tag:blogger.com,1999:blog-5477599944005782323.post911043267181888828..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: මේ මොන මළ විකාරයක්ද ?Chanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-5477599944005782323.post-44377489139590127912011-08-21T18:37:41.793+05:302011-08-21T18:37:41.793+05:30@ මකුළු පැංචි
හෆොයි, එහෙමත් වෙයි එහෙනම්
=========...@ මකුළු පැංචි

හෆොයි, එහෙමත් වෙයි එහෙනම්

@ layan

කැකිල්ලේ රජ්ජුරුවන්ට බඩ පුරා මොළය තිබ්බලුනෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-64518916890730978022011-06-01T08:18:42.364+05:302011-06-01T08:18:42.364+05:30ලංකාවෙ අධ්‍යාපන තීන්දු තීරණ ගන්නා අයවලුන්ගෙ අනෙක් ...ලංකාවෙ අධ්‍යාපන තීන්දු තීරණ ගන්නා අයවලුන්ගෙ අනෙක් අවයව තරමට මොලය වර්ධනය නොවන බවට උදාහරණයක්.

අනික අතින් අැමති මන්ඩලෙ මෙක කරනවා අැත්තෙ පරම අදහසින් මොකද කියලා කියනවානම් වැඩ නොකර බංඩිය මහත් වීමෙ පුතිඵල දන්න නිසා වෙන්නත් පුලුවනි......layanhttps://www.blogger.com/profile/15796713198885545339noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-59905410478879140372011-05-28T22:01:29.154+05:302011-05-28T22:01:29.154+05:30ඔය ප්‍රවෘතිය රූපවාහිනියෙ යද්දි කියවුනා මෙහෙම දෙයකු...ඔය ප්‍රවෘතිය රූපවාහිනියෙ යද්දි කියවුනා මෙහෙම දෙයකුත්..විශ්ව විද්‍යාල වලින් පිටවෙන තරුණ උපාධිධාරීනුත් ඉදිරියේදි විදුහල්පති පදවියට බඳවාගන්නවය කියල.තාප්ප බිත්ති වලින් පනින්ට බරි විදුහල්පතිවරින් වෙනුවට වෙන්න ඇති ඒ අයව පත් කරන්නෙ මයෙහිතේ.....හික් හික්මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-57650841432843527032011-05-28T16:36:50.195+05:302011-05-28T16:36:50.195+05:30@ - නිල් අහස -
ලංකාවෙ දැනට තියෙන්නෙ ඔය දෙකෙන් එකක...@ - නිල් අහස -

ලංකාවෙ දැනට තියෙන්නෙ ඔය දෙකෙන් එකක්වත් නෙවෙයි. ලංකාව ඇවිල්ලා Democratic Terrorist Republic එකක්. මම ගොඩක් කාලෙකට කලින් ලියපු මේ ලිපිය බලන්නකො.

http://status-chanaka.blogspot.com/2008/09/comparison-of-politics-of-sri-lanka.html

දැන්නම් මේව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා. බ්‍රිගේඩියර් කුමරන් පද්මනාදන්ව එහෙම අලුතින් එහෙම මේකට දා ගන්න ඕනෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-27139393185761604112011-05-28T16:27:53.198+05:302011-05-28T16:27:53.198+05:30මටත් ප්‍රශ්නයක් තියෙනවා........
ඇත්තටම දැන් ලංකාවේ...මටත් ප්‍රශ්නයක් තියෙනවා........
ඇත්තටම දැන් ලංකාවේ තියෙන්නේ හමුදා ආන්ඩුවක්ද..සංවේදි පාලක ආන්ඩුවක්ද කියලා ...හරියටම දන්න කෙනෙක් මට කියලා දෙනවද..????- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-75041423159903732622011-05-28T15:45:03.485+05:302011-05-28T15:45:03.485+05:30@ ඉන්දික උපශාන්ත
ඔවු, වැඩේ වැරැද්දක් නෑ. කරන ක්...@ ඉන්දික උපශාන්ත

ඔවු, වැඩේ වැරැද්දක් නෑ. කරන ක්‍රමේ තමයි වැරදි.

@ budhajeewa

ඒ අදහසත් නරකම නෑ. මණ්ඩලේට දාල බලමු. අනුමත වෙයි

@ දුකා

දැක්කෙ නැද්ද මේ ලඟකදි විදුහල්පතිවරයෙක්ගෙ වීර ක්‍රියාවක් නිසා තාත්ත කෙනෙක් සියදිවි හානි කර ගත්ත සිද්ධිය. ඒ වගේ දේවල් වෙන්නෙ ළමා මනෝවිද්‍යාව ගැන නොදැනුවත්කම නිසා

@ ජයශ්‍රී

එක දවසක් අපි ගෝපාල් මාවතෙ බැහැගෙන බැහැගෙන යනකොට බූවැලිකඩ පැත්තෙ ගෙවල් තියෙන අපේ සර් කෙනෙක් ගෝපාල් මාවතෙ නැගගෙන නැගගෙන ආවා. ඒ සර් රුත් අපේ ඉස්කෝලෙම ඕල්ඩ් බෝයි කෙනෙක්.

සර් ප්‍රින්සිබල්ට හොරෙන් ඉස්කෝලෙන් කට්ටි පැනල ගෙදර ගිහින් ආපහු එන ගමන් කියල අපිට කියල හිනා වෙලා ගියා. අපිත් හිනා වෙවී බැස්සා. හරියට අර සිරීපාදෙ නගින බහින නඩ එකිනෙකාට ආචාර කර ගන්නවා වගේ නේදChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-49263659685087898542011-05-28T09:55:24.713+05:302011-05-28T09:55:24.713+05:30මිලිටරීකරණය කියන්නේ මේකට නෙවෙයිද?
(ජයශ්‍රී ත් ගෝප...මිලිටරීකරණය කියන්නේ මේකට නෙවෙයිද?

(ජයශ්‍රී ත් ගෝපාල් මාවතේ බැහැල තියෙනවා):-)ජයශ්‍රීhttp://meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-71373154476234205362011-05-27T16:16:52.704+05:302011-05-27T16:16:52.704+05:30ඔව් ඔව් මනෝ විද්‍යාව ගැන උගන්වන්න ඕන ලමයින්ට දෙකයි...ඔව් ඔව් මනෝ විද්‍යාව ගැන උගන්වන්න ඕන ලමයින්ට දෙකයි දෙකයි පහයි කිව්වම පිලිගන්නේ නැති ළමයින්ගේ බ්‍රේන්වොශ් කරන්නේ කොහොමද කියලා ගූර්වරුන්ට උගන්වාන හැටි කියලා දෙන්නදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-28514314971833983002011-05-27T10:51:56.590+05:302011-05-27T10:51:56.590+05:30නරකද පාසල්, විශ්ව විද්‍යාල සියල්ලම වසා දමලා, පෙරපා...නරකද පාසල්, විශ්ව විද්‍යාල සියල්ලම වසා දමලා, පෙරපාසලේ සිටම "අධ්‍යාපනය" ලබා දෙනවා හමුදාව තුළින්ම.

අන්න එතකොට තමයි බොහොම ලස්සනට, පිළිවෙලට, විනයගරුකව - වම දකුණ කියමින් යන, "දෙකයි දෙකයි පහයි, සර්!!!!" කියලා ඕන එකකට සැලියුට් කරන ආසියාවේ ආශ්චර්යාත්මක මිනිස්සු ඇති කරවාගන්න පුළුවං.

මේ වගේ රටක ඉදපෙන්නට සිදුවීම මගේ කාලකණ්නි කමකි!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-40008068578090964492011-05-27T01:18:12.819+05:302011-05-27T01:18:12.819+05:30මම මේ වැඩේ කෙරෙන විදියෙ වැරැද්ද මිස වැඩේ වැරැද්දක්...මම මේ වැඩේ කෙරෙන විදියෙ වැරැද්ද මිස වැඩේ වැරැද්දක් මම දකින්නෙ නෑ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-38040927494947154792011-05-26T23:16:35.306+05:302011-05-26T23:16:35.306+05:30@ JHOTHISHALANKA
මේ රටේ මිනිස්සූ, තනිකර කෙළින්නෙ...@ JHOTHISHALANKA

මේ රටේ මිනිස්සූ, තනිකර කෙළින්නෙ පිස්සූ

@ Hasitha

දුන්නෙ කවුද? ජිල්මාට්ටු කරල බලහත්කාරයෙන්නෙ ගත්තෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-36950260535683371752011-05-26T23:14:37.420+05:302011-05-26T23:14:37.420+05:30දැන් වෙන දේවල් ගැන කතා කරද්දී අපේ කොල්ලෙක් කිව්වේ ...දැන් වෙන දේවල් ගැන කතා කරද්දී අපේ කොල්ලෙක් කිව්වේ ".............. රට දුන්නා නම් ඉතින් කටයි පු** පියාගෙන ඉන්න ඕනේ" කියලා :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-10214954959468700552011-05-26T21:11:21.946+05:302011-05-26T21:11:21.946+05:30කිව්ව වගේ මේ අය පුහණු කරන්න ගිහිල්ල හමුදාවේ අයටත් ...කිව්ව වගේ මේ අය පුහණු කරන්න ගිහිල්ල හමුදාවේ අයටත් පිස්සන් කොටු යන්න වෙයිද දන්නෙ නැහැ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-16687680927997548432011-05-26T17:42:28.758+05:302011-05-26T17:42:28.758+05:30@ කල්හාර දිසානායක
සිංගප්පූරුවෙත් ඔය වගේ තමයි. අව...@ කල්හාර දිසානායක

සිංගප්පූරුවෙත් ඔය වගේ තමයි. අවුරුදු 2ක පුහුණුවක් තියෙනවා. මම කලින් ලියපු මේ ලිපිය කියවන්නකො

http://status-chanaka.blogspot.com/2011/05/blog-post_9565.html

@ Malith

ඇයි ගෙවල් වල ඉන්න බවුවො, මියව්වො. එයාලත් නායක බවුවො, නායක මියව්වො කරන්න ඕනෙ

@ මිගාර

මිගාරටත් ආරංචි වෙන ජාති. ඔය කියන ගුරු සංගමය ආමි එකට කඩේ යන සංගමයක් වෙන්න ඇතිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-19228963175156108972011-05-26T17:35:59.615+05:302011-05-26T17:35:59.615+05:30@ Anonymous
අනේ මන්දා , ඔය මාස 3ක් විදුහල්පතිවරු ...@ Anonymous

අනේ මන්දා , ඔය මාස 3ක් විදුහල්පතිවරු කෑම්ප් ගියාම ඉස්කෝල බලා ගන්නෙ පොලීසියෙන්ද?

@ ශාන්.....

අයියෝ ගෝපාල් මාවත අභාවයට ගිහිල්ලද දැන්

@ කල්හාර දිසානායක

වයස 60 පැනපු විශ්‍රාමිකයො දුර්වලයි කියල එයාලටත් තාප්ප පනින, වැට පනින, කොටු පනින පුහුණුවක් දෙයිද දන්නෙ නෑChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-6893820899192441392011-05-26T17:31:50.845+05:302011-05-26T17:31:50.845+05:30@ Anonymous
පොල් පැලේ කිවුවෙ විදුහල්පති වරුන්ටද
=...@ Anonymous

පොල් පැලේ කිවුවෙ විදුහල්පති වරුන්ටද

@ වෙදගෙදර මහවෙදනා

මම මුලින් හිතුවෙ ආණ්ඩුවට ගහපු මඩක් කියල. බලනකොට කතාව ඇත්ත. පත්තර වලත් තියෙන්නෙ ඔය.

@ කිඩෝ

හොරුන්ට පොලිස් පුහුණුවයි පොලීසියට හොර පුහුණුවයි ( සමහර විට මේකනම් ඕනෙත් නැති වෙයි ) කුත් දෙන්න ඕනෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-53202405525856882002011-05-26T17:28:21.057+05:302011-05-26T17:28:21.057+05:30@ කිඩෝ
ඔය පුහුණුවනම් දැනටම වෙනවනෙ

@...@ කිඩෝ

ඔය පුහුණුවනම් දැනටම වෙනවනෙ

@ Anonymous

කරල බලමු

@ buwa

නරකම නෑ. ආසියාවෙ නෙවෙයි ලෝකෙම ආශ්චර්යමත්ම රට වේවිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-52054624861235005592011-05-26T17:25:39.432+05:302011-05-26T17:25:39.432+05:30@ මධුරංග
ආමි එක විතරක්වත් ඉතුරු වෙයිද ?
========...@ මධුරංග

ආමි එක විතරක්වත් ඉතුරු වෙයිද ?

@ Podi Kumarihami

ලංකාවෙ ඉස්කෝල වල සම්බා උගන්නන්නෙ නෑ

@ ``` Outsider```

මිනිස්සුන්ට ගහල එළවන්න ඕනෙ ඔක්කොටම කලින්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-78726516729745460302011-05-26T17:15:38.339+05:302011-05-26T17:15:38.339+05:30@ Bunny
ඇයි කොල්ලන්ට විතරක්? කෙල්ලන්ට මොකෝ වෙන්න...@ Bunny

ඇයි කොල්ලන්ට විතරක්? කෙල්ලන්ට මොකෝ වෙන්නෙ

@ prasanna86k

2012 වත්ද ??

@ nimanthi

ඔවු ඔය විනිශ්චයකාරවරුන්ට හමුදා පුහුණුව දීපු කතාව මම දැක්කා. ඊලඟටහ් නීතීඥයො වෙන්න ඇතිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-65164081047426382412011-05-26T17:09:39.597+05:302011-05-26T17:09:39.597+05:30අපිට ආරංචි වුනේ නම් මේක ඉල්ලනෙන ගුරු සංගමයක් කියල....අපිට ආරංචි වුනේ නම් මේක ඉල්ලනෙන ගුරු සංගමයක් කියල. හැබැයි ගුරු සංගමේ කාට කඩේ යන එකක්ද කියල නම් දන්නෙ නෑමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-70925113533212950472011-05-26T16:16:05.683+05:302011-05-26T16:16:05.683+05:30හැමෝම පුහුනු කරන්න ගිහින් අන්තිමට හමුදාව පුහුනු ක...හැමෝම පුහුනු කරන්න ගිහින් අන්තිමට හමුදාව පුහුනු කරන්නත් වේයිදදන්නැMalithnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-42232716448077878692011-05-26T15:44:53.270+05:302011-05-26T15:44:53.270+05:30මම හිතන විදියට ඔය මොන පුහුණුවක්වත් දෙන්න ඕන කාලෙට ...මම හිතන විදියට ඔය මොන පුහුණුවක්වත් දෙන්න ඕන කාලෙට නෙමේ දෙන්න හදන්නෙ ලංකාව ......

දැන් දකුණු කොරියාවෙ අනිවාර්යෙන්ම අවුරුදු දෙකක් ආමි එකේ ඉන්න ඕන හැම පිරිමියෙක්ම .....

ඒක ඉස්කෝලෙ ඉවර වුන හැටියෙ කරන්න ඕන, එහෙම නොගිහිං හිටියොත් ඒ පුද්ගලයව ගනන් ගන්නෙ නැහැ කවුරුවත් ......

අපේ ඒ වගේ පුහුණුවක් නැහැ .....

දෙන්න හදන එකත් දෙන්න හදන්නෙ මිනිස්සු පදම් වෙලා අතපය වාරු නැති වෙන කාලෙට ......

ඔය දේ දකුණු කොරියාවෙ වගේ සාර්ථක විදියකට කරන්න ගත්ත නම් ලංකාව මෙයිට වඩා ඉස්සරහට යන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-83834065759377378072011-05-26T12:26:04.457+05:302011-05-26T12:26:04.457+05:30ගෝපාල් මාවත දැන් වල් ඌරෝ ආක්‍රමණය කරලා තියෙන්නේ......ගෝපාල් මාවත දැන් වල් ඌරෝ ආක්‍රමණය කරලා තියෙන්නේ...ඒ හින්දා අපේ අයට නම් අමුතුවෙන් හමුදා පුහුණුවක් අවශ්‍ය නෑ....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-58478331988657424562011-05-26T12:00:25.355+05:302011-05-26T12:00:25.355+05:30දෑන් ඔය ප්රින්සිපල්ලත් අන්තරේට සම්බන්දයිලු.
ඉස්කො...දෑන් ඔය ප්රින්සිපල්ලත් අන්තරේට සම්බන්දයිලු.
ඉස්කොලවල අහි0සක කොල්ලන්ට ගුටි නෙලන්නෙ අන්තරේ නිසා උරුම උන නරුම කමටලු.
ඉතින් මේ දරුනු කොමිනිස්ට්වාදී අන්තරේ විදුහල්පතිවරුන්ගෙන් අහින්සක සිසු දරුවො පීඩාවට පත්කරන ඵක වලක්වන්න ලු ඔය පුහුනුව දෙන්නේ.

ඊට අමතරව සිතිජයට ඵහා පෙනෙන විදුහල්පති සෙට් ඵකක් බිහිකොරන්නත් පුලුවන් කියල SBමාමා කිව්වාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-30282756176608205002011-05-26T11:35:31.660+05:302011-05-26T11:35:31.660+05:30අඩෝ බුවා ඒ ට්‍රේනිං ටිකනං පට්ට... දැන් ප්රින්සිපල...අඩෝ බුවා ඒ ට්‍රේනිං ටිකනං පට්ට... දැන් ප්‍රින්සිපල්ලට අපේ පස්සෙන් එලවන්න පුරුදු කරන එකේ අපටත් ප්රන්සිපල්ට අහුනොවී දුවන්න ට්‍රේනිං එකක් දෙයිය දන්නෑ...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.com