tag:blogger.com,1999:blog-5477599944005782323.post5839814279363737593..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: කොල්ලා, බල්ලා, කෙල්ල සහ පූසා පිළිබඳ අතිවිශේෂ මකර අධිරාජ කොමිෂමChanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-5477599944005782323.post-90334885992556420272014-11-03T06:35:10.881+05:302014-11-03T06:35:10.881+05:30කොල්ලන් පූසියන් ආදරේට ගොඩ ගත්තද කොල්ලන්ගේ ඇති ආදරය...කොල්ලන් පූසියන් ආදරේට ගොඩ ගත්තද කොල්ලන්ගේ ඇති ආදරයක් නැත කෑදරයක් මිස.ඒ බව දන්නා මියව්වා පැන ගියේ රෑ වැටුණ වල දවල් නො වැටෙමියි සිතාය.ඒ නිසා මියවුවා තැනට සුදුසු නුවණින් කටයුතු කර පූසියන්ගේ ගෞරවය හා නම්බුව ආරක්ෂා කොට ඇත.

කෙල්ලන්ගෙන් බල්ලන්ට කිසිදා අකටයුතු කම් නොවන බව දන්නා බල්ලෝ නිතරම කෙල්ලන්ගේ සියල්ල ලෙවකන්නට කැමැත්තේමය.ඒ න්‍යාය අනුගමනය කරමින් බව්වා අත ලෙව කෑමෙහි එතරම් ගත යුත්තක් නැති බව මගේ හැගීමයි.Anonymoushttps://www.blogger.com/profile/00348245592029847893noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-32544340308786578162011-08-25T06:42:58.426+05:302011-08-25T06:42:58.426+05:30@ Hasitha
පුරවැසියෙකුගේ වගකීම් පැහැර හැරීමක්
====...@ Hasitha

පුරවැසියෙකුගේ වගකීම් පැහැර හැරීමක්

@ D.G.M බස්සා

බස්සා ඕක දැක්කෙ දවල්ද?

@ blog gadol

මියැව්වන්ගේ මහජන පාර්ශවයේ සාක්ෂිත් සටහන් කර ගත්තා. ඉදිරියේදී වැඩිදුර සාක්ෂි ඕනෙ වුනොත් දන්වන්නම්. ස්තූතියිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-50697766578463403132011-08-19T18:07:22.512+05:302011-08-19T18:07:22.512+05:30හපොයි! මියැව්වන්ගේ මහජන පාර්ශවය මේ කොමිසම ගැන දැනග...හපොයි! මියැව්වන්ගේ මහජන පාර්ශවය මේ කොමිසම ගැන දැනගත්තෙ අද නොවැ!

කොහොමවුණත් මේ සිද්දියේදී මියැව්වා අනුගමනය කරපු ක්‍රියාමාර්ගය අපේ පාර්ශවයත් 100%ක්ම අනුමත කරනවා. අපි ඔය බව්වෝ වගේ එක එකාට දෙන්නේ නෑ නෙව. වැදගත් විදිහට තමයි අපේ වැඩ.

අනික ඔය පොඩි කුමාරිහාමි කියපු දේත් අපි හෙළා දකිනවා. මියැව්වෝ කොල්ලන්ට විතරක් නෙවෙයි, කෙල්ලන්ට දෙන්නෙත් නෑ. දෙන්නෑ කිව්වේ හිත හරිය?BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-52737459704622633502011-05-22T20:29:02.599+05:302011-05-22T20:29:02.599+05:30මේකට පක්ෂියෙකුගේ සාක්කියකුත් දෙන්න පුළුවන්ද?
ඔය ක...මේකට පක්ෂියෙකුගේ සාක්කියකුත් දෙන්න පුළුවන්ද?

ඔය කියන දවසේ, මං හිටියෙ ඔය ගැරේජ් එක ලඟ දොරකඩ ගහේ. මං ඔය බලු තඩියව දන්නවා. මහ නෝන්ජල් හාදයා, කොච්චෝරවත් නකුට දෙපරැන්ද අස්සෙමයි.ඒ උනාට ඕකා හරි මනමාලයා. ඔය කෙල්ල එනවා දැකලා,ඕන කමින්මයි වලට වැටුනෙ. පස්සෙ මාත් එක්ක කිව්වා" හප්පේ එහෙම සනීපයක්. වලලු දාපු අතකින් මහේ බූල් කෝට් එක ඇල්ලුවත්, සැපා....යි" කියලාD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-72836703234277053322011-04-26T10:36:43.232+05:302011-04-26T10:36:43.232+05:30ඔය කොමිසම්වල සාක්කි දෙන්න ගිහින් අපි තමා අමාරුවේ ව...ඔය කොමිසම්වල සාක්කි දෙන්න ගිහින් අපි තමා අමාරුවේ වැටෙන්නේ. අපි නැහැ ඔව්වාට :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-75878948474125939332011-03-31T18:58:36.354+05:302011-03-31T18:58:36.354+05:30@ All
පොඩ්ඩි කෙල්ලගෙයි අලුත් කොල්ලගෙයි සාක්ෂි දෙක...@ All

පොඩ්ඩි කෙල්ලගෙයි අලුත් කොල්ලගෙයි සාක්ෂි දෙකත් හරියට නිකන් අර මියවුවන්ගෙයි බවුවන්ගෙයි මාධ්‍ය ප්රකාශකල දෙන්නාගේ සාක්ෂි වගේ නැද්ද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-88213074720343407642011-03-31T18:58:09.887+05:302011-03-31T18:58:09.887+05:30@ Lankapriya
මීගමුව තියෙන්නෙ කැළණිය පැත්තෙ නෙවෙයි...@ Lankapriya

මීගමුව තියෙන්නෙ කැළණිය පැත්තෙ නෙවෙයිද ?

@ prasanna86k

ඉබ්බෙක් ලෙවකෑවොත් ඒ ලෙවකාපු තැන හම යනකං ඒ ඉබ්බාගෙම කටුවෙ අතුල්ලන්න ඕනෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-63988242572532193422011-03-31T18:55:53.288+05:302011-03-31T18:55:53.288+05:30@ charmi
ඔබගේ විරෝධතාවය උපකල්පන මත පමණක් පදනම් ව...@ charmi

ඔබගේ විරෝධතාවය උපකල්පන මත පමණක් පදනම් වූ බව පැහැදිළිවම හැඟී යන බැවින් එය ප්‍රතික්ෂේප කරන ලදී. තවද බල්ලා ගොඩගත් කෙල්ලගේ නිර්මාතෘ වශයෙන් මේ වෙන අනන් මනන් නොකියා ඔබගේ අදහස් සිද්ධියට අදාලව කොමිෂම ඉදිරියේ ප්‍රකාශ කරන්නේනම් මැනැවි.

මාධ්‍ය ප්රකාශකල ඔය මූඩ් එකෙන් හිටියෙ නැත්තන් පත්තර කාරයො එක එක මෝඩ ප්‍රශ්න අහනවනෙ. ඒකයි ඔය

@ ``` Outsider```

ඔබගේ සාක්ෂිය අනුව මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මියවුවන්ගේ ශරීර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විමසීමට තීරණය කරන ලදී

@ මධුරංග

මහජනතාව වශයෙන් ඔබේ මතය නොබියව ප්‍රකාශ කරන්න. කොමිෂම මිනිසුන් අතුළු සියළු සත්වයන්ටම විවෘතයිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-15247792157279273282011-03-31T18:45:27.516+05:302011-03-31T18:45:27.516+05:30@ කාංචන දිනූක
ඔය කියන සියලු දෙනාටම සාක්ෂි දීම සඳ...@ කාංචන දිනූක

ඔය කියන සියලු දෙනාටම සාක්ෂි දීම සඳහා කොමිෂම විවෘතයි . මියවුවා ගොඩ ගත් කොල්ලා විදිහට ඔබගේ සාක්ෂියත් ඉතාම වැදගත්.

@ බුද්ධි

ස්තූතියි

@ හිස් අහස

ඒ දෙන්නගේ අදහසුත් විමසලා කොමිෂමට දැනුම් දෙන්නChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-70089037252940420592011-03-31T18:39:59.553+05:302011-03-31T18:39:59.553+05:30@ හරී - පිණිපළස
තැන්කූ

@ අළුත් කොල්ල...@ හරී - පිණිපළස

තැන්කූ

@ අළුත් කොල්ලා

මේ තියෙන්නෙ කොල්ලෙකුත් සාක්ෂි දීලා. දැන් සිද්ධියට සම්බන්ධ පාර්ශව 4න්ම කරුණු දක්වලයි තියෙන්නෙ. බලමු සිද්ධියට සම්බන්ධ නැති කට්ටියගෙ අදහසුත්

@ මාරයාගේ හෝරාව

තාක්ෂණික අඩුපාඩු රාශියක් ඇති නිසා ඔබගේ මූලික විරෝධතාවය ප්රත්ක්ෂේප කළ බව දන්වා සිටිනවාChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-10115974576185293182011-03-31T18:35:30.148+05:302011-03-31T18:35:30.148+05:30@ priyantha
මියවුවාව සම්බන්ධ කර ගැනීමට මියවුවා ග...@ priyantha

මියවුවාව සම්බන්ධ කර ගැනීමට මියවුවා ගොඩගත් කොල්ලා වන දිනුකවත්, බවුවාව සම්බන්ධ කර ගැනීමට බවුවා ගොඩගත් කෙල්ලගේ නිර්මාතෘ චමීවත් අමතන ලෙස දන්වා සිටිනවා. [ ඒ දෙදෙනාම පහතින් කොමෙන්ට් කර ඇත ]

@ පූසා

මකර අධිරාජයා කරන්නෙ මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම පමණයි. මකර අධිරාජයාට එරෙහිව ඔබගේ පක්ෂග්රාහී ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා ලෙස දන්වා සිටිනවා.

@ Podi Kumarihami

කෙල්ලන් වෙනුවෙන් සාක්ෂි දුන්නට ඉස්තූතියි. බලමු කොල්ලන්ගෙ සාක්ෂිත් විමසලාChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-382108640338599842011-03-25T12:00:42.395+05:302011-03-25T12:00:42.395+05:30මල කෙලියයි මහ රජ... මේ මකර අධිරාජයාණෙනි, ඉබ්බෙක් ල...මල කෙලියයි මහ රජ... මේ මකර අධිරාජයාණෙනි, ඉබ්බෙක් ලෙවකෑවොත් ගන්න පියවර මක්කෙයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-77019619759549088302011-03-25T09:46:17.230+05:302011-03-25T09:46:17.230+05:30හොඳ වෙලාවට ඔය දෙකම කැලණිය පැත්තේ සිද්ද නොවුනේ. ...හොඳ වෙලාවට ඔය දෙකම කැලණිය පැත්තේ සිද්ද නොවුනේ. එහෙම වුණා නම් ගෙවල් වල බල්ලෝ බළල්ලු හදල ඉවරය් ඔන්න !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-87975009922884760552011-03-24T19:18:39.532+05:302011-03-24T19:18:39.532+05:30මම නම් කියන්නේ බව්වගේ ක්‍රියා කලාපය නිවැරදියි කියල...මම නම් කියන්නේ බව්වගේ ක්‍රියා කලාපය නිවැරදියි කියලා. මම නිවරදි කියලා නම් දන්නේ නෑ. මහජනතාවගේ මතත් විමසලා බලන එක වටිනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-36467615008184864272011-03-24T08:48:00.467+05:302011-03-24T08:48:00.467+05:30මාධ්‍ය ප්‍රකාශකයො කොහෙත් ඉන්නෙ හොරගෙඩියො. ඒක නිසා ...මාධ්‍ය ප්‍රකාශකයො කොහෙත් ඉන්නෙ හොරගෙඩියො. ඒක නිසා මේක බල්ලගෙන් හා මීයවුවගෙන් අහන්න ඕනි කියල මටනම් වැටහුණා. කොහොම වුණත් සිද්ධියට මුහුන දුන් එකා ලෙස සැක කල හැකි එකෙක්ගෙන් අහල බැලුවම ඌ කිව්වෙ පැය ගාණක් වලේ ලැගල ඉද්දි ශරීර කෘත්‍ය අවශ්‍යතාවයක් දැඩිව දැණුන බවත් මේ කාළකණ්ණි කොල්ලා වල ගැට්ටෙ හිටපු නිසා වල ඇතුළෙ එය කරන්න බැරිවූ බවත්, ඉතින් ගොඩ ආපු ගමන් දිව්වේ ඒ වැඩේට බවත්ය.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-33953210024168739892011-03-24T00:46:22.805+05:302011-03-24T00:46:22.805+05:30ඔය මාධ්‍ය ප්‍රකාශකලා මොකද ඔච්චර ඔරොප්පු මූඩ් එකේ ඉ...ඔය මාධ්‍ය ප්‍රකාශකලා මොකද ඔච්චර ඔරොප්පු මූඩ් එකේ ඉන්නේ?charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-80436872011694070932011-03-24T00:44:08.889+05:302011-03-24T00:44:08.889+05:30මාරයා කිව්වා වගේ මේ කොමිසමේ විනිවිදබාවය බිංදුවයි. ...මාරයා කිව්වා වගේ මේ කොමිසමේ විනිවිදබාවය බිංදුවයි. අනිවා මෙලහට පැන්ෂන් ගිය වයසක මකරෙක් ඕකට පත්කොරලා ඇති.
ඊට පස්සෙ විමර්ෂනේ කොරලා රහසිගත වාර්තාවක් මකර අධිරාජ්‍යයාට බාරදෙයි. ඕක ඉතිං සදහටම රහසක් විදිහට මකර හමස් පෙට්ටියේ තියෙයි.....
හැබැයි පොඩ්ඩි කෙල්ලගේ සාක්කියට ඔන්න මාත් එකඟයි.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-44899418047723227252011-03-23T23:04:50.228+05:302011-03-23T23:04:50.228+05:30මරේ මරු ... මෙන්න අපේ ගෙදර බිලාලයයි . බවුවයි දෙන්න...මරේ මරු ... මෙන්න අපේ ගෙදර බිලාලයයි . බවුවයි දෙන්නම වලියක් පටන් අරගෙන .උං දෙන්නත් මෙක කියවලාද කොහෙද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-18749300473749906322011-03-23T21:21:33.379+05:302011-03-23T21:21:33.379+05:30විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-7597313229644465942011-03-23T16:14:57.465+05:302011-03-23T16:14:57.465+05:30වැදගත් පරීක්ෂණයක් කරල තියෙන්නේ.. මේක මාධ්‍ය ප්‍රක...වැදගත් පරීක්ෂණයක් කරල තියෙන්නේ.. මේක මාධ්‍ය ප්‍රකාශකවරුන්ගෙන් විතරක් ප්‍රකාශ ගන්නෙ නැතුව අදාල මීයව්වා සහ බල්ලා ඇතුලුව සිද්ධියට සම්බන්ධ එකී නොකී මෙකී පිරිස් වලිනුත් සාක්ෂි සටහන් කරගත්නම් නේද හොඳ?

(පොඩ්ඩීට කොල්ලන් ඇලජික් සෙයක් පෙනේ.. :p )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-70371251137804326342011-03-23T11:12:42.792+05:302011-03-23T11:12:42.792+05:30අපි මෙහිදී මුලික විරෝධතාවයක් ඉස්මතු කරන්න කැමතියි....අපි මෙහිදී මුලික විරෝධතාවයක් ඉස්මතු කරන්න කැමතියි..
මෙම සිද්ධිය සම්බන්ධව කටයුතු කිරීමට මකරාහට බලය පැවරීම යම් අකාරයක බවුවන්ගේ හා මියැව්වන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් හැටියට පෙනෙන්නට ඇති නිසා පළමුව එම පවරා ඇති බලය ඉවත් කොට එය මධ්‍යස්ථ මතධාරී වෙනත් පාර්ශයකට පවරා දෙන් මෙන් මා විසින් ඉල්ලා සිටිනු ලබනවා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-63998550356036592272011-03-23T09:53:39.193+05:302011-03-23T09:53:39.193+05:30ප්‍රකට (obvious) නිගමනයක් (conclusion) ලෙසින් පහත ...ප්‍රකට (obvious) නිගමනයක් (conclusion) ලෙසින් පහත කරුණු දෑක්විය හෑක

1) මියවුවා කොල්ලන්ට කෑමති නෑත....
2) බවුවා කෙල්ලන්ට කෑමතිය..........

ඈත්ත වශයෙන්ම ගතහොත් මෙය මහ දෙයක් නොවේ.....

http://aluthkolla.blogspot.comඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-11236165734365557762011-03-23T08:36:07.006+05:302011-03-23T08:36:07.006+05:30හි.... හි... මරු මරු !!!!හි.... හි... මරු මරු !!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-1019849163227575662011-03-23T06:57:13.422+05:302011-03-23T06:57:13.422+05:30මේ ප්රකාශනය කෙල්ලන් වෙනුවෙනි.
බවුවන්ගේ සාමාන්‍ය ...මේ ප්රකාශනය කෙල්ලන් වෙනුවෙනි.

බවුවන්ගේ සාමාන්‍ය සිරිත එසේ අත ලෙව කෑම උනත්, එසේ හැසීරීමෙන් කෙල්ලන්ගේ හිතට සතුටක් ලැබෙනවා මිස (මෙය සිදුවන්නේ බවුවන් අත ලෙවකෑමෙන් පමනක් බව කරුනාවෙන් සලකන්න ) එම ක්රියාවේ වගකීම් පැහැර හැරීමක් කෙල්ලන්ට නම් කිසිසේත් පෙනෙන්නේ නැත.

පූසා ගොඩ ගත්තේ කෙල්ලක් විසින් නම් එම පූසාද මෙසේ හැසිරෙනු නියතය. පූසා කොල්ලා දුටු විගස බයේ (අප්පිරියාවේ??? මෙය පූසාගෙන්ම ඇසිය යුතුය ) දීවා මිස එය වගකීමෙන් යුතු හැසිරීමක් ලෙසින් නොදකිමි.

මෙය කොල්ලන් හා කෙල්ලන් නිසා සිදුවු දෙයක් මිස පූසන් හෝ බව්වන්ගේ හැසිරීමේ ප්‍රශ්නයක් ලෙස මට නම් පෙනෙනේ නැත.
ප්රකාශනය වෙනුවෙන් අත්සන් තබන්නේ පොඩ්ඩි කෙල්ල.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-73926150608919879372011-03-23T06:56:37.788+05:302011-03-23T06:56:37.788+05:30ඇත්තෙන්ම මෙහිදී පූසාගේ ක්‍රියා කලාපය ප්‍රශංසනීයය. ...ඇත්තෙන්ම මෙහිදී පූසාගේ ක්‍රියා කලාපය ප්‍රශංසනීයය. පූසන්ගේ මාධ්‍ය ප්‍රකාශකගේ කතාව සම්පූර්ණයෙන් නිවැරදිය. නමුත් ඔබ වැනි මකරක් පූසන් වැනි වැදගත් පරම්පරාවක සත්වයෙක්ව බල්ලෙකු හා සංසන්දය කිරීම පූසෙක් හැටියට මා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com