tag:blogger.com,1999:blog-5477599944005782323.post5966234396639244010..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: සෝයා උයපු හැටිChanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5477599944005782323.post-33242817751989315792011-11-12T15:53:10.827+05:302011-11-12T15:53:10.827+05:30මකරෝ, මම බ්ලොග් ලියන්න කලින් මාස ගානක් නිහඬ රසිකයෙ...මකරෝ, මම බ්ලොග් ලියන්න කලින් මාස ගානක් නිහඬ රසිකයෙක් වෙලා හිටියා උඹල හැමෝගෙන වගේ.
ඒ කාලෙම මම මේක කියෙව්වා බං කමෙන්ට් කලේ නැති වුනාට.

ඇත්තටම තමන් දෙයක් උයාගෙන කද්දී හිතට පුදුම සන්තෝසයක් දැනෙනවා තමයි සහෝ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-21911998578894606322011-11-12T11:54:56.461+05:302011-11-12T11:54:56.461+05:30@ බුද්ධි
ඇෆූ , ප්ලේන්ටි එක්ක අමු සෝයා. ඊක් :)
සෝ...@ බුද්ධි

ඇෆූ , ප්ලේන්ටි එක්ක අමු සෝයා. ඊක් :)
සෝයා ඇට බැදලනම් මරු. කාල තියෙයිද ?

@ Anonymous

පොඩි අයට ලොකු අයට ඕනෙ කෙනෙකුට තහනමක් නෑChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-20882008416752009812011-06-16T09:42:15.374+05:302011-06-16T09:42:15.374+05:30podiayata hodai me katha. mekathawata hinawennath ...podiayata hodai me katha. mekathawata hinawennath baha, adannath bahane.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-26026841829617469822011-03-12T17:26:50.074+05:302011-03-12T17:26:50.074+05:30මමනං හවසට ප්ලේන්ටියක් එක්ක සෝයා අමුවෙනුත් කන එකේ ක...මමනං හවසට ප්ලේන්ටියක් එක්ක සෝයා අමුවෙනුත් කන එකේ කොහොම ඉව්වත් කතහැකි! හැබැයි සෝයා වෙන්න ඕනැ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-71156489656431494862009-08-27T00:57:02.435+05:302009-08-27T00:57:02.435+05:30@ INDRA KUMAR
අපෝයි තවම සෝයායි තව ජාති ටිකකුයි වි...
@ INDRA KUMAR

අපෝයි තවම සෝයායි තව ජාති ටිකකුයි විතරයි උයන්න දන්නෙ.

@ Derick Suranga Widanalage

Thankyou !

@ -බිன்ku-

ඉන්දියන් කඩ තියෙනවා. ඒ වුනත් ඒවයෙ තියෙන කෑම වල රසත් අපිට පුරුදු සයිවර් කෑම රස නෙවෙයි. එයාල තෙල් මාර ගොඩාක් දානවද කොහෙදො කෑම වලට.

කැලේ කිවුවෙ කොහේ කැලේටද පනින්නෙ?

"උයන්නේ ගෑණු කියලා හිතන අපේ සිස්ටම් එකේ ප්රතිඵලයක්නේ මචං ඔය"

ඒක ඇත්ත මචං, ඒ වුනාට හොඳ හොඳ Chefලනම් පිරිමි අය නේද?

ආ ආ වැරදුනාට ගණන් ගන්න එපා. වැරදිලා සීනි දැමුනොත් සීනි සම්බල් හදන්න.

@ ushan

නැහැ නැහැ. ඔච්චර අමාරුවෙන් උයපු එක හින්දා බඩේ අමාරුවක් එන එක පවු කියලා හිතෙන්න ඇති.

@ අනූ

ඔවු, දැන් ටික ටික පුරුදු වෙනවා. ඊලඟ පාර ගෙදර ආවම හොඳට පුරුදු වෙන්න ඕනෙ ගෙදර අයගෙන් අහගෙන.

@ m3mad

පොල් කිරිනම් FairPrice එකෙන් හොයා ගත්තා.රම්පෙ, කරපිංචානම් හම්බ වුනේ නැහැ තවම.

@ malee_msg

ක්රමේ කියලා දුන්නට ස්තූතියි. ඒ වුනාට ඒ බටර් එක්කනම් ඔය සෙල්ලම හරි යන්නෙ නැති වෙයි. මම පාප්ප එකක් වගේ කිවුවට ඒකට කියන්න ඕනෙ හරි වචනෙ කොහොල්ලෑ ගුලියක් වගේ කියලා. ඒවා මහ යක්ෂ බටර් ජාතියක්.

@ ම

ඒ අතින් අපි හොඳයිනෙ. අර රත් කරපු ඔලුවෙ ගාන් තෙල් ටික විතරයි විසි කරන්න වුනේ. අනිත් ඒවා කොහොමහරි පාවිච්චි කලානෙ.

@ දිලාන්

ඔව් ඔව්, හෙමිහිට හෙමිහිට පුරුදු වෙන්න ඕනෙ, බයිසිකල් පදින්න පුරුදු වෙන්නෙත් වැටි වැටීනෙ.

@ පැතා

හී හී, "උත්සාහය උක්දඬු වැනිය" කියල කියන්නෙ කට කහනවට නෙවෙයිනෙ.

@ තමීර

කරන්න පුළුවන්නම් හොඳ අදහස ,මෙහේ අයට මාතර බත් පුරුදු කලොත් අන්තිමට මාතරටත් වඩා වැඩියෙන් මාතර බත් කඩ මෙහේ තියෙයි.

@ Gayan Balasooriya

කොයි අප්පා, අත් උදවු දෙන්නෙ කාටද. අපි කාටවත් ඉවීමෙ මළපොතේ අකුරක්වත් බැරුව හිටියෙ. දැන්නම් චුට්ටක් පුලුවන්.

@ පහන්

උයන්න පෙර සිතා බලනු කියල ඉගෙන ගත්ත.
අපි මෙලෝ පෙර සූදානමක් නැතුවනෙ උයන්න හදල තියෙන්නෙ. යස පාඩම.

Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-55242204386430855262009-08-25T08:19:53.337+05:302009-08-25T08:19:53.337+05:30බැරිවැඩ නොකරන් මකරෝ කිව්වලු :Pබැරිවැඩ නොකරන් මකරෝ කිව්වලු :PPahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-64988211392903131202009-08-25T01:32:58.705+05:302009-08-25T01:32:58.705+05:30මම නම් මුලින්ම උයන්න පුරුදු උනේ මෙහෙ ඇවිල්ල උයන්න ...මම නම් මුලින්ම උයන්න පුරුදු උනේ මෙහෙ ඇවිල්ල උයන්න පුලුවන් කට්ටියට අත් උදවු දීල. දැන් නම් අවුලක් නැහැ ඇස් පියාගෙන ඕනෙ එකක් උයා ගන්න පුලුවන් දෙයියනේ කියල. උයන්න උදව්වක් උපදෙසක් ඕනෙ නම් මහේෂ්ට (මම උගෙ බැචෙක්) කියන්න මගෙන් අහන්න කියල. මගේ ජීටෝක් එකෙන් එන්න කියන්න.Gayanhttps://www.blogger.com/profile/01184003702568837266noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-61785258480912495622009-08-24T23:12:38.738+05:302009-08-24T23:12:38.738+05:30අඩේ, එහෙත් දාන්නකො මාතර බත් කඩයක්, අපිත් දෙන්නම් හ...අඩේ, එහෙත් දාන්නකො මාතර බත් කඩයක්, අපිත් දෙන්නම් හෙල්ප් එක මෙහේ ඉඳන්!Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-2231553948058664282009-08-24T22:54:07.669+05:302009-08-24T22:54:07.669+05:30ඔක තමයි කියන්නෙ උත්සහවන්තය ණය ගනී කියල, 'ණය...ඔක තමයි කියන්නෙ උත්සහවන්තය ණය ගනී කියල, 'ණය' නෙමේ වැරදුනා 'ජය' හොදේපැතාhttps://www.blogger.com/profile/08713080380092126150noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-62114993539202193322009-08-24T22:17:17.695+05:302009-08-24T22:17:17.695+05:30මට මතකයි රුපවාහිනියේ වැඩසටහනකදි සුපවේදි පබ්ලිස් සි...මට මතකයි රුපවාහිනියේ වැඩසටහනකදි සුපවේදි පබ්ලිස් සිල්වා මහතා කිවා "කොයි උපාධිය පාස් කලත් වැඩක් නැහැ කුස්සියේ උපාධිය පාස් නොකර කියලා". ඒ කතාව සහතික ඇත්ත, අත්දැකිමෙන්මයි කියන්නේ. මෙ ලගදි මමත් බටු මෝජු හදන්න ගිහින් හැදුනේ මාලු මිරිස් මෝජු( දැම්මේ බටු පොඩ්ඩයි,මාලු මිරිස් ගොඩයි, එ ටිකත් අතින් හොදට මිශ්ර කලානේ, අත්තිමට බටු නැ) ඔහොම තමයි ආරම්භය.ටික කාලයක් උයන්න එතකොට හොදට පුරුදු වේවි.දිලාන්https://www.blogger.com/profile/12879372996525102411noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-2418228846519880612009-08-24T21:10:52.767+05:302009-08-24T21:10:52.767+05:30මකරා සෝයා කෑව වගේ නේ??
අපිත් දවසක් බයිට් එකට සෝයා...මකරා සෝයා කෑව වගේ නේ??

අපිත් දවසක් බයිට් එකට සෝයා හදන්න ගිහින් අන්තිමේ ඒක විසික්කරලා දැම්මමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-37571609248005938562009-08-24T10:17:10.391+05:302009-08-24T10:17:10.391+05:30"සිනි-මිරිස් මිශ්රණය" යන්න ලුණු-මිරිස් ..."සිනි-මිරිස් මිශ්රණය" යන්න ලුණු-මිරිස් ලෙසින් නිවැරදි විය යුතුය.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-18242705563165959342009-08-24T09:47:50.274+05:302009-08-24T09:47:50.274+05:30මකර අයියේ ආයේ හැදුවොත්.. බදින්නේ මෙහෙයි.. අර බටර් ...මකර අයියේ ආයේ හැදුවොත්.. බදින්නේ මෙහෙයි.. අර බටර් ටික රත්වේගෙන එද්දි ඒකට අර මිශ්රණේ තියන තුනපහ මිශ්රණේදාන්න ඒක සුවදට බැදීගෙන එද්දි ළුණු.. අමුමිරිස් තක්කලි ටිකක් කපලා දාන්න (තියනවා නම් ඉගුරු පොඩි කෑල්ලක් සුදුළුණු බික් එකක් දෙකක් බටර් රත්වෙද්දි දාන්න).. ඒකට වතුර මිරික ගත්තු සෝයා ටික දාලා කලවම් කරලා වතුර ටිකක් හරි කිරි ටිකක් හරි දාලා ලුණු ටිකකුත් දාලා බොරේට හින්දලා ගන්න. පාන් කන්න රසයි.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-30518267889745964322009-08-24T09:19:30.439+05:302009-08-24T09:19:30.439+05:30ලංකාවෙ අපි කන ගොඩක් දේවල් හදා ගන්න ඕනෙ බඩු මෙහෙ ( ...ලංකාවෙ අපි කන ගොඩක් දේවල් හදා ගන්න ඕනෙ බඩු මෙහෙ ( සිංගප්පූරුවෙ ) තියෙනව. සාන්ද්ර පොල් කිරිත් තියෙනව. රම්පෙ, කරපිංචා ඇතුළුව එකි මෙකී නොකී ගොඩක් දේවල් තියෙනව. පොඩ්ඩක් ඇවිදල බලන්න විතරයි ඔනෙ. මමත් උයන්න ඉගෙනගත්තෙ මෙහෙ ආවට පස්සෙ තමයි. අනුන් ගැන හිතන්නෙ නැතුව මුලින්ම තමුන්ට කන්න පුලුවන් විදිහට හදාගත්තහම හරි. ටික කාලෙකින් ඕක කිසි ගේමක් නැති දෙයක් වෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-31210274488545497702009-08-24T08:23:29.470+05:302009-08-24T08:23:29.470+05:30මරු කතන්දරේ
ඉක්මනටම උයන්න පුරුදු වෙන්න..මරු කතන්දරේ
ඉක්මනටම උයන්න පුරුදු වෙන්න..අනූhttp://anu3d.com/anunoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-20724582189182125632009-08-24T07:40:11.267+05:302009-08-24T07:40:11.267+05:30බඩේ අමාරුවක් ආවෙ නැද්ද?බඩේ අමාරුවක් ආවෙ නැද්ද?උෂාන් කෝදාගොඩ විතාරණhttps://www.blogger.com/profile/00105692128478078129noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-17804119158422637552009-08-24T05:19:49.110+05:302009-08-24T05:19:49.110+05:30"මේක අපි උයපු පළවෙනිම පළවෙනි පාර."
උයන්..."මේක අපි උයපු පළවෙනිම පළවෙනි පාර."

උයන්නේ ගෑණු කියලා හිතන අපේ සිස්ටම් එකේ ප්රතිඵලයක්නේ මචං ඔය. අපේ පුරුෂ පක්ෂයෙන් කියෙන් කී දෙනාද දන්නේ උයන්න? ( අඩුම තරමේ බිත්තරයක් බඳින්නවත්? )Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-57755393184855348372009-08-24T05:17:04.581+05:302009-08-24T05:17:04.581+05:30මචං ඔය පැත්තේ දෙමල කඩ නැද්ද? එවායේ සෝයා වරදින්නේ න...මචං ඔය පැත්තේ දෙමල කඩ නැද්ද? එවායේ සෝයා වරදින්නේ නෑ, අඩුම තරමේ ඉන්දියන් කඩේක.

මිගාරත් දවසක් කිව්වාලුනේ දෙමල අය ගොඩාක් ඉන්නවා කියලා.

කිව්වට මොකඳ අපිත් වෙලාවක ඔහොම තමා උයන්නේ, විශේෂයෙන් කැලේ පැන්නාම එහෙම, ඒවට ගියත් පුරුදු කෑම නැතිව බෑනේ. ඉතිං කිරි, වයින්, සිනි-මිරිස් මිශ්රණය (වෙන වෙනම ගෙන්න බෑනේ පැකැට්ටුව පොඩි හා හැකි තරම් ලේසියෙන් එළියට දාන්න, පැකට් කරන්න ලේසි වෙන්න ඕනේ නිසා) වගේ තව තව අනංමනං එක්ක ආශ්රයෙන් හඳනවා ඉතිං කෑම.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-64518727336294777712009-08-24T02:44:19.358+05:302009-08-24T02:44:19.358+05:30http://www.infolanka.com/recipes/http://www.infolanka.com/recipes/Derick Suranga Widanalagehttps://www.blogger.com/profile/10072048018949810805noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-69448346744355704312009-08-24T01:44:54.513+05:302009-08-24T01:44:54.513+05:30එල එල !
උඹට පුලුවන් නෙ ඔය පලාතෙ සිංහල කෑම කඩයක් දා...එල එල !
උඹට පුලුවන් නෙ ඔය පලාතෙ සිංහල කෑම කඩයක් දාගන්න? හොඳට බිස්නස් තියේවි ! :DAnonymoushttps://www.blogger.com/profile/06351177175170535770noreply@blogger.com