tag:blogger.com,1999:blog-5477599944005782323.post2313601691032917782..comments2023-07-18T16:40:41.605+05:30Comments on ~ මකර රජදහන ~: හේතු ඵල දහම - මට තේරෙන හැටියටChanaka Aruna Munasinghehttp://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5477599944005782323.post-79256054247291598982018-09-11T21:20:22.544+05:302018-09-11T21:20:22.544+05:30බෝභෝම ස්තුතියි විස්තරයට
බෝභෝම ස්තුතියි විස්තරයට

Anonymoushttps://www.blogger.com/profile/10431688810720764918noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-82132200730883334722014-04-08T11:45:59.302+05:302014-04-08T11:45:59.302+05:30@Hasitha
ඒක නිවැරදි කළා. වැරැද්ද පෙන්වා දුන්නට බ...@Hasitha

ඒක නිවැරදි කළා. වැරැද්ද පෙන්වා දුන්නට බොහොම පිං

@Kanishka Dilshan

ඔව් මේ ස්වභාවයන් පවතින දේවල් සංඛත සහ නොපවතින දේවල් අසංඛත කියන නම් වලිනුත් හඳුන්වනවා.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-86705706855192531952014-03-27T22:03:07.820+05:302014-03-27T22:03:07.820+05:30බොහෝම පින්!
1. හට ගැනීමක් තිබීම
2. වෙනස් වෙමින් ප...බොහෝම පින්!

1. හට ගැනීමක් තිබීම
2. වෙනස් වෙමින් පැවතීමක් තිබීම
3. නැති වීමක් තිබීම
නිවන මේ ස්වභාවයෙන් යුක්ත නොවීම අසංඛත කියලත් හඳුන්වනව නේද? අසංඛත නිවන කියලත් නිවන හඳුන්වනව අහල තිබුන.

සංයුක්ත නිකායේ අසංඛත සංයුක්තයේ නිවන හඳුන්වල තියෙන්නෙ "අසංඛතය" කියල.
Kanishka Dilshanhttps://www.blogger.com/profile/08604043101957122711noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-31676565901726983552014-03-25T19:01:28.975+05:302014-03-25T19:01:28.975+05:30සාදු සාදු සාදු
//..අවිද්‍යා පච්චයා සංඛාරා..//
අ...සාදු සාදු සාදු

//..අවිද්‍යා පච්චයා සංඛාරා..//

අවිද්‍යා කියලා වචනයක් පාලියේ නැහැ. නිවැරදි එක "අවිජ්ජා පච්චයා සංඛාරා.."
Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-34999168003111433912014-03-25T10:53:56.894+05:302014-03-25T10:53:56.894+05:30@Chanaka
හිත පහදවා ගත්තා ... @Chanaka
හිත පහදවා ගත්තා ... Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-68022678273080706472014-03-24T22:55:49.078+05:302014-03-24T22:55:49.078+05:30@w a thilak
සවන් දෙන්නෙ කොහෙන්ද ?@w a thilak

සවන් දෙන්නෙ කොහෙන්ද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-86321311060027985522014-03-24T20:31:59.722+05:302014-03-24T20:31:59.722+05:30මේ දවස්වල මා සවන්දෙන මාතෘකාවක් ගැනම ඔබ ලියා තිබෙනව...මේ දවස්වල මා සවන්දෙන මාතෘකාවක් ගැනම ඔබ ලියා තිබෙනවාAnonymoushttps://www.blogger.com/profile/04124267031273416378noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-50197497387334302842014-03-24T16:28:38.401+05:302014-03-24T16:28:38.401+05:30පාන්දර 02:55ට ෂෙඩියුල් පෝස්ට් කරන්නේ ඔහේ සීජීආර් එ...පාන්දර 02:55ට ෂෙඩියුල් පෝස්ට් කරන්නේ ඔහේ සීජීආර් එකේ ද වැඩ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-66438255903673459512014-03-24T15:28:42.112+05:302014-03-24T15:28:42.112+05:30මකරට ගොඩක් පින්...:)මකරට ගොඩක් පින්...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-45609710788825511922014-03-24T11:36:11.667+05:302014-03-24T11:36:11.667+05:30@කතන්දර කාරයා
ඇයි අපිට Scheduled Posts දාන්න බෑද...@කතන්දර කාරයා

ඇයි අපිට Scheduled Posts දාන්න බෑද ? :)

@ මහසොහොන් පිල්ලිය

පිල්ලිය මොනාද ගත්තෙ මේකෙන් ? :)

@ දේශක යා

මහප්‍රාණ , බැඳි අකුරු එව්වා මෙව්වා තියෙනෝ ඉතින් පාලි වල

@ Podi Kumarihami

ඉන්න පෝස්ට් එක එඩිට් කරල ඒ ගැනත් දාන්නම්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-27920866013590697982014-03-24T08:14:39.807+05:302014-03-24T08:14:39.807+05:30මට නං බණ ටිකක් ඇලජික් මහප්පරාන වැඩි උනාමමට නං බණ ටිකක් ඇලජික් මහප්පරාන වැඩි උනාමදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-29143223210992844362014-03-24T05:34:07.506+05:302014-03-24T05:34:07.506+05:30හොඳ විස්තරයක් මකරෝ...
//බුදු දහමේ හැටියට මේ විශ්ව...හොඳ විස්තරයක් මකරෝ...

//බුදු දහමේ හැටියට මේ විශ්වයේ තියෙන එක් දෙයක් හැර අනිත් සියලුම දේ හේතු ප්‍රත්‍ය ඇසුරින් හට ගන්නෙ.//

මේ මොකක්ද කියලා නෑ.

අර යටින් තියෙන හේතු පල දහමේ විස්තරය සරල සිංහලෙන් තිබ්බා නම් හොඳයි කියලා හිතෙනවා...

මට තේරෙන හැටියට, මකරා තේරුම් අරගෙන තියෙන හැටි හරි.:)
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-35764397074093192232014-03-24T05:28:41.467+05:302014-03-24T05:28:41.467+05:30කකා ටත් මේච්චර හොඳ පොස්ට් එකකින් ගන්න තිබ්බේ පොස...කකා ටත් මේච්චර හොඳ පොස්ට් එකකින් ගන්න තිබ්බේ පොස්ට් එක දාපු වෙලාව විතරයි වගේ. කොහෙද ඉතින් මුනින් නවපු කලේකට කොච්චර වතුර වත්කරත් වැඩක් තියේ යැ. :)Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-5477599944005782323.post-79765713729475406832014-03-24T03:26:41.648+05:302014-03-24T03:26:41.648+05:30පාන්දර තුනටවත් නින්දට ගියා යැයි සිතමි.
හොඳ නින්ද...පාන්දර තුනටවත් නින්දට ගියා යැයි සිතමි.

හොඳ නින්දක් සහ goid sleeping pattern එකක් ශරීර සෞඛ්‍යයට අත්‍යාවශ්‍යයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com