tag:blogger.com,1999:blog-5477599944005782323.post4236892443662921198..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: ආචාර වෙඩිමුර 25Chanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-5477599944005782323.post-64735223492044220822013-04-05T23:56:26.026+05:302013-04-05T23:56:26.026+05:30If you wish for to grow your knowledge only keep v...If you wish for to grow your knowledge only keep visiting this web site and be updated with the most recent gossip posted here.

Check out my webpage http://safedietplans.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-25365070000109391132012-05-18T23:37:03.894+05:302012-05-18T23:37:03.894+05:30හුඟා... පරක්කු වෙලා වුනත් කතාව දැනගත්තු එක වටිනවාහුඟා... පරක්කු වෙලා වුනත් කතාව දැනගත්තු එක වටිනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-45332892894281321912011-11-27T21:25:38.644+05:302011-11-27T21:25:38.644+05:30@ පැන්ඩා
අප්‍රේල් 1 වෙනිදාත් මම ඇත්ත කතාවක් දැම්ම...@ පැන්ඩා

අප්‍රේල් 1 වෙනිදාත් මම ඇත්ත කතාවක් දැම්මා

http://status-chanaka.blogspot.com/2011/04/blog-post.htmlChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-36364254212350920902011-11-15T14:55:13.398+05:302011-11-15T14:55:13.398+05:30මකර ගිනි පිඹ පිඹ උදේ ලොකෙ වටේ පියාඹා ගෙන යනකොට ලු ...මකර ගිනි පිඹ පිඹ උදේ ලොකෙ වටේ පියාඹා ගෙන යනකොට ලු ඕක දැක්කෙ..ඇත්තමයි අදමයි දැනගත්තෙ..හොඳ වෙලාවට අද අප්‍රේල් 1 වෙනිදා නොවුනෙපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-38514631168437240492011-11-12T14:43:06.824+05:302011-11-12T14:43:06.824+05:30@ Dude
හී හී කාටවත් ඇහෙන්න කියන්න එපා.
ඔන්න මම ...@ Dude

හී හී කාටවත් ඇහෙන්න කියන්න එපා.
ඔන්න මම ඇඳපු චිත්‍රෙ ඕකෙ ඇති

http://cyberyaya.blogspot.com/2011/08/blog-post_25.html

හැබැයි කෑලි එකතු කරල චිත්‍ර වගේ එවුවා හදන්න බැරිමත් නෑ මේකෙ වගේ

http://status-chanaka.blogspot.com/2011/08/blog-post_30.htmlChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-39705980897481659182011-11-12T14:37:50.769+05:302011-11-12T14:37:50.769+05:30ඔන්න මාත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. මකරා මාර ආටිස්ට්...ඔන්න මාත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. මකරා මාර ආටිස්ට් කෙනෙක් බව අද උදේ සයිබර් යායෙන් තමයි දැන ගත්තෙ. කිට මරලා හෙම ඉන්න අපූරුව!!

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-36858790823122878202011-11-12T14:22:38.177+05:302011-11-12T14:22:38.177+05:30@ ඉන්දික උපශාන්ත
ස්තූතියි. වෙඩි තියනවා කියා මිසක...@ ඉන්දික උපශාන්ත

ස්තූතියි. වෙඩි තියනවා කියා මිසක්ක හේතුව මොකක්ද කියානම් හරියටම දැනන් උන්නෙ නෑ. 25ක් තියන්නෙ සමස්ථ ජාතියම වෙනුවෙන් කියන එක විතරයි දැනන් හිටියෙ.

@ ලොකු පුතා

එහෙම තමා දැන් කාලෙ හැදෙන මකරුChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-90466516985218550692011-11-12T13:56:21.472+05:302011-11-12T13:56:21.472+05:30ඔන්න මකරෝ මමත් මෙහාට ගොඩ උනා මුල්ම වතාවට.
ඇත්තටම ...ඔන්න මකරෝ මමත් මෙහාට ගොඩ උනා මුල්ම වතාවට.

ඇත්තටම මමනම් මෙහෙම දෙයක් දැනගෙන උන්නේ නැහැ නොවැ
ඉස්සර කාලේ මකරෝ දැනගෙන උන්නේ ගිනි පිඹින්න විතරයි, ඒත් දැන් කාලේ මකරෝ දන්නා දේවල් :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-6755227884601999832011-11-12T11:57:33.725+05:302011-11-12T11:57:33.725+05:30මේ වෙඩි තියන්නෙ පළ්වෙනි ලෝක යුද්ධෙ ඉඳන් මේ වෙනකල් ...මේ වෙඩි තියන්නෙ පළ්වෙනි ලෝක යුද්ධෙ ඉඳන් මේ වෙනකල් මල සොල්දාදුවො සිහිපත් කරන්න "පොපි දිනය" සමරන්නයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-49212248265463855102011-11-12T11:21:23.942+05:302011-11-12T11:21:23.942+05:30@ මධුරංග
ගොඩබිමට සද්දෙ ඇහෙන්නෙ නෑ මලේ. මේ වැඩේ ක...@ මධුරංග

ගොඩබිමට සද්දෙ ඇහෙන්නෙ නෑ මලේ. මේ වැඩේ කරන්නෙ නැවක ඉඳන් මුහුදෙදිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-38637351798538678652011-11-12T09:53:13.024+05:302011-11-12T09:53:13.024+05:30අඩේ ඒ වෙලාවේ මම් හිටියේ නුගේගොඩ. ඒත් සද්දේ ඇහුනේ න...අඩේ ඒ වෙලාවේ මම් හිටියේ නුගේගොඩ. ඒත් සද්දේ ඇහුනේ නෑනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-32990780541941069512011-11-12T08:04:17.365+05:302011-11-12T08:04:17.365+05:30ඒක එහෙනං ඇත්තටම නොදැන සිටි දෙයක්.. තැන්කූ වේවා.!!
...ඒක එහෙනං ඇත්තටම නොදැන සිටි දෙයක්.. තැන්කූ වේවා.!!

@පැතුම් හර්ෂණ,

ඒක ලොකු ප්‍රශ්නයක් නෙ ඒවුනාට.. ඔය දියවන්නාව පැත්තෙ ඉන්න 225 දෙනාගෙන් වෙඩිතියන්න 25ක් තෝරගන්නවා කියන්නෙ ලේසි වැඩක්ද..?? කාවද හලන්නෙ..?? :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-69187013987858223082011-11-12T07:33:57.793+05:302011-11-12T07:33:57.793+05:30තැන්කූ වේවා දැනුවත් කලාට. අදමයි මමත් මේ ගැන දන්නේ....තැන්කූ වේවා දැනුවත් කලාට. අදමයි මමත් මේ ගැන දන්නේ. කොහේදෑ ඉතිං වෙලාවකට ඉන්නේ මොලේ උඩ නොවෑ. වෙඩි වදිනකම්ම දන්නෙ නැහැ තව ඩිංගිත්තෙන්.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-17849910926057726232011-11-11T22:05:14.251+05:302011-11-11T22:05:14.251+05:30මමත් අදමයි දැනගත්තේ මෙහෙම දෙයක් ගැන...ස්තුතියි මකර...මමත් අදමයි දැනගත්තේ මෙහෙම දෙයක් ගැන...ස්තුතියි මකරා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-84661526145056318942011-11-11T21:36:09.001+05:302011-11-11T21:36:09.001+05:30දියවන්නාව පැත්තෙ ඉන්න 25 දෙනෙක් තෝරලා ඒගොල්ලන්ගෙ ද...දියවන්නාව පැත්තෙ ඉන්න 25 දෙනෙක් තෝරලා ඒගොල්ලන්ගෙ දිහාවට ඔය වෙඩි උණ්ඩ 25 තිබ්බනම් කට ඇරලා කියන්න පුළුවන් රට ජාතිය වෙනුවෙන්මයි! කියලා...පැතුම් හර්ෂණhttps://www.blogger.com/profile/05086065988101733994noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-23834254901181200952011-11-11T20:07:38.891+05:302011-11-11T20:07:38.891+05:30දැනගෙන හිටියේ නෑ නේ එහෙම දෙයක් ..
තෑන්ක්ස් මකරා ....දැනගෙන හිටියේ නෑ නේ එහෙම දෙයක් ..

තෑන්ක්ස් මකරා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-81330154424779896512011-11-11T18:19:18.252+05:302011-11-11T18:19:18.252+05:30අපි දැන හිටියේ නැහැනේ .කොයි කාලෙද ඕක පටන් ගත්තේ .අපි දැන හිටියේ නැහැනේ .කොයි කාලෙද ඕක පටන් ගත්තේ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-20761700039832375422011-11-11T17:12:42.741+05:302011-11-11T17:12:42.741+05:30@ Buratheno
නිදහස් දිනේටත් තියනවා. අදත් තියනවා. ...@ Buratheno

නිදහස් දිනේටත් තියනවා. අදත් තියනවා. හිටපු ගමන් වෙන වැදගත් වෙලාවල් වල (යුද්ධෙ ඉවර වෙච්ච වෙලේ වගේ) මට කියන්න ඕනෙ වුනේ 25ක් තියන්නෙ සමස්ථ ජාතිය වෙනුවෙන්ම කියන එක. අනික 25 වෙඩිමුරය තියන්නෙ ආමි එකෙන් නෙවේ නේවි එකෙන් නැවක ඉඳන් මුහුදෙදි. ගොඩබිමදි ආමි කාලතුවක්කු වලින් 25 තියන්නෙ නෑ මම දන්න තරමින්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-60178521375976620832011-11-11T17:00:57.663+05:302011-11-11T17:00:57.663+05:30මකරො බොරු නොකියා හිටු.. ඔන්න නිදහස් දිනේ දවසට නං න...මකරො බොරු නොකියා හිටු.. ඔන්න නිදහස් දිනේ දවසට නං නේවි එකෙන් ආචාර වෙඩිමුර 25ක් තියනවා.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-39519836982368698892011-11-11T16:39:59.714+05:302011-11-11T16:39:59.714+05:30අදනේ මකරෝ මමත් මේ ගැන දන්නේ.. ස්තුතියි මේ ගැන කිවු...අදනේ මකරෝ මමත් මේ ගැන දන්නේ.. ස්තුතියි මේ ගැන කිවුවට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-55473456558946350032011-11-11T15:37:19.477+05:302011-11-11T15:37:19.477+05:30අප්පේ... දැනගෙන හිටියෙ නෑනෙ ඔහොම එකක් තැන්කූ ඈහ්.....අප්පේ... දැනගෙන හිටියෙ නෑනෙ ඔහොම එකක් තැන්කූ ඈහ්....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-31999260326588143932011-11-11T12:56:31.841+05:302011-11-11T12:56:31.841+05:30එහෙම හිතුවේ නෑ. ඒත් අර දූෂමාන ආරංචි පතුරවන වේගෙට හ...එහෙම හිතුවේ නෑ. ඒත් අර දූෂමාන ආරංචි පතුරවන වේගෙට හැම තැනම පැතිරෙයි කියලා හිතුවා....මම කීවේ සද්දේ....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-54729297060061539362011-11-11T12:52:31.264+05:302011-11-11T12:52:31.264+05:30@ Podi Kumarihami
ක්‍රැකටෝවා ගින්කඳු පිපිරීම වගේ...@ Podi Kumarihami

ක්‍රැකටෝවා ගින්කඳු පිපිරීම වගේ සද්දෙට තියෙයි කියල හිතුවද ඕස්ට්‍රේලියාවටත් ඇහෙන්න තරමට .Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-83743905922574006812011-11-11T12:49:07.349+05:302011-11-11T12:49:07.349+05:30මාත් හොඳට අහගන හිටියා. ඒත් ඇහුනේ නෑ. ගොඩාක් ස්තූති...මාත් හොඳට අහගන හිටියා. ඒත් ඇහුනේ නෑ. ගොඩාක් ස්තූතියි මකර පැටියට අපිව දැනුවත් කලාට...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-17567042660068894512011-11-11T12:36:10.989+05:302011-11-11T12:36:10.989+05:30එල එල දැනගත්තේ දැන් ස්තුතියි යාලුවාඑල එල දැනගත්තේ දැන් ස්තුතියි යාලුවාDedunu Dhananjayahttps://www.blogger.com/profile/06600909804784594336noreply@blogger.com