tag:blogger.com,1999:blog-5477599944005782323.post6894845527153265570..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: ඌරු මීයාChanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5477599944005782323.post-12558644697983931642011-01-13T00:07:13.230+05:302011-01-13T00:07:13.230+05:30මීය ඌර වගේ උනාම මීයත් ඌර වගේම ඇති නේ!මීය ඌර වගේ උනාම මීයත් ඌර වගේම ඇති නේ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-66340387296830624862011-01-09T11:14:28.112+05:302011-01-09T11:14:28.112+05:30@ මධුරංග
සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
නෑ නෑ, ඔය...@ මධුරංග

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
නෑ නෑ, ඔයාට වැරදිලා . මේ ඌරෙක් වගේ මීයෙක්. ආයෙ හම්බ වුණොත් එයා මොන හෝටලෙන්ද කන්නෙ කියලා අහල කියන්නම්කො

@ JHOTHISHALANKA

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
මමත් එන්නම්කො ඒ පැත්තෙ කේන්දරයක් කාරිය බලව ගන්න

@ මාරයාගේ හෝරාව

මේ ඌරු මීයා ගැනත් දාපු එකේ එහෙව් කැස්බෑවෙක් ගැන නොදා කොහොමද. කැස්බෑවාවත් දාඤ්ඤං දාඤ්ඤං.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-59242633955355739122011-01-09T11:09:44.107+05:302011-01-09T11:09:44.107+05:30@ dinesh
මොකක්ද හිතා ගන්න බැරි ?
===============...@ dinesh

මොකක්ද හිතා ගන්න බැරි ?

@ හරී - පිණිපළස

නෑයො මොකෝ මීයෝ මොකෝ

@ පැන්da

ඔන්න ඔය තාරාවට පොලොස් කොට්ටෝරුවෙක්ව පෙන්නන්න.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-66551358254929069272011-01-09T11:07:10.032+05:302011-01-09T11:07:10.032+05:30@ h
පැන්ඩා තමයි වැඩ කාරයා

@ ස...@ h

පැන්ඩා තමයි වැඩ කාරයා

@ සෝරෝ

සිරාවටම පැන්ඩා

@ තාරා

ඔන්න පොලොස් කොට්ටෝරුවාව අඳුරන පැන්ඩෙක් ඉන්නවා. පැන්ඩාගේ කනෙන් අල්ල ගන්නChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-39845886933050136242011-01-09T11:04:48.599+05:302011-01-09T11:04:48.599+05:30@ Podi Kumarihami
ලස්සන ගෑණු ළමයිනම් ඔය හැම රටේම...@ Podi Kumarihami

ලස්සන ගෑණු ළමයිනම් ඔය හැම රටේම ඉන්නෙ. ඒ වගේද ඌරෙක් වගේ මීයෙක්, හැමතැනම නෑ

@ පැන්da

පැන්ඩෝ .......

@ හා පැටික්කි (MS)

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
උක්කුවෙක්ගේ වද හිංසනයට ලක්වී කොන්ද කඩාගත් , තවත් දවසක ඉත්තෑවෙකුගේ කූරු ඇනගත් කන්කොට හා තඩියෙක් ගැන අනුවේදනීය සත්‍ය කතාව දන්නව නේද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-3579023794217227212011-01-09T10:58:42.765+05:302011-01-09T10:58:42.765+05:30@ h
ඔව් ඔව් , මෙයාට තියෙන්නෙ ඌරන්ටත් ඉරිසියා හිත...@ h

ඔව් ඔව් , මෙයාට තියෙන්නෙ ඌරන්ටත් ඉරිසියා හිතෙන ඌරු රූපයක්

@ priyantha.ඒබී

ඌරෙක් වගේ මීයෙක්නෙ, ඒකනෙ ඌරු මීයා කියන්නෙ.
මීයෙක් වගේ ඌරෙක්නම් කියන්න ඕනෙ මී ඌරා කියලනෙ

මටනම් කියන්න මතක් වුණා. ඒ වුණාට පරක්කු වැඩියි කියල හිතල කිවුවෙ නැත්තෙ. සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

@ hansakinkini

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
මීයෙක්ගෙ රූපයක් හොයාගෙන අං දෙකක් දාල බලන්නකො. එතකොට පුංචි ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙයිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-43528389332768690872011-01-04T20:53:09.504+05:302011-01-04T20:53:09.504+05:30ඌරු මියා දැක්කට වඩා සතුටුයි මකර මිත්තරයා බ්ලොග් එක...ඌරු මියා දැක්කට වඩා සතුටුයි මකර මිත්තරයා බ්ලොග් එකේ දකින්න ලැබිච්ච එකට..
අර කැස්බෑවා ගැනත් මොනවා හරි දාපං කොල්ලෝ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-39510519753747709382011-01-04T18:38:54.222+05:302011-01-04T18:38:54.222+05:30පසුගිය ටිකේ මම ඔයාගේ බ්ලොග් එකේ පරණ ලිපි කියෙව්වා....පසුගිය ටිකේ මම ඔයාගේ බ්ලොග් එකේ පරණ ලිපි කියෙව්වා.මම ඉතින් අළුත්නේ.දිගටම ලියන්න.සුභ නව වසරක්!jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-49299624962223910332011-01-04T17:52:49.862+05:302011-01-04T17:52:49.862+05:30මකරා අයියට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
අම්මෝ ඔ...මකරා අයියට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

අම්මෝ ඔය මීයෙක් වගේ උරෙක් නෙව. ඔය මීයා මොන හෝටලෙන්ද දන්නෑ කන්නේ නේ ද මකරෝ ?
ඇති යාන්තම නෙට්වර්ක් සර් ආයෙත් බ්ලොග් එක පැත්තේ ඇවිත්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-36403675382819747792011-01-04T17:01:48.352+05:302011-01-04T17:01:48.352+05:30@ තාර : අනේ බං මං ඉතින් කියන්නෙ නැ උගෙ හැටි වරෙන්ක...@ තාර : අනේ බං මං ඉතින් කියන්නෙ නැ උගෙ හැටි වරෙන්කො කැම්පස් පෙන්නන්ම් කනෙන්පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-1096538211273233172011-01-04T16:59:19.384+05:302011-01-04T16:59:19.384+05:30අලුත් අවුරුද්දෙ නෑයො බලන්න ගිහින් වගේ,,,,අලුත් අවුරුද්දෙ නෑයො බලන්න ගිහින් වගේ,,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-71501146104723975882011-01-04T16:29:17.139+05:302011-01-04T16:29:17.139+05:30මටනම් හිතා ගන්නත් බෑ.මටනම් හිතා ගන්නත් බෑ.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-13855564086638170642011-01-04T16:03:26.176+05:302011-01-04T16:03:26.176+05:30එතකොට පොලොස් කොට්ටෝරුවා කියන්නෙ...
පොලොසක් වගේ කො...එතකොට පොලොස් කොට්ටෝරුවා කියන්නෙ...
පොලොසක් වගේ කොට්ටොරුවෙක් ද?

හි හි....තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-55975891405671548842011-01-04T14:41:26.126+05:302011-01-04T14:41:26.126+05:30සිරාවටම කවුද දන්නෑ නේ වැඩකරු.............. :Dසිරාවටම කවුද දන්නෑ නේ වැඩකරු.............. :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-56789051465755049672011-01-04T12:13:08.055+05:302011-01-04T12:13:08.055+05:30පැන්ඩ කිව්ව වගේ ඌරද මීයද දන්නෙ නෑ රියල් වැඩකාරය නේ...පැන්ඩ කිව්ව වගේ ඌරද මීයද දන්නෙ නෑ රියල් වැඩකාරය නේ... ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-22018556921817759872011-01-04T12:04:16.152+05:302011-01-04T12:04:16.152+05:30සුභ අළුත් අවුරුද්දක් අයියා......
තවත් මිනිස් වද හ...සුභ අළුත් අවුරුද්දක් අයියා......

තවත් මිනිස් වද හිංසනයට ලක්වූවෙක් නේද??? අපි නොදැන කොච්චර නම් විකෘති වෙන සත්තු ඇත්ද.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-41651723067337737602011-01-04T11:13:45.827+05:302011-01-04T11:13:45.827+05:30ඌර වැඩ කාරය..ඌර වැඩ කාරය..පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-23058430969227296642011-01-04T11:13:32.281+05:302011-01-04T11:13:32.281+05:30ඔයා මොකටද මේ මැලේෂියා ගිහින් ඌරෙක් වගේ මීයෙක් හරි ...ඔයා මොකටද මේ මැලේෂියා ගිහින් ඌරෙක් වගේ මීයෙක් හරි මීයෙක් වගේ ඌරෙක් හරි බලන්න ගියේ ඔච්චර ලස්සන ගෑනු ලමයි ඉඳිද්දි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-55418651632855313002011-01-04T11:08:29.379+05:302011-01-04T11:08:29.379+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා මකර අධිරාජයෝ
ඒත් පුංචි ප...සුබ අලුත් අවුරුද්දක් වේවා මකර අධිරාජයෝ
ඒත් පුංචි ප්‍රශ්නයක්
මී හරකා කියන්නෙ මීයෙක් වගේ හරකට ද?
ඌ මීයෙක් වගේ නෑ නෙ?
්‍රAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-14744906688422901292011-01-04T09:19:51.549+05:302011-01-04T09:19:51.549+05:30මීයෙක් වගේ ඌරෙක්ද??
ඌරෙක් වගේ මීයෙක්ද???
කියන්න අම...මීයෙක් වගේ ඌරෙක්ද??
ඌරෙක් වගේ මීයෙක්ද???
කියන්න අමතක උනා
සුභ අළුත් අවුරුද්දක් මකරෝ..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-69132068460054355562011-01-04T09:08:58.641+05:302011-01-04T09:08:58.641+05:30මෙයා නම් නමට ඔබින රූපෙ තියෙන කෙනෙක් නේ...:Dමෙයා නම් නමට ඔබින රූපෙ තියෙන කෙනෙක් නේ...:Dhnoreply@blogger.com