අන්න එහෙම තමා වෙන්න ඔනේ.
හරියට හරි ලොක්කා
එහෙම කෙරුවනෙ කාලයක්! මතකද පෝයට විතරයි ලයිට් කපන්නෙ නැත්තෙ. henryblogwalker the Dude
කොහෙද බොල මෙච්චර කල් වහන් වෙලා උන්නෙ..!!??
උඹ ජනාධිපති නම් මට ජොබ් එකක් දිහංකෝ ඔය අනික් එවුවට කලින් ..
ඒකත් හොඳ වැඩේ. ජොබක් නෑ කියකිය ලතැවුනා නේද? නරකද ජනාධිපති වෙන්න ට්‍රයි කරොත්,
උඹ ජනාධිපති උනොත් අඩු ගානේ මේ බ්ලොග් එකේ මාස දෙක තුනකට හරි වතාවක් පෝස්ට් එකක් දාන්න කියල කාවහරි පත්කරපන්.... :)
එළ......
සුරාබදු දෙපාර්තුමේන්තුව මට හොඳේ ......
ඔයා ජනාධිපති නම්, මුලු රෑම ලයිට් කපලා නිදාගන්ට. රෑට මොකටද ලයිට්? :D
mare maru machan.
මටත් හිතෙන්නේ අර පොඩ්ඩි කියපු එකමයි :D
හැබෑටම මොකටද බොල නිදාගන්න වෙලාවට ලැයිට්
වෙලාවට මකරා ජනාධිපති නොවුනේ එහෙනම්.. :)
මෙයැයි නං කියයි. අපිට ඔව්ව බැහැ හරිය?
මකර ක්‍රම සහ විධි. :D
පොකූ,දවල්ටත් මොකටද ලයිට්. කොටින්ම ලයිට් ඕනම නෑනේ.
කාලෙකින් ඇවිත්...සහතික ඇත්ත.
අනිවාර්යයෙන්ම. ලංකාවේ මිනිස්සුන්ට කිය කිය ඉදලා හරියන්නේ නැහැ
කෝ මොකුත් නැද්ද බ්ලොග් එකෙන් කපා හැරියද :D
වැඩක් නෑ එතකොට දැනෙන්නෙ නෑ
මම අණ කරන්ඩ හැදුවා විතරමයි...
එළ එළ කපද්දි දැනෙන්නම කපන්න ඕනෙ..
hmmm ela
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න. ** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D
24 comments:
අන්න එහෙම තමා වෙන්න ඔනේ.
හරියට හරි ලොක්කා
එහෙම කෙරුවනෙ කාලයක්! මතකද පෝයට විතරයි ලයිට් කපන්නෙ නැත්තෙ.
henryblogwalker the Dude
කොහෙද බොල මෙච්චර කල් වහන් වෙලා උන්නෙ..!!??
උඹ ජනාධිපති නම් මට ජොබ් එකක් දිහංකෝ ඔය අනික් එවුවට කලින් ..
ඒකත් හොඳ වැඩේ. ජොබක් නෑ කියකිය ලතැවුනා නේද? නරකද ජනාධිපති වෙන්න ට්‍රයි කරොත්,
උඹ ජනාධිපති උනොත් අඩු ගානේ මේ බ්ලොග් එකේ මාස දෙක තුනකට හරි වතාවක් පෝස්ට් එකක් දාන්න කියල කාවහරි පත්කරපන්.... :)
එළ......
සුරාබදු දෙපාර්තුමේන්තුව මට හොඳේ ......
ඔයා ජනාධිපති නම්, මුලු රෑම ලයිට් කපලා නිදාගන්ට. රෑට මොකටද ලයිට්? :D
mare maru machan.
මටත් හිතෙන්නේ අර පොඩ්ඩි කියපු එකමයි :D
හැබෑටම මොකටද බොල නිදාගන්න වෙලාවට ලැයිට්
වෙලාවට මකරා ජනාධිපති නොවුනේ එහෙනම්.. :)
මෙයැයි නං කියයි. අපිට ඔව්ව බැහැ හරිය?
මකර ක්‍රම සහ විධි. :D
පොකූ,
දවල්ටත් මොකටද ලයිට්. කොටින්ම ලයිට් ඕනම නෑනේ.
කාලෙකින් ඇවිත්...
සහතික ඇත්ත.
අනිවාර්යයෙන්ම. ලංකාවේ මිනිස්සුන්ට කිය කිය ඉදලා හරියන්නේ නැහැ
කෝ මොකුත් නැද්ද බ්ලොග් එකෙන් කපා හැරියද :D
වැඩක් නෑ එතකොට දැනෙන්නෙ නෑ
මම අණ කරන්ඩ හැදුවා විතරමයි...
එළ එළ කපද්දි දැනෙන්නම කපන්න ඕනෙ..
hmmm ela
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D