පේජ් එක ලෝඩ් වෙනකොටම ගියපු කිවිසුම නිසා ඉටිපන්දම නිවුනා !!සොරි යෑ !!!
මේකටනම් මම කැමති නෑ!
ආයු බොහෝ වෙන්නෙ කොහොමද බං, ආයුෂ ඉවර වෙලා නෙවැ..!!
ආයුබෝවන් කියලා වැඩක් නෑ. ඔයා දැන්මම කොහෙවත් යන්නේ නෑනේ. එහෙම නැත්නම් අපිව පිලිගන්නවද?
@මකරා.එච්චර හිතන්න එපා. ඉටිපන්දම තාම ඉවර නෑ. හොඳ ගිනිකූරකින් නැවත දල්වන්න පුළුවන්.ආයුබෝවේවා......!!!
මේ මොකෝ.....???
ඇයි මේ....
ඉටිපන්දමට ආයුබෝවන් කියන්න කාලේ හරි වගේ..
නිවුනට අපි ආපහු දල්වනවා ... එහෙමත් නැත්නම් මේ කියන්නේ ඔයාගෙ සිත ගැනද ??
තමා හිසට තම අතමය සෙවනැල්ල!
ඉටිපන්දම නිවුනම "ආයු බෝ" වෙනව නේන්නං.
මට නිකං ව්‍යාකූල බවක් දැනේ
මේ මොකද බං ????
looks like near a star-gate or an asymptoteඅප හමුවීම වෙන්වීමදෝ ආ... දොරේ?
ජිවිතයට නිවෙන වෙලාවක නිවෙන්න දෙන්න මකරෝ...කටින් පිඹලාඅ නිවන්න හදන එකේ තේරුමක් නෑ...
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න. ** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D
15 comments:
පේජ් එක ලෝඩ් වෙනකොටම ගියපු කිවිසුම නිසා ඉටිපන්දම නිවුනා !!
සොරි යෑ !!!
මේකටනම් මම කැමති නෑ!
ආයු බොහෝ වෙන්නෙ කොහොමද බං, ආයුෂ ඉවර වෙලා නෙවැ..!!
ආයුබෝවන් කියලා වැඩක් නෑ. ඔයා දැන්මම කොහෙවත් යන්නේ නෑනේ. එහෙම නැත්නම් අපිව පිලිගන්නවද?
@මකරා.
එච්චර හිතන්න එපා. ඉටිපන්දම තාම ඉවර නෑ. හොඳ ගිනිකූරකින් නැවත දල්වන්න පුළුවන්.
ආයුබෝවේවා......!!!
මේ මොකෝ.....???
ඇයි මේ....
ඉටිපන්දමට ආයුබෝවන් කියන්න කාලේ හරි වගේ..
නිවුනට අපි ආපහු දල්වනවා ...
එහෙමත් නැත්නම් මේ කියන්නේ ඔයාගෙ සිත ගැනද ??
තමා හිසට තම අතමය සෙවනැල්ල!
ඉටිපන්දම නිවුනම "ආයු බෝ" වෙනව නේන්නං.
මට නිකං ව්‍යාකූල බවක් දැනේ
මේ මොකද බං ????
looks like near a star-gate or an asymptote
අප හමුවීම වෙන්වීමදෝ ආ... දොරේ?
ජිවිතයට නිවෙන වෙලාවක නිවෙන්න දෙන්න මකරෝ...කටින් පිඹලාඅ නිවන්න හදන එකේ තේරුමක් නෑ...
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D