Saturday, May 6, 2023

තොපටත් රජෙක් පහළව ඇත්තේ ...


කැත් කුල සම්භව අග්ග කුලීනෝ
චාල්ස් නරපතිවර සුකුමාලෝ
වට්ට සුමට්ට සුසණ්ඨිත උදරෝ
ඒසහි තුයිහ රාජ බිරිතානෝ

පාවහන් දහසකට සැරද මහරජ!!!

[ 06 - May - 2023 ]