tag:blogger.com,1999:blog-5477599944005782323.post9086966274333122896..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: ෆ්රයි එන්ඩ් || FRI + ENDChanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5477599944005782323.post-38702327426854745642011-07-17T09:08:39.555+05:302011-07-17T09:08:39.555+05:30අපෝ මකරයියේ මට නම් අද්දැකීම් නෑ. මම් නිකන් හිතිච්ච...අපෝ මකරයියේ මට නම් අද්දැකීම් නෑ. මම් නිකන් හිතිච්ච දේ කීවේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-60302779989539612652011-07-15T20:55:02.610+05:302011-07-15T20:55:02.610+05:30@ මාරයාගේ හෝරාව , Podi Kumarihami ,Bunny
මකරියක්...@ මාරයාගේ හෝරාව , Podi Kumarihami ,Bunny

මකරියක් සෙවීමේ ත්රිපුද්ගල කමිටුවට ඔය තුන්දෙනාව පත් කොරනවාChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-45211743660023148102011-07-15T20:52:40.512+05:302011-07-15T20:52:40.512+05:30@ - නිල් අහස -
කලකදි රහලු කලකදි වහ වෙනවාලු කියල ...@ - නිල් අහස -

කලකදි රහලු කලකදි වහ වෙනවාලු කියල තියෙනවනෙ

@ JHOTHISHALANKA

ලිපිය ගැන කිවුවට ස්තූතියි

@ කලිකාල

මේ කවි දෙකක රිමික්ස් එකක් + සීගිරි බිතුසිතුවම් අවපැහැ ගැන්වීම ගැන

මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම පැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
යුතු මතු වැඩ මතෙපළ එවැනි ගුණ ඇති
සිතු නතු කර අස යහළුව වඩන රුති

(සැළලිහිණි සංදේශය)

ගජකුම් බිඳින එකසර කෙසරිඳු බලැති
කොතරම් සා වුවත් තණ කබල නුබුදිති
විහිඟුම් කුලෙන් යුතු උතුමෝ අබිමනැති
දිවිහිමි කොටත් නොතරම් කම් නොම කෙරෙති

(සුභාෂිතය)Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-47177184227494618692011-07-15T20:39:49.052+05:302011-07-15T20:39:49.052+05:30@ පූසා
ඔය පූසටත් ගොනාට වගේ තේරෙන්නෙ
=============...@ පූසා

ඔය පූසටත් ගොනාට වගේ තේරෙන්නෙ

@ deeps

ඉතින් දීප්ස් හොයල බැලුවද ?

@ මධුරංග

ඔය කියන්නෙ අත්දැකීමෙන්ම :DChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-54595502298533727342011-07-15T20:36:44.237+05:302011-07-15T20:36:44.237+05:30@ මොතා
:D

@ Bindi
"මිතුරන් අඳුර ග...@ මොතා

:D

@ Bindi

"මිතුරන් අඳුර ගන්නට අප දැනුම මදි"

ඒකත් ඇත්ත

@ මකුළුවා.....

මකුළුවො ගොන් පාර්ට් වැඩ කරනවද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-23569745678277184712011-07-15T20:31:48.921+05:302011-07-15T20:31:48.921+05:30@ ගලායන ජීවිතය
ඒකනෙ බැඳීම් වලින් නිදහස් වෙන්න කි...@ ගලායන ජීවිතය

ඒකනෙ බැඳීම් වලින් නිදහස් වෙන්න කියන්නෙ

@ JHOTHISHALANKA

අපේ යාලු මාලූ, අරලිය ටින් මාලූ

@ බුද්ධි

පොඩ්ඩක් එහා මෙහා වෙලා ඒත්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-31616493542469388732011-07-15T14:06:39.356+05:302011-07-15T14:06:39.356+05:30මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ...මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී

මට මතක විදියට කවිය තිබුනෙ එහෙමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-43403413357840371512011-07-14T08:08:06.852+05:302011-07-14T08:08:06.852+05:30Solar return ගැන ඔයා දවසක් ඇහුවා නේද? ඒ ගැන ලිපිය...Solar return ගැන ඔයා දවසක් ඇහුවා නේද? ඒ ගැන ලිපියක් ඔන්න ඊයේ ලිව්වා.
http://lankajhothisha.blogspot.com/2011/07/solar-return-year.htmljhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-42870432992430812362011-07-13T10:33:16.869+05:302011-07-13T10:33:16.869+05:30ඕනවට වඩා ..ඕනෑම දෙයක් ..ඕනෑම නැත - කියලා කියමනක් ත...ඕනවට වඩා ..ඕනෑම දෙයක් ..ඕනෑම නැත - කියලා කියමනක් තියෙනවලු.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-26210824624798482302011-07-13T10:33:05.872+05:302011-07-13T10:33:05.872+05:30ඒක හරි මකරා සර්. අපි විස්වාස කරන ආදරේ කරන කෙනෙක්ගේ...ඒක හරි මකරා සර්. අපි විස්වාස කරන ආදරේ කරන කෙනෙක්ගේ පොඩි හරි වෙනසක් හොදට දැනෙනවා.ඒ නිසා එපි ඒක ගන අහන්න පෙලබෙන එක සාධාරණයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-83157246755131195152011-07-13T09:18:37.872+05:302011-07-13T09:18:37.872+05:30හ්ම්ම්ම් ඒක ඇත්ත මකර අයියේ..ඒ වුණාට ඒ "පොඩි ද...හ්ම්ම්ම් ඒක ඇත්ත මකර අයියේ..ඒ වුණාට ඒ "පොඩි දෙය " ගැන අපිත් පොඩ්ඩක් හොයලා බැලුවා නම් හොඳයි කියලා හිතෙනවා කලබල වෙන්න කලින්Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-79539213321849835212011-07-13T07:27:06.733+05:302011-07-13T07:27:06.733+05:30මකරියක් සදහා ඇබැර්තු ඇත..!මකරියක් සදහා ඇබැර්තු ඇත..!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-12436390391960954812011-07-13T07:02:01.993+05:302011-07-13T07:02:01.993+05:30ඕවා ඔහොම තමයි...ඕවා ඔහොම තමයි...පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-21563553838154372222011-07-13T01:20:34.578+05:302011-07-13T01:20:34.578+05:30අපොයි. මිතුරුතුමෙක් මොකක් හරි කරලා වගේ. නරකද මිතුර...අපොයි. මිතුරුතුමෙක් මොකක් හරි කරලා වගේ. නරකද මිතුරුතුමියක් හොයාගත්තාම......:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-50613373687256688102011-07-13T00:09:11.347+05:302011-07-13T00:09:11.347+05:30සහතික ඇත්ත....එක ගොන් පාර්ට් වැඩක් ඇති බුදු ෆිට් එ...සහතික ඇත්ත....එක ගොන් පාර්ට් වැඩක් ඇති බුදු ෆිට් එකක් තරහා කරගන්න....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-62190610083770856322011-07-12T23:09:33.798+05:302011-07-12T23:09:33.798+05:30අව පැහැ වුනත් සිතුවම් බිත්තියක ඇඳි
අප පිටු පෑ න...අව පැහැ වුනත් සිතුවම් බිත්තියක ඇඳි

අප පිටු පෑ නමුත් එය ඒ ලෙසම ඉඳි

හොඳ මිණි ඇතත් සැඟවී ගල් අතර රැඳී

''මිතුරන් ''අඳුර ගන්නට අප දැනුම මදිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-42925478218155574722011-07-12T22:47:59.660+05:302011-07-12T22:47:59.660+05:30බොළඳ කතා..
-මොතාබොළඳ කතා..

-මොතාමොතාhttp://mothagamanaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-70650166609872175762011-07-12T21:40:57.715+05:302011-07-12T21:40:57.715+05:30යන්තං අගිස්සෙ එලයිමන්ට් එක තිත් වලිං ගොඩ දා ගත්තා ...යන්තං අගිස්සෙ එලයිමන්ට් එක තිත් වලිං ගොඩ දා ගත්තා නේද?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-89090049191834045302011-07-12T21:31:47.469+05:302011-07-12T21:31:47.469+05:30යාළුවෝ...මාළුවෝ.....යාළුවෝ...මාළුවෝ.....jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-75277993643549694092011-07-12T21:20:19.002+05:302011-07-12T21:20:19.002+05:30මකරට යාළු මකරියෙක් හොයමු..මකරට යාළු මකරියෙක් හොයමු..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-15058683551136901912011-07-12T21:15:54.730+05:302011-07-12T21:15:54.730+05:30ඒක හරි ගොඩක් තදින් බැදුනම පොඩි වෙනසක් උනත් දරාගන්න...ඒක හරි ගොඩක් තදින් බැදුනම පොඩි වෙනසක් උනත් දරාගන්න බැරුව යනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com