tag:blogger.com,1999:blog-5477599944005782323.post7573225774058345146..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: නොගැලපෙන සත්තු ඉවත් කරනු !!Chanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-5477599944005782323.post-10693055179360675072011-08-21T18:25:11.612+05:302011-08-21T18:25:11.612+05:30හෆොයි. මේක දින නියමයක් නැතුව කල් දැම්මනෙ . දැන් බල...හෆොයි. මේක දින නියමයක් නැතුව කල් දැම්මනෙ . දැන් බල්ලොත් නෑ බෙයාර්ස්ලත් නෑChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-76734129307650596402011-05-23T00:10:11.589+05:302011-05-23T00:10:11.589+05:30නියමයි නියමයි. එතකොට අපේ පැත්තෙන් එන්නේ බල්ලෝස් ද ...නියමයි නියමයි. එතකොට අපේ පැත්තෙන් එන්නේ බල්ලෝස් ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-27879069187744031092011-05-19T08:01:56.331+05:302011-05-19T08:01:56.331+05:30නම් ගැන සීන් එක නං චාටර් තමයි. ඒ උනාට මේ නම් සංවිධ...නම් ගැන සීන් එක නං චාටර් තමයි. ඒ උනාට මේ නම් සංවිධායකයින් විසින්ම නිර්මාණය කරලා දීපුවා. මම හිතන්නේ මේ නම් වල අයිතිය ඒ ඒ කණ්ඩායම් වලටම ලැබුනට පස්සේ, ඒ කණ්ඩායම්වල පරිපාලකයොන්ට පුළුවන් වේවි තමන්ගෙ ප්රේක්ෂකයොන්ගෙ අදහසුත් අරගෙන නම් වෙනස් කරගන්න.

අනිත් එක සල්ලි සම්බන්ධ ප්‍රශ්නේ, මෙකට වියදම් කරන්නේ සිංගප්පූරුවෙ තියන Somerset Entertainment Ventures කියන ඉන්දියන් කොම්පැණිය. ඒ අය අවුරුදු පහක් සඳහා ගෙවීමක් කරලා ලංකාවෙ අන්තර්පළාත් T20 තරගාවලියෙ වාණිජ අයිතිය ලබාගැනීම තමයි කරල තියෙන්නේ. ඉතිං මේකෙං ලංකාවට කිසිම වියදමක් (වගේම රෑපවාහිණී අයිතිය ආදිය විකිණීමෙන් ලැබෙන අමතර ලාබයක්) නැහැ.

අනිත් එක මේකෙ වෙනස් වෙන්න ඕන ප්‍රධානම දේ තමයි ලබන අවුරුද්දෙ ඉඳංවත් මේක RPICS වල විතරක් ගහන්නෙ නැතුව, Home - Away format එකකට ඒ ඒ පළාත් වල ක්‍රීඩාංගන වල ගහන එක. මේපාර තරගාවලියෙදි බස්නාහිර හැර අනෙක් පළාත් වල කණ්ඩායම් වලට තමන්ගේ පළාතේ ප්‍රේක්ෂකයන්ගේ සහය අහිමි වෙනවා.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-86782429620578210612011-05-18T17:20:48.019+05:302011-05-18T17:20:48.019+05:30චානකට මොළේ පෑදිලා, කලවැද්දොත් එක්ක බෑ කියල,චානකට මොළේ පෑදිලා, කලවැද්දොත් එක්ක බෑ කියල,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-75632735486682261832011-05-18T04:47:32.790+05:302011-05-18T04:47:32.790+05:30@ ජයශ්‍රී
අපොයි කලවැද්ස්ව දාගෙන බෑ. එතකොට SLPL ද...@ ජයශ්‍රී

අපොයි කලවැද්ස්ව දාගෙන බෑ. එතකොට SLPL දේශපාලනීකරණය වෙනවනෙ. අනික කලවැස්ද් මහ කෙළෙහි ගුණ නැති සතා. ඒක හින්දයි කළගුණදත් සංවේදී කබරගොයාස්ව කඳුරටට පත් කළේChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-57146222374295161972011-05-16T23:17:09.866+05:302011-05-16T23:17:09.866+05:30කදුරට - කලවැද්දාස් ?? කාළයක් ලංකාවේ ජනප්‍රියම සතා ...කදුරට - කලවැද්දාස් ?? කාළයක් ලංකාවේ ජනප්‍රියම සතා වෙලා හිටියෙ මතකද?ජයශ්‍රීhttp://meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-67298518299957321222011-05-16T12:37:05.521+05:302011-05-16T12:37:05.521+05:30@ Anonymous
එලකිරි ලිපියෙ මෙන්න මෙහෙම තියෙනවා
&...@ Anonymous

එලකිරි ලිපියෙ මෙන්න මෙහෙම තියෙනවා
"ඔය ලාන්චන වලට ලැබෙන ප්‍රතිචාර අයිති කරුවන් පසු පස සිට බලාගෙන සිටී".

පවුනෙ අයිති කාරයො. බලාගෙන ඉන්නවනෙ ප්‍රතිචාර හම්බ වෙනකම් .ඒක හින්ද අපි මේ වගේ ප්‍රතිචාර දෙමුChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-22264176588056682922011-05-16T12:33:16.871+05:302011-05-16T12:33:16.871+05:30@ Podi Kumarihami
මාත් එක්ක වලියට එන්න ඔයාගෙ බර ප...@ Podi Kumarihami

මාත් එක්ක වලියට එන්න ඔයාගෙ බර පන්තිය ගැලපෙන්නෙ නෑ හලෝ

@ අළුත් කොල්ලා

ඒක තමා

@ සංජු

හෆොයි ජනාධිපති උපදේශකයෙක් වෙනවට වඩා කොටියා කන එක දාහෙන් සම්පතයිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-90608217638343599642011-05-16T12:31:33.772+05:302011-05-16T12:31:33.772+05:30@ Hasitha
ආවේණික සත්තු දාන්න වුණත් ගැලපෙන නම් ති...@ Hasitha

ආවේණික සත්තු දාන්න වුණත් ගැලපෙන නම් තියෙනවා. උදා : කඳුරට කරුණාරත්නගේ අංකටුස්

@ Anonymous

මේකට වියදම් කරන්නෙ ලෝක බැංකුවෙන් නොවැ

@ Buratheno

මණ්ඩලේට දාන්න විදිහක් නැති හින්දයි බ්ලොගේ දැම්මෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-34015425130873601602011-05-16T12:25:46.517+05:302011-05-16T12:25:46.517+05:30@ prasanna86k
වලස්සුයි , නයෝයි ලංකාවෙ ඉන්නවා ( සූ...@ prasanna86k

වලස්සුයි , නයෝයි ලංකාවෙ ඉන්නවා ( සූ එකේ ඇරෙන්න ).
මකරාස් මධ්‍යම, රුහුණෙ නෙවෙයි

@ kombuwa

Tnx බොලේ

@ ඉන්දික උපශාන්ත

ඒ කට්ටියට ආරංචි වෙන්න කියල හිතාගෙන තමයි බ්ලොග් එකේ දැම්මෙ. බලමු ආරංචි වෙයිද කියලChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-88153604005531061302011-05-16T12:22:27.777+05:302011-05-16T12:22:27.777+05:30@ Podi Kumarihami
කයිට්ස් කියන්නෙ සරුංගල් වලටනෙ. ...@ Podi Kumarihami

කයිට්ස් කියන්නෙ සරුංගල් වලටනෙ. අපෝ ඕකවත් දන්නෙ නැද්ද. එක එක ජාතියෙ සත්තු සරුංගල් තියෙනෝ. සරුංගල් වලට කියන නම් අහල නැද්ද නයා සරුංගලේ, වවුලා සරුංගලේ, කූරියා සරුංගලේ etc.. etc

@ නලිනි චන්දිමා

හා ඔයා පෙරට යන අයගෙ ඉස්සරහටම යන්නකො.

@ හිස් අහස

ඔය අලියෙක් වගෙ කෙනෙක් නායකයා වෙලා ඉන්නෙ. මොකෝ කළකිරෙන්නෙ ඒ ගැනChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-84219885051012920042011-05-16T12:16:44.541+05:302011-05-16T12:16:44.541+05:30@ සසීන්ද්‍ර වීරසිංහ
එළ හින්දා තමයි ළමයෝ මෙහෙම දාම...@ සසීන්ද්‍ර වීරසිංහ

එළ හින්දා තමයි ළමයෝ මෙහෙම දාමු කියන්නෙ

@ priyantha

ප්රියන්තටනම් පොඩ්ඩක් දුකයි වගේ නැගෙනහිර නයෝලගෙ නම අයින් කරපු එක ගැන

@ JHOTHISHALANKA

නම් ටිකනම් මුලින්ම හිතුනෙ මට නෙවෙයි. ඒත් අර ඉංග්‍රීසි සිංහල කවලම් නම් දැක්කම මොකක්දො මොකදො වගේනම් හිතුන මට. ඒ අතරෙ තමයි බස් එකේ මේ නම් ටික දැක්කෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-66783274997449837212011-05-15T21:05:15.321+05:302011-05-15T21:05:15.321+05:30machan mehema seen akak thiynawa meka Lankawe unat...machan mehema seen akak thiynawa meka Lankawe unata meka karanne pitarata set akak, ethin machan oya wage nam damma thama katha bahata lak wenne (marketing)... akay oya nam dala thiynne..

menna mekath poddak balapan.. (meka dala thiynne elakiri ake akek)

http://www.elakiri.com/forum/showthread.php?t=1125508Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-8974695442464196702011-05-15T10:10:00.769+05:302011-05-15T10:10:00.769+05:30හලේ කොටියම කාපිය මේ වගේ නිර්මාණශීලී මකරෙක් ව කවුද ...හලේ කොටියම කාපිය මේ වගේ නිර්මාණශීලී මකරෙක් ව කවුද ගනන් නොගෙන ඉන්න???? ජනාධිපති උපදේශකයෙක් කරන්න වටින කොල්ලෙක් මේ නිකන් බ්ලොග් ලිය ලිය ඉන්නෙසංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-31606986280810079312011-05-15T10:06:52.536+05:302011-05-15T10:06:52.536+05:30පට්ටයි ආ.............පට්ටයි ආ.............අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-13093992480355362302011-05-15T06:42:05.026+05:302011-05-15T06:42:05.026+05:30@ බූරා,
මට ඉඳලා හිටලා මකරත් එක්ක වලියක් ඇදගන්ට හි...@ බූරා,

මට ඉඳලා හිටලා මකරත් එක්ක වලියක් ඇදගන්ට හිතෙනවා හලෝ...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-10916837733571861102011-05-15T03:34:19.139+05:302011-05-15T03:34:19.139+05:30නම් ටිකනං එල කොල්ලො.. මණ්ඩලේට දාලා බලහං, අනුමත වෙන...නම් ටිකනං එල කොල්ලො.. මණ්ඩලේට දාලා බලහං, අනුමත වෙන්ටත් බැරි නෑ.. :)

@පොකු,
කයිට්ස් කියන්නෙ උකුස්සන්ටනෙ හලෝ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-62522877316458338162011-05-15T02:31:37.898+05:302011-05-15T02:31:37.898+05:30මහාරජාගේයි එයගේ පුතාගේයි හීනමානය ඈර වෙන මොකද්ද? ඔ...මහාරජාගේයි එයගේ පුතාගේයි හීනමානය ඈර වෙන මොකද්ද? ඔවට වියදම් කරන්නෙ කවුද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-84883812375464082962011-05-15T01:02:19.747+05:302011-05-15T01:02:19.747+05:30අම්මපා මේකට ලංකාවේ ඉන්න ආවේණික සතෙක් හරි ඇත්තට ඉන්...අම්මපා මේකට ලංකාවේ ඉන්න ආවේණික සතෙක් හරි ඇත්තට ඉන්න සත්තු හරි දමාපිය. යුනිකෝන් කියලා සතෙක් දැන් නැහැ නොවැ........

එහෙම බලද්දී මේක ප්ලැන් කරපු අය ශ්‍රී ලංකන් බෆලෝස් තමාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-63458181455017606282011-05-15T00:38:13.376+05:302011-05-15T00:38:13.376+05:30අපේකම රෙද්ද පල්ලෙන් බේරෙන් අපේ ලොක්කොන්ට මේක ආරංචි...අපේකම රෙද්ද පල්ලෙන් බේරෙන් අපේ ලොක්කොන්ට මේක ආරංචි උනොත් නොදම ඉන්න එකක් නෑ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-22192951371565122282011-05-14T23:36:52.438+05:302011-05-14T23:36:52.438+05:30@ පොඩ්ඩි
කයිට්ස් කියන්නේ
http://en.wikipedia.org/...@ පොඩ්ඩි
කයිට්ස් කියන්නේ
http://en.wikipedia.org/wiki/Kite_(bird)priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-50795688511699371462011-05-14T23:12:52.741+05:302011-05-14T23:12:52.741+05:30ෆට්ට බොලේ! :Dෆට්ට බොලේ! :Dkombuwahttps://www.blogger.com/profile/04613564952110928546noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-19438516756439501452011-05-14T22:26:06.608+05:302011-05-14T22:26:06.608+05:30යකෝ අර දාලා තියෙන සත්තු අස්සේ දැනට ලංකාවේ ඉන්න එකෙ...යකෝ අර දාලා තියෙන සත්තු අස්සේ දැනට ලංකාවේ ඉන්න එකෙක් කියපං. (සූ එකේ ඔට්ටු නෑ)

අනික බං...
* කඳුරට කූඩැල්ලාස්
* නැගෙනහිර කබරාස් (සඳරුවට උපහාර පිණිස)
* උතුර මයිනාස්
* රුහුන මකරාස් (මේක උඹේ පැත්තට දාගනින්)
* ඌව ඇට මැස්
* වයඹ ගෝලඩ් ෆිෂ්
* බස්නාහිර සුදු පූස්

වගේ නම් ටිකක් දැම්ම නම් කොයිතරම් තාත්විකද නේද බං...?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-26888274253613983672011-05-14T21:20:17.788+05:302011-05-14T21:20:17.788+05:30මම ඉන්න පලාතට ලැබුනු නායකත්වය ගැන මම කලකිරිලා ..මම...මම ඉන්න පලාතට ලැබුනු නායකත්වය ගැන මම කලකිරිලා ..මම එස් පී එල් වර්ජනය කරනවාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-21618563742596855902011-05-14T20:40:09.143+05:302011-05-14T20:40:09.143+05:30:D අන්න එහෙම දේශීයත්වය රැක ගන්න පෙරට එමු.:D අන්න එහෙම දේශීයත්වය රැක ගන්න පෙරට එමු.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com