ඔන්න මමත් පොතක් ලියනවලු. තව අවුරුදු 20කින් ලියවෙන පොත් වල TOP 10 ලැයිස්තුවේ මගේ පොතකුත් තියෙනවා (7th Place ). ලැයිස්තුව මෙතනින් බලන්න
මුරුංගා අත්තේ උඩම හරියේ තියල තියෙන හින්දා මට ඇත්තටමමමම පොතක් ලියන්න හිතුනා. හැබැයි මම ලියන්නෙ E පොතක් (ebook). මොකද තව අවුරුදු 20කින් පොත් වලට කඩදාසි හදා ගන්න කපා ගන්න තරම් ගස් ඉතුරු වෙයිද දන්නෙත් නැහැ. ඉතුරු වෙලා තිබ්බත් ඉතින් කපන එක හොඳත් නැහැනෙ.
මගේ කතන්දරේට, මකරා විසින් එල්ල කරන ගිනි ප්‍රහාර හමුවේ කොළඹ පුරවරය ගිනි ගනිද්දි වීණා වාදනය කරපු රජතුමෙක් ගැනත් ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා. ආ මේ තියෙන්න පොතට දාන්න හොඳ පින්තූරෙකුත්.

ආ ආ .. ඉතින් මගේ පොත ලියන්න තව අවුරුදු 20ක්ම තියෙනවනෙ. එතකන් නයිස් අයටයි නෝටි අයටයි කියව කියව ඉන්න හොඳ E කතන්දර පොත් ටිකක් මෙතන තියෙනවා.
මේ තියෙන්නෙ එතනින් ගන්න පුලුවන් E කතන්දර පොත් වලින් කීපයක්. බාගෙන කියවලම බලන්නකෝ.