tag:blogger.com,1999:blog-5477599944005782323.post6212681238723905121..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: බැච් ෆිට් එක , දත් තිස් දෙක සහ දරුදැරියන්ගේ අපේක්ෂාවChanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5477599944005782323.post-48001393570089568672011-07-24T11:43:37.487+05:302011-07-24T11:43:37.487+05:30එකඟයි... ගුරු ගෝල සම්බන්ධය ගැන නම් මට තියනව වෙනත් ...එකඟයි... ගුරු ගෝල සම්බන්ධය ගැන නම් මට තියනව වෙනත් අත්දැකීමක්. ඉස්සර අපේ පීටය තිබ්බේ තනි ගොඩනැගිල්ලක.. මවු සරසවියෙන් ටිකක් ඈත. අපි අවුරුදු 2ක් එතන හිටිය. ඒ කාලේ ආචාර්ය වරුයි, ලමයිනුයි හරිම එකමුතුයි.ඇත්තටම එකම පවුලක්.
කාට හරි අසනීපයක් උනහම ගුරුවරු පුදුම විදිහට හොයල බැලුව. එක වතාවක් අපේ ලමයෙක්ව රෝහලට එක්කන් යන්න වෙලා, පීඨාධිපති තුමා තමුන්ගෙ නිල රථයත් දුන්න... තව උදාහරන නම් ඔනේ තරම් තියනව.

හැබැයි අවුරුදු 2 කට පස්සේ මවු සරසවියට ගියාට පස්සේ ගුරුවරු ගොඩක් ඈත් උනා කියලයි මට හිතුනෙ..
ඒකට හරියටම හේතුව මම තාමත් හොයනව..සමහර විට අපේ ගුරුවරුත් අභිමානය වෙනුවෙන් ලමයින්ගෙන් ඈත් උනාද දන්නෙ නෑ.නැත්නම් ලමයි ගුරුවරුන්ගෙන් ඈත් උනාද දන්නේ නෑ.
හැබැයි ඉතින් මටනම් හිතෙන්නේ ගුරු - සිසු සම්භන්ධයටනම් නවක වධය ට වඩා තවත් හේතු ගොඩක් බලපානව කියල...
තවත් පර්යේෂණයක් කරන්න හොඳ මාතෘකාවක්. :)නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-59477060169329922722011-07-13T16:44:53.483+05:302011-07-13T16:44:53.483+05:30අනේ මංද!
කවුරු මොනවා කිවවත් ඉටි පන්දම් එලිය හොයන් ...අනේ මංද!
කවුරු මොනවා කිවවත් ඉටි පන්දම් එලිය හොයන් යන මැස්සො වගේ නවකයොන්ගේ බහුතරයත් ඔය රැග ම හොයාගෙන යන්නෙ ඇයි කියන එකයි මට තියෙන ගැටළුව. ඉස්සර නම් “නොදන්න කම නිසා“ කියල කියන්න තිබ්බ! නමුත් දැන්???Anonymoushttps://www.blogger.com/profile/15104262755018261299noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-48642579526974369942011-06-25T09:38:27.283+05:302011-06-25T09:38:27.283+05:30කලින් Anonymous said... කියල දාල තියන post ඒකට මමත...කලින් Anonymous said... කියල දාල තියන post ඒකට මමත් ඒකගයි....Roshanhttps://www.blogger.com/profile/14052381280831120755noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-5384653105050344112011-06-23T07:22:23.223+05:302011-06-23T07:22:23.223+05:30අර අපායට ගිහින් අල්ලස් දීපු නෙවාගේ කතාව දන්නවද? මි...අර අපායට ගිහින් අල්ලස් දීපු නෙවාගේ කතාව දන්නවද? මිනිහෙක් අපායට ගිහින් යමපල්ලෙක්ව ශේප්කරගත්තළු ඉතින් යාළු ෆිට් එකට යමපල්ලා මෙයාට කැමති දඩුවමක් තෝරාගන්න අවසර දුන්නළු.. මෙයා ලෝදිය, කටු ඉඹුල වගේ සාම්ප්‍රදායික දඩුවම් පහුකරගෙන යද්දි දැක්කළු මිනිහෙක් ගූ වලක බැහැලා සිගරට් එකක් බිබී ඉන්නවා. ගූ හැලියක උනත් මූ ඉන්න ආතල් එක දැකලා අපේ කතානායකයත් ඒ දඩුවම ඉල්ලගත්ත... ඉතින් මෙයත් සිගරට් එකක් ඉල්ලගෙන ගූ හැලියට බැහැලා හරි බරිගැහෙද්දිම බෙල් එකක් එහෙම නැත්නම් සීනුවක් වැදුනළු වැදිච්ච ගමන් යමපල්ලේක් ඇවිත් මෙහෙම කීවළු විවේකය ඉවරයි දැන් ඔළුවෙන් හිටගන්න කියලා..
මේ නායකත්ව පුහුණුවත් මෙහෙමයි....
දැන් ෆුල්ම ආතල් වගේ පෙන්වනවා.. පස්සේ බලාගන්න පුළුවන්. මොකද හමුදා විනය කියන්නේ මිනිස්සුන්ව දැඩි පීඩනයකින් ඒ තත්වයට පත්කිරීමක්. අනික මානසික අසහනය වැඩියි. සාමාන්‍යයෙන් අදහසක් තියනවා ලංකාවේ ගණිකා ව්‍යාපාරය වැඩියෙන්ම තියෙන්නේ අනුරාධපුරයේ කියලා නිවාඩු එන හමුදාභටයන් නිසා. මොකද මෙයාලගේ ලිංගික පීඩනය වැඩියි.
ආණ්ඩුව කොහොම හරි ගූ වල අයිසින් දාලා වැඩේ ටිකකාලයක් කරගෙන යයි. ඊට පස්සේ.......
තව එකක් විශ්වවිද්‍යාල සිසුවා කියන්නේ කව්ද? ඔහුගේපදනම විය යුත්තේම නිර්මාණශීලී නිදහස් චින්තකයෙක් කියන එකයි. නමුත් හමුදා පුහුණුවෙන් සිදුවන්නේ රටේ අනාගත බුද්ධිමත් පරපුර එහෙයියෝ කරනඑකයි(සංවාදයට විවෘත්තයි--
ඇයි තාම මිනිස්සු අන්ධවෙලා... රටට කරන දේ රටට වෙන දේ පෙන්නේ නැත්තේ ඇයි. මම කියන්නේ මේකට සමාන සිදුවීමක්මයි වෙන්න තිබ්බේ වැරදිලාහරි ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති වුනානනම් තත්වය තවත් බරපතල වෙන්න ඉඩතිබ්බා. හමුදා පලනය කියන්නේ දැඩි පීඩනයක් ඒ වගේම දැවැන්ත මර්ධනයක්...
මේ රටේ ප්‍රධාන පක්ෂ1කටවත් රට ගැන කිසිම අදහසක් නෑ, චන්ද දායකයින්ටත් එහෙමයි.. හැමෝම හිතන්නේ තමන්ගේ කුට්ටිය විතරයි..
අධිරාජ්‍යවාධී කුමන්ත්රනයක් කියලා දෙයක් නෑ රට ඇතුලේ දැවැන්ත කුමන්ත්රනයක් තියනවා රට විනාශ කරන්න ඒකට රටේ බහුතරයක් ජනතාව හවුල්..
තමන් රටට කෙලවන ගමන් වෙන උන්ට ඇගිල්ල දික් කරනවා... මුන් රටට ආදරේ රට විකුණන් කන නිසයි. සංස්කෘතියට ආදරේ ඒකත් විකුනන් කන නිසයි.. මුන් මුන්ගේ ගෑණු දරුවන්ට ආදරෙත් එහෙමයි. දරුවන්ට ආදරේ අනාගතේ දරුවන් මුන්ව බලාගන්න නිසයි.. ගෑණුන්ට ආදරේ..... මුන්ට ......
මම කියන්නේ දැන් පටන් ගනිමු තමන් තුලින්ම එතකොට ලග එවුන් වෙනස්වෙයි දවසක රටම වෙනස්වෙයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-66860397911880379982011-06-20T14:46:34.309+05:302011-06-20T14:46:34.309+05:30නවකවදයේ තියෙන භයානකම අංගය දෙන වද වලට වඩා දෙන brain...නවකවදයේ තියෙන භයානකම අංගය දෙන වද වලට වඩා දෙන brainwash එක කියලයි මටනං හිතෙන්නේ. කාටවත් තව පුද්ගලයෙන් බලෙන් රදවාගෙන තෙල බෙදල ඒ මනුස්සයගෙ මානසිකත්වය වෙනස් කරන්න සදාචාරාත්මක අයිතියක් නැ. හමුදා පුහුණුවෙන් වෙන්නෙත් කැම්පස් එන්න ඉන්න අයට රජයෙන් තෙල බෙදන එක. තෙලත් එක්ක පොඩි ආතල් එකකුත් දීලා තියෙනවා. සංකල්පයක් විදිහට තිරයේ පිටිපස්සෙ ඉදන් කරන මේ වැඩේට බැචා විරුද්ධයි. රැග් එක නැතිවෙනවනං හොදයි තමා. බලමුකෝ..බැචාhttps://www.blogger.com/profile/03313677773190398846noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-74048705496100266212011-06-16T11:36:39.144+05:302011-06-16T11:36:39.144+05:30ඉන්දියාව ල0කවේ බූමියෙන් 1/2 ම0කොල්ල කෑම ගෑන උබලට ම...ඉන්දියාව ල0කවේ බූමියෙන් 1/2 ම0කොල්ල කෑම ගෑන උබලට මුකුත්ම හිතෙන්නෙ නෑද්ද?
රෑග්ඵ්ක තුරන්කරපු දවසට මද ල0කවේ ආශ්චර්ය උදවෙලා අපි හෑමෝම ගොඩ යන්නේ?????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-6780891851905964952011-06-13T12:08:03.192+05:302011-06-13T12:08:03.192+05:30මමත් නවක වදය එක හෙලා ප්‍රතික්ෂේප කරනවා.
මකරාගේ අදහ...මමත් නවක වදය එක හෙලා ප්‍රතික්ෂේප කරනවා.
මකරාගේ අදහස් වලට 100%ක් එකගයි.

ජයශ්‍රී -
"මට හිතෙන විදියට මේවා පිටිපස්සේ ඉන්න දේශපාලඥයින්ගේ අප්රකාශිත අරමුණත් ඕකම වෙන්න ඇති."

ඇත්ත තත්වය ඕකම තමයි..මචං.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-41069275593359252532011-06-13T09:56:20.044+05:302011-06-13T09:56:20.044+05:30"මේ ප්රශ්නය තව දුරදිග ගියොත් ලංකාවෙ විශ්ව වි..."මේ ප්රශ්නය තව දුරදිග ගියොත් ලංකාවෙ විශ්ව විද්‍යාල පද්ධතිය අඩපණ වෙලා ලංකාවත් විශ්ව විද්‍යාල නැති ලෝකයේ අතලොස්සක් රටවල් වලට එකතු වේවි"

මට හිතෙනව ඔය ප්‍රකාශය මෙහෙම සංශෝධනය වෙන්න ඕනි කියලා,

"මේ ප්රශ්නය තව දුරදිග ගියොත් ලංකාවෙ රාජ්‍යය විශ්ව විද්‍යාල පද්ධතිය අඩපණ වෙලා ලංකාවත් පුද්ගලික අංශයේ විශ්ව විද්‍යාල පමණක් තියෙන ලෝකයේ අතලොස්සක් රටවල් වලට එකතු වේවි"

මට හිතෙන විදියට මේවා පිටිපස්සේ ඉන්න දේශපාලඥයින්ගේ අප්රකාශිත අරමුණත් ඕකම වෙන්න ඇති.ජයශ්‍රීhttp://meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-41574609749143380132011-06-13T07:31:57.777+05:302011-06-13T07:31:57.777+05:30වටිනම අදහස් තුනක් තමා මකරයියා දීලා තියෙන්නේ. නායකත...වටිනම අදහස් තුනක් තමා මකරයියා දීලා තියෙන්නේ. නායකත්ව පුලුණුව හොදයි ඒක තව ටිකක් සැලසුම් කරලා කලා නම්. ලංකාවේ මොනදේ ද සැලසුමකට කලේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-61360283570077016212011-06-13T04:32:52.775+05:302011-06-13T04:32:52.775+05:30මකුළු පැංචි යන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාලයකට නෙවෙයින...මකුළු පැංචි යන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාලයකට නෙවෙයිනෙ.. පැංචි ඉගෙනගන්නෙ රුසියාවෙ විශ්වවිද්‍යාලෙක..ඉතින් මෙහෙ වුණත් අලුතින් එන අයට රැග් නැතුවම නෙවෙයි..ඇත්තෙන්ම මගේ යුනිවර්සිටි එකේ යාලුවොත් ඔක්කොම එකතු වෙලා රැග් කරනවා..ඒක කෙරෙන්නෙ මෙහෙමයි...ආපු අලුත් බැච් එකේ අයව අඳුනගන්න පාර්ටි එකක් ඕර්ගනයිස් කරනවා..එතනදි හැමෝම තම තමන්ව අදුන්නලා දෙනවා.(ඒ කෙනාගෙන් අනික් අයට කැමති දෙයක් අහන්න පුලුවනි..අසභ්‍ය දේවල් නෙවෙයි..විහිලු තහලු)ඊට පස්සෙ හැම කෙනාටම පොඩි පොඩි දේවල් කරන්න දෙනවා..මොකක් හරි විකට රංගනයක් කරන්න,සිංදුවක් කියන්න,නටන්න වගේ දෙයක්... ඒකෙන් අර පිරිසක් ඉදිරියෙ හැසිරෙන්න අකමැති අය අනික් අය එක්ක මුහු වෙලා වැඩ කරන්න ඉගෙනගන්නවා... උදාහරණයක් විදිහට පැංචිට ලැබුණේ එතන ඉන්න පිරිසෙන් සහකරුවෙක් හොයාගෙන කපල් ඩාන්ස් එකක් නටන්න..මම ඉතිං මුලදි නං ලැජ්ජාවේ ඇඹරුනා තමයි..හැබැයි කට්ටියගෙ සහයෝගයත් එක්ක මාර ෆන් එකක් ගත්තා.. මම කියන්නෙ රැග් දුන්නත් කමක් නෑ..ඒ ළමයින්ගෙ ජීවිතේට,මනසට හානි නොවන අහින්සක රැග්....මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-823543270172813652011-06-13T03:51:35.176+05:302011-06-13T03:51:35.176+05:30This comment has been removed by the author.මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-85271119119918434422011-06-12T19:31:16.835+05:302011-06-12T19:31:16.835+05:30@මකරා
අපො ඒක එච්චර ප්‍රස්නයක් නෙවෙයි.....ඌටවත් ඒක...@මකරා
අපො ඒක එච්චර ප්‍රස්නයක් නෙවෙයි.....ඌටවත් ඒක මේලො ගානක් නෑ...අර ආතල් එකෙ ඉන්නවා.. :P

@මාලක
අපේ සින්දු කීම ඇහුවොත් උබට කලන්තේ හැදෙයි :P :P දවසක් රෑ 1.30 වෙනකම් කිව්වා ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා අනේ කොල්ලො නවත්තපන් කිව්වාම තමා නැවැත්තුවෙ....ගිටාර් නම් තිබුනෙ නෑ...පිඟන් කෝප්ප තමා :PAnonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-39492747039751185592011-06-12T18:31:05.163+05:302011-06-12T18:31:05.163+05:30සරසවිවල නවක වධය ගැන කියලා තියෙන කරුණුවලට බොහොම එකඟ...සරසවිවල නවක වධය ගැන කියලා තියෙන කරුණුවලට බොහොම එකඟයි. කෙනෙක් එක්ක මිතුදමක් පටන් ගන්න, උදව් පදව් කරන්න, විනෝද වෙන්න, ඔහොම වද දීමවත් විදීමවත් ඕනෙ නෑ. සරසවිවල තත්ත්වය හෑල්ලු වෙලා, සරසවිවල සිසුන්ට සාමාන්‍ය සමාජයත් එක්ක පෑහී සිටින්නට නොහැකියාවක් ඇතිව තියෙන්නෙ නවක වදය නිසා. නවක වදය කියන්නෙ මානසික ආබාධ තියෙන පිරිසක් අසහනය එළියට දාන විදිහ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-76635134266183568442011-06-12T16:56:25.507+05:302011-06-12T16:56:25.507+05:30mama nan kiyanne nawaka wadaya kiyana eka eka den...mama nan kiyanne nawaka wadaya kiyana eka eka dena minissunge manasika mattam anuwa wenas wenawa.e kalaya tula lebena atdekeem mara watinawa,tamath apita katakaranna tiyenne ekale gatakarapu heti gena tamai,eketh one neti samahara dewal tiyanawa,nettan eka hodai,rag seson eka iwarawela bacat eka hambenakota denana satuta kiyanna wachna ne..Roshanhttps://www.blogger.com/profile/14052381280831120755noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-81302935216645822342011-06-12T15:11:35.326+05:302011-06-12T15:11:35.326+05:30කෑමතිද වෙනසකට කෑමතිනම් එන්න පස්සෙ බනින්නනම් එපාකෑමතිද වෙනසකට කෑමතිනම් එන්න පස්සෙ බනින්නනම් එපාගිනි අව් සහ ගිනි කෙලිhttps://www.blogger.com/profile/16065142789347763283noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-55836380565622595622011-06-12T13:44:21.664+05:302011-06-12T13:44:21.664+05:30මම බැලුව මගේ බ්ලොගේ හිට්z වැඩි ඇයි කියලා... දැන්නේ...මම බැලුව මගේ බ්ලොගේ හිට්z වැඩි ඇයි කියලා... දැන්නේ දන්නේ හේතුව...
හි හී මම නම් කෑම්ප් එකේදි කවිත් ලිවුවා... මගේ එයාව මතක් වෙලා...
පට්ටම වැඩේ කියන්නේ මගේ ගිටර් එකත් ගෙනියන්න පුලුවන් වුන එකයි. එතනින් එහාට ඉතින් සිද්දිය විස්තර කරන්න ඕන නැනෙ... මදුශන් අයිස් ගහන වෙලාවෙ අපිනම් කලේ සින්දු කියපු එක :DMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-56645741695741193612011-06-12T13:33:12.153+05:302011-06-12T13:33:12.153+05:30ඉස්සල්ලාම බලන්ට ඕන මොනවද රැග් කරනකොට කරන්න දෙන්නේ ...ඉස්සල්ලාම බලන්ට ඕන මොනවද රැග් කරනකොට කරන්න දෙන්නේ කියලා. ඒ දේවල් ඔක්කොම කලාම රැග්වෙන්නේ නෑ නේද? අලුත් ලමයින්ට බැරිද එකතු වෙන්ට. එකතු වෙලා ඔය පරන අයට මොනවා හරි කරන්ට. ඇයි පරන අය මොනවා කරන්ටද? ගහන්ටද? මරන්ටද? මට නම් අහන කොටත් තරහා යනවා.

පිටරටවලින් ආපු ඔය සම්ප්රදාය දැන් ඒ රටවල නෑ. මම හිතන්නේ ඔතන වැඩියෙන් තියෙන්නේ ඊරිසියාව. අනෙක් ලමයට ඊරිසියා හන්දා තමා ඔය රැග් කරන්නේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-69202883959755369612011-06-12T11:06:23.317+05:302011-06-12T11:06:23.317+05:30@ මදුශාන්
මාස 1 1/2ක් හින්දා කමක් නෑ. දැනට මේ ආච...@ මදුශාන්

මාස 1 1/2ක් හින්දා කමක් නෑ. දැනට මේ ආචාර්ය මණ්ඩලයෙ ප්‍රශ්න හින්දා මාස 1 1/2 ක් ඇතුලතනම් කොහොමටත්ම විශ්ව විද්‍යාල පටන් ගන්න පුළුවන් කමක් නෑ.

මම විශ්වවිද්‍යාලෙ දෙවෙනි අවුරුද්ද පටන් ගනිද්දිම වගේ මමත් වලලුකර කඩා ගත්තා. මහ ලොකු දෙයක් කරන්න ගිහින් නෙවෙයි වන් බම්ප් ගහන්න ගිහින්. බෝලෙ අහුලන්න යනකොට තණකොළ වලින් වැහිල තිබ්බ කාණුවකට කකුල ගියා.

මාසයක් කකුලට අර බරව ප්ලාස්ටර් එක දාගෙන හිටියා. ප්ලාස්ටරේ කැපුවට පස්සෙත් ආපහු කිහිලිකරු නැතුව ඇවිදින්න පුරුදු වෙන්න සති 2ක් විතර ගියා. හැබැයි ඉතින් ඕක හින්දා මම ලෙක්චර්ස් මහ ගොඩක් මිස් කර ගත්තෙ නෑ. ඕක වුණේ බ්‍රහස්පතින්දාවක. ආයෙමත් සඳුදා කැම්පස් එකට ගියා. දවසෙන් වැඩි වෙලාවක් හොස්ටල් එකේ කාමරේටම වෙලයි හිටියෙ. සාමාන්‍ය විදිහට ටොයිලට් යන්න බැරි හින්දා කිට්ටුව තිබ්බ ස්ටාෆ් රූම් එකක යතුරක් ඉල්ලා ගත්ත කොමඩ් එකක් තියෙන. ලෙක්චර්ස් යනකොට යාලුවො මොකක් හරි වාහනේක ලෙක්චර් හෝල් එක ගාවටම එක්කන් ගියා. උඩ තට්ටුවක තිබ්බ එකම එක ලෙක්චර් එකක් විතරක් මඟ ඇරියා. හැබැයි ඒකටත් යන්න ඕනෙකම තිබ්බනම් යාලුවො උස්සගෙන හරි යනවා.

ඔන්න ඔහොමයි මම වලලුකර කඩා ගත්තෙ. නායකත්ව පුහුණුවකදි විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේදිත් වලලුකරවල් කැඩෙන්න පුලුවන්. මහ ලොකු දකදි නෙවෙයි. වන් බම්ප් ගැහීම වගේ නොහිතන දේකදි වුණත්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-51520110645717017092011-06-12T10:54:11.860+05:302011-06-12T10:54:11.860+05:30@ Pravin Indranama
ස්තූතියි . කෙටියෙනුත් කියල බලම...@ Pravin Indranama

ස්තූතියි . කෙටියෙනුත් කියල බලමුකො :D

@ ශාන්..... , bckurera

ආචාර්ය වරුන්ගෙ ප්‍රශ්නෙනම් ඉක්මනටම විසඳන්න ඕනෙ දෙයක්. දැනටත් විශ්ව විද්‍යාල වල ආචාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නැති එකේ ඉන්න අයත් එක පාර රොත්ත බුරුත්ත පිටින් රට අතඇරල ගියොත් කොහොමට හිටීවිද. එහෙම පුරප්පාඩු ඇති වුණොත් ඒවා එකපාරටම පුරවන්න සෑහෙන අමාරුයි. 25%ක පුරප්පාඩු වුණත් පුරවන්න අවුරුද්දක් 2ක් යයි. ඒත් එන්න කැමති අය හිටියොත් තමයි. මෙහෙම දෙයක් වුණා දැක දැකම අලුත් කට්ටිය එන්න කැමති වෙයිද කියන එකත් ප්‍රශ්නයක්?

මේ ප්‍රශ්නෙ විසඳුනේ නැත්තන් දැනට උපාධිය සම්පූර්ණ කරල නැති ඔයාල වගේ අයට උපාධිය සම්පූර්ණ කර ගන්න සාමාන්‍ය අවුරුදු 4ට අමතරව තව අවුරුදුම කීයක් යයිද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-37834385031780990822011-06-12T10:21:51.074+05:302011-06-12T10:21:51.074+05:30නියම උත්තර 3 ක්
නවක වදය තුරන් කර යුතුයි, අයියා වගේ...නියම උත්තර 3 ක්
නවක වදය තුරන් කර යුතුයි, අයියා වගේම මාත් එහෙනේ හැබැයි අත්දැකීම් තාම අවු. 3 යි. මොනා වුනත් දැනට ඇති නවක වදය නම් තුරන් විය යුතුමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-47135583327451312032011-06-12T10:09:38.965+05:302011-06-12T10:09:38.965+05:30හ්ම් මුල් තුන ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්...හ්ම් මුල් තුන ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.මකරයියා සිංගප්පූරු ගියේ අපි ඇතුලට එද්දී.ඒවට දීලා තියෙන පිළීතුරු 1000%ක් නිවැරදි.දැනට අපිට තියෙන්නේ ඔය අවසාන ටිකේ තියන කාරණේ.
"විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්රශ්නය සහ දරු දැරියන්ගේ අපේක්ෂාව...."මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-67151327070943824442011-06-12T08:46:14.913+05:302011-06-12T08:46:14.913+05:30අර සෙව්වන්දිට වෙච්චි වැඩෙ වගේ එකක් අපේ එකෙත් උනා.....අර සෙව්වන්දිට වෙච්චි වැඩෙ වගේ එකක් අපේ එකෙත් උනා...කොල්ලෙක්ගෙ වලලුකර අප්සට් ගිහින් මාස 1.5 එක තැන්නේ උනාට ඉතින් ඕනිම වැඩසටහනක ඔය වගේ දෙවල් වෙනවා තමා...වැඩසටහන තවත් හොදට සංවිදානය කරනවනම් නැවත නැවතත් පැවැත්විය යුතු එකක්......අනිවා!!!!Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-16302744985783928212011-06-12T07:39:52.172+05:302011-06-12T07:39:52.172+05:30කෙටියෙන් උනත් අර කියන අදහස් තුනට ඉතාම හොඳ පිලිතුරු...කෙටියෙන් උනත් අර කියන අදහස් තුනට ඉතාම හොඳ පිලිතුරු දීල තියෙනවා. නියමයි.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.com