05:302011-05-21T16:03:39.046+05:30"There's no point in arguing with unreaso..."There's no point in arguing with unreasonable people. just turn the other cheek."

This expression comes from the New Testament, in which Jesus tells his followers to love their enemies and offer their other cheek to those who have struck one cheek (Luke 6:29).

බුදු හාමුදුරුවෝ කොහොමද කියලා දීලා තියෙන්නේ? ඔය හොඳ සිංහල බෞද්ධයෙක් කියලා දුන්නානම් බලන්ට.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-76049472022366410872011-05-21T15:02:40.348+05:302011-05-21T15:02:40.348+05:30@ Anonymous(රංග ජයවර්ධන)
ඔයා දීල තියෙන ලිංක් එකේ ...@ Anonymous(රංග ජයවර්ධන)

ඔයා දීල තියෙන ලිංක් එකේ තියෙන්නෙ රා-බුද්ධ නම් සංවිධානයක් ගැන ලිඅපු ලිපියක්. කල්මිකියාව ගැන හෝ කර්සාන් ගැන ලියපු ලිපියක් තියෙනවනම් ලිංක් එක දෙන්නChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-28333562514644646552011-05-21T14:13:44.670+05:302011-05-21T14:13:44.670+05:30@ කල්හාර දිසානායක
ස්තූතියි ප්‍රතිචාරයට
==========...@ කල්හාර දිසානායක

ස්තූතියි ප්‍රතිචාරයට

@ Anonymous(රංග ජයවර්ධන)

කල්මිකියාව ගැන ගොඩක් අය අහල නෑ වගේ ඔයාගෙ වෙබ් අඩවිය ගැනත් ගොඩක් අය අහල නැතුව ඇති. මගේ බ්ලොග් අඩවිය පටන් ගත්ත කාලෙ කවුරුත් මගේ බ්ලොග් අඩවිය ගැන දැනගෙන හිටියෙ නෑ. කාලයත් එක්ක මම විවිධ බ්ලොග් අඩවි වල දාපු කොමෙන්ට් හරහා මාව අඳුනා ගත්ත කට්ටියක් තමයි දැන් නිතරම වගෙ මගේ බ්ලොග් එක බලන්න එන්නෙ.

ඔයා මේ වගේ අපහාසාත්මක කොමෙන්ට් හැම තැනම දදා ගියොත් පොඩි කුමාරිහාමිලට ඔයාගෙ වෙබ් අඩවිය බලන්න එන්න හිතෙන එකක් නැති වේවි. ඔයාගේ වෙබ් අඩවිය පොඩි කුමාරිහාමිලාට සහ මම වගේ මකරුන්ට එන්න ප්‍රියජනක ස්ථානයක් කරන හෝ නොකරන එක ඔයාගෙ අතේ.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-81498442432840494712011-05-21T13:53:50.580+05:302011-05-21T13:53:50.580+05:30@ Buratheno
අඩෙ අප්පා එහෙමත් රටවල් තියෙනවද. ලොකෙ...@ Buratheno

අඩෙ අප්පා එහෙමත් රටවල් තියෙනවද. ලොකෙ තියෙන රටවල් ඩෙස්ස්ස්යක විතර ලිස්ට් එක අදම හොයාගෙන කියවල බලන්න ඕනෙ. එයින් කීයෙන් කීයක් ගැනද අහල තියෙන්නෙ කියල බලන්න

@ Anonymous

ලංකාව දැන් වුණත් ලෝක ප්‍රසිද්ධයි කියල හිතන්න අමාරුයි. මට සිංගප්පූරුවේදිම සෑහෙන කට්ටිය හම්බ වෙලා තියෙනවා ලංකාව කියල රටක් ගැන අහල නැති. ඒ අයට ලංකාව ගැන කියද්දි කියන්නෙ ඉන්දියාව් කිට්ටුව තියෙන පොඩි දූපතක් කියල. එහ්ම කිවුවම ලංකාව කියන්නෙ ඉන්දියාවෙ ප්‍රාන්තයක්ද කියල අහන අයත් ඉන්නවා.

@ Podi Kumarihami

ඔයානෙ පොඩ්ඩි. මම ලොකු මකරෙක් දැන්. මට දැන් 27යි වයසChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-25116120846292536862011-05-21T13:38:15.238+05:302011-05-21T13:38:15.238+05:30http://sinhalabuddhist.com/2011/03/ra/
ඔය ගැන මේක...http://sinhalabuddhist.com/2011/03/ra/

ඔය ගැන මේකෙත් කියලා තිබ්බ ඒ මාර්තු මාසයේ. (ඔයාලට අනුව ඒ අඩවිය ආගම්වාදී ජාතිවාදී අඩවියක් නෙ. ඒක හින්ද ඒක බලන්නෙ නෑනෙ)

බහුබූත අඩවි වල කමෙට්දාන පොඩි කුමාරිහාමිල වගේ චිංචිමානවිකාවෝ මේගැන පස්ස ගහන්නේ (පොඩි කුමාරිහාමි කියල ඉන්න ගෑණි නම් ක්‍රිස්තියානි නිසා කමක් නෑ කියමු.)

"මම සිංහල බෞද්ධ" කියල කියන්න ලැජ්ජ පරම්පරාවෙ කට්ටියද ඔයාලා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-74414442775492252022011-05-21T11:31:27.584+05:302011-05-21T11:31:27.584+05:30බොහොම ස්තුතියි ලිපියට අදමයි ඔය රට ගැන ඇහුවෙ .....බොහොම ස්තුතියි ලිපියට අදමයි ඔය රට ගැන ඇහුවෙ .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-88829414665641906272011-05-21T10:42:23.802+05:302011-05-21T10:42:23.802+05:30පොඞි උණාට මකරත් දන්න ජාතිපොඞි උණාට මකරත් දන්න ජාතිPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-27833121082025492932011-05-21T10:18:56.194+05:302011-05-21T10:18:56.194+05:30කල්මීකියාව ගෑන නොදනසිටීම පුදුමයක් නෙවෙයි.
ලෝකෙ කීය...කල්මීකියාව ගෑන නොදනසිටීම පුදුමයක් නෙවෙයි.
ලෝකෙ කීයෙන්කිදෙනාද ල0කාව ගෑන දන්න්
1996ට කලින් දන්නෙම නෑ වගේනෙ තිබුනෙ!!!!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-37575371205029891622011-05-21T07:50:05.576+05:302011-05-21T07:50:05.576+05:30මේ වගේ වැඩිය (වැඩිය නෙමේ කොහොමවත්) ප්‍රසිද්ධ නැති ...මේ වගේ වැඩිය (වැඩිය නෙමේ කොහොමවත්) ප්‍රසිද්ධ නැති රටවල් ගොඩක් ලෝකෙ පුරාම විසිරිලා තියෙනවා.. මකරා කිවුවා වගේ අපට හැමදාම අහන්න ලැබෙන්නෙ USA, ඇෆ්ගනිස්තානය, ලිබියාව, චීනය, ඉන්දියාව.. බලන්ට මේ රටවල් ගැන අහලවත් තියෙනවද කියලා.. Nagorno-Karabakh, Pitcairn Islands, Tokelau, GuernseyBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-85379833093183206502011-05-21T00:31:06.560+05:302011-05-21T00:31:06.560+05:30Yes Kalmykia is officially a Federal Subject . The...Yes Kalmykia is officially a Federal Subject . The federal subjects are of equal federal rights in the sense that they have equal representation—two delegates each—in the Federation Council (upper house of the Federal Assembly). They do, however, differ in the degree of autonomy they enjoy.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-23403397556113140282011-05-21T00:27:00.900+05:302011-05-21T00:27:00.900+05:30@ JHOTHISHALANKA
ආතර් සී ක්ලාක්ගේ අනාවැකියක් මතක...@ JHOTHISHALANKA

ආතර් සී ක්ලාක්ගේ අනාවැකියක් මතකද. 2050 වෙද්දී ඉතුරු වෙන එකම ආගම බුද්ධාගමChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-90442189170457452222011-05-21T00:25:24.368+05:302011-05-21T00:25:24.368+05:30මේ පාර ලෝක චෙස් සංගමයේ සභාපති තනතුරට රුසියාවෙන් ඇන...මේ පාර ලෝක චෙස් සංගමයේ සභාපති තනතුරට රුසියාවෙන් ඇනටෝලි කාර්පෝව් ඉදිරිපත්වෙද්දි ඔහුත් එක්ක තරඟ කරන්න කර්සාන් කල්මිකියාවෙන් ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා රුසියාව පැරැද්දුවා. රුසියාවේ සම්පූර්ණ පාලනය යටතේනම් තියෙන්නෙ එහෙම දෙයක් වෙන්න බැහැනෙ. කල්මිකියාවෙ ජනගහනය ලක්ෂ 2ක් විතර. තනියම රටක් විදිහට පවත්වාගන්න බැරි හින්දා ආරක්ෂක කටයුතු වලදි වගේ දේවල් වලදි රුසියාවෙන් උදවු ගන්නවා. වතිකානුව ස්වාධීන රාජ්‍යයක් වුණාට ඉතාලියේ උදවු නැතුව වතිකානුවට පවතින්න බැහැනෙ. කල්මිකියාවේ දැනට පවතින්නෙ ඒවගේ වගේ තත්වයක්.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-33084874731688049452011-05-21T00:21:58.960+05:302011-05-21T00:21:58.960+05:30මම හිතන් හිටියෙත් යුරෝපයේ බෞද්ධ රට රාජ්‍ය නැහැයි ක...මම හිතන් හිටියෙත් යුරෝපයේ බෞද්ධ රට රාජ්‍ය නැහැයි කියලා.අනේ හොදයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-60578122475431617082011-05-21T00:18:27.279+05:302011-05-21T00:18:27.279+05:30@ Ravi
පූර්ණ ස්වාධීන නෑ. හොංකොං වල වගේ ක්‍රමයක් ...@ Ravi

පූර්ණ ස්වාධීන නෑ. හොංකොං වල වගේ ක්‍රමයක් තියෙන්නෙ. හොංකොං කියන්නෙ නිල වශයෙන් ස්වාධීන නැති ඒත් ප්‍රායෝගිකව ස්වාධීන රටක්.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-24904568952593235052011-05-21T00:11:04.272+05:302011-05-21T00:11:04.272+05:30නැහැ, අදටත් කල්මිකියාව කියන්නෙ ස්වාධීන රාජ්‍යයක් න...නැහැ, අදටත් කල්මිකියාව කියන්නෙ ස්වාධීන රාජ්‍යයක් නෙවෙයි. මෙහෙමයි විකිපීඩියාවෙ සඳහන් වෙන්නෙ.

/ The Republic of Kalmykia (Russian: Респу́блика Калмы́кия, Respublika Kalmykiya; Kalmyk: Хальмг Таңһч, Hal'mg Tanghch) is a federal subject of Russia /Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-34707056489357638762011-05-21T00:01:06.433+05:302011-05-21T00:01:06.433+05:30@ Ravi
ඒ සෝවියට් සමූහාණ්ඩුව කාලෙ.
ලංකාවත් Repub...@ Ravi

ඒ සෝවියට් සමූහාණ්ඩුව කාලෙ.

ලංකාවත් Republic එකක්.
Democratic Socialist Republic of Sri Lanka

චීනයත් Republic එකක්.
Peoples Republic of China

ඉරානෙත් Republic එකක්
Islamic Republic of Iran

දන්නවද Banana Republic ගැන ??Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com