tag:blogger.com,1999:blog-5477599944005782323.post4071303372380457470..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: Cyber පැල්කවිChanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5477599944005782323.post-84211181386136604002009-09-15T06:13:51.682+05:302009-09-15T06:13:51.682+05:30@ Anonymouse
මටනම් දැන් ඇති වෙලා. බලු පැටියා දැන්...@ Anonymouse

මටනම් දැන් ඇති වෙලා. බලු පැටියා දැන් දවස් ගාණක ඉඳන් බඩගින්නෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-86952254041730527752009-09-13T17:22:30.285+05:302009-09-13T17:22:30.285+05:30නවත්තන්න හිතෙන්නෙම නැහැ... :Dනවත්තන්න හිතෙන්නෙම නැහැ... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-68449245141914152722009-08-27T21:54:39.362+05:302009-08-27T21:54:39.362+05:30I also wrote about this last month.I also wrote about this last month.Akilahttp://akilakalum.blogspot.com/2009/07/what-is-most-popular-game-on-facebook.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-22179485410688058832009-08-23T08:42:49.029+05:302009-08-23T08:42:49.029+05:30මම නම් මේක පැල් බැදගෙන ගහනව :Dමම නම් මේක පැල් බැදගෙන ගහනව :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-30979328077753870012009-08-20T23:56:55.077+05:302009-08-20T23:56:55.077+05:30@ ශාකුන්තල
මම ඔන්ලයින් ගේම්ස් සෙල්ලම් කරන්නෙ විනෝ...
@ ශාකුන්තල

මම ඔන්ලයින් ගේම්ස් සෙල්ලම් කරන්නෙ විනෝදාංශයක් හැටියට. හරියට සමහර අය විනෝදාංශයක් හැටියට සිංදු අහන, බලන එක වගේ. ඇත්තටම වගා කිරීම විනෝදාංශයක් කර ගත්ත අයත් ඉන්නවානේ.

මම විතරක් නෙවෙයි Virtual World වල කාලය ගත් කිරීම විනෝදාංශයක් කරගත්ත ගොඩක් දෙනා ඉන්නවා. දන්නවද බැරක් ඔබාමාගෙ කාලසටහනේත් ඉඩක් වෙන් කරල තියෙනවලු Virtual World & Social Networking වලට.

@ ම

ලස්සනට තණකොල වැවිල තියෙන, ලස්සන ලස්සන කිරුමිණියො ඉන්න හේනක් දැක්කම ෆොටෝ ගහන්න හිතෙනවනෙ ඉතින්

@ අනූ , deeps , ම

ඕනෙම ගේම් එකක් ටික කාලයක් ගියපුවම එපා වෙනවා.
මටත් තව ටික කාලෙකින් මේක එපා වෙයි. එතකොට (වෙන මෝඩ වැඩක් කරන ගමන් ) හිතෙයි මොන මෝඩ වැඩක්ද කලේ කියලා

@ malee_msg

නිකන් ඉන්න වෙලාවට හේනක් හරි වවලා ලංකාවට විදේශ විනිමය ටිකක් එවන්න එපැයි. ලංකාවෙ රජතුමා පවුනේ. හැම තැනම ගිහින් හිඟා කනවලුනේ

@ දුකා, deeps , ම , ශාකුන්තල

කාලය කා දමන විදිහට ඇබ්බැහි වෙන එකනම් නරකයි තමයි. හැබැයි ඉතින් Relaxing Time කියල එකක් තියෙන්නත් ඕනෙ. බ්ලොග් ලියන්නෙත් ඒ වෙලවෙන්.
Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-75612744266504582212009-08-19T19:25:35.979+05:302009-08-19T19:25:35.979+05:30ඔව් අප්පා..ඕක කාලේ උයාගෙන කන ජාතියේඉ වැඩක්..මටත් ද...ඔව් අප්පා..ඕක කාලේ උයාගෙන කන ජාතියේඉ වැඩක්..මටත් දැන් පොඩ්ඩක් එපා වෙලා...ඒ වුනාට නවත්තන්න හිතෙන්නෙත් නෑDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-6830119749739275042009-08-17T21:42:30.681+05:302009-08-17T21:42:30.681+05:30මටනම් හිතුනා ඕක කාලේ කන වැඩක් තමයි කියලා . .. අද ව...මටනම් හිතුනා ඕක කාලේ කන වැඩක් තමයි කියලා . .. අද වෙනකම් මම ඕක ප්ලේ කලේ නෑ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-71818888563533749172009-08-17T21:26:53.460+05:302009-08-17T21:26:53.460+05:30හික්! මේක මේ හොර මැරකම් උගන්නන ගේම් එකක්නෙ. මාත් ද...හික්! මේක මේ හොර මැරකම් උගන්නන ගේම් එකක්නෙ. මාත් දවසක් පොඩ්ඩක් ඕක වටේ කැරකිලා කාසි කීපයක් හොයා ගත්තා. ඒක හරියන්නෙ නෑ. දැන් අදහස තියෙන්නෙ ඒ කාසි ටික දනට දීලා කැලේට ගිහිල්ල තපස් රකින්න. ඕකෙ වෙන හොර මැරකම් දැක්කම සසර කලකිරෙනවා.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-10154622001727306232009-08-17T11:37:15.264+05:302009-08-17T11:37:15.264+05:30ඈ බොල මකරසජෝ.. ලංකාවෙන් පිට ගියේ ඔහේ ඉදන් හේන් වව...ඈ බොල මකරසජෝ.. ලංකාවෙන් පිට ගියේ ඔහේ ඉදන් හේන් වවන්නද බොල කුරුමිණියෝ..!!! ;pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-65871921136258872382009-08-17T11:10:36.730+05:302009-08-17T11:10:36.730+05:30ඉස්සර මාත් ඕක වැවුවා. දැං නං එපා වෙලා.ඉස්සර මාත් ඕක වැවුවා. දැං නං එපා වෙලා.අනූhttp://www.anu3d.com/anunoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-84518528940382287932009-08-17T05:50:44.569+05:302009-08-17T05:50:44.569+05:30මේන්න උඹ මගේ අවසරයක් නැතුව මගේ හේනෙ ෆොටෝ ගහලා
මන් ...මේන්න උඹ මගේ අවසරයක් නැතුව මගේ හේනෙ ෆොටෝ ගහලා
මන් දානව නඩු

අපෝයි මේ ගේම් එක මගේ කාලෙ කනවා නෙමෙයි උලා කනවා. එකම ටික කරන්න තියෙන්නේ දැන්නම් ටිකක් එපා වෙලා තියෙන්නේ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-5233912539749123042009-08-17T03:35:33.328+05:302009-08-17T03:35:33.328+05:30මම නං ඔය game එක මගේ feed එකෙනුත් hide කරල තියෙන්න...මම නං ඔය game එක මගේ feed එකෙනුත් hide කරල තියෙන්නෙ. දෙතුන්දෙනෙකුගෙන් request එනකොටම බ්ලොක් කරල දැම්මා.

ඕක කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද ඇඟ පත වෙහෙසවලා ඇත්තටම මොනවහරි වගා කළොත්? ප්ලග් එක ගැලෙව්වම ඔය ඔක්කොම ආතල් ඉවරයිනේ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com