Tuesday, January 6, 2009

තලගොයි කොටියා


මහ ඇමති කරුණානිධි පහුගිය දවසක තමිල්නාඩුවෙ ඉන්න LTTE අධාර කරුවන්ට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරල තිබ්බා.

Source: IndiaTimes

මේක බොරු සද්දයක් කියල හිතුවට ඊයෙ පෙරේද ඇත්තටම කොටියො වගයක් අත්අඩංගුවටත් ගත්තලු. අනේ මන්දා.


ඒ වුනාට මමනම් වෙජිටේරියන්. වෙජිටේරියන් කිවුවට අන්තවාදී වෙජිටේරියන් නම් නෙවෙයි. ඒ වුනාට බාබේරියනුත් නෙවෙයි.


[ 06 - Jan - 2009 ]

3 comments:

malee_msg said...

හනේ මන්දා එයාලා එක එක වෙලාවට එක එක එව්වා කියනවනේ...!

Danishka said...

උත්තරය සරලයි:

මොවුන් මේ හැමදේම කරන්නේ ජනප්‍රිය වෙන්නයි. :)

Anonymous said...

තමිල්නාඩු මැතිවරණයට දින කිට්ටුයි නෙ. අපේ උදවිය මැතිවරණයට දගලන විදිහට බැලුවම මේක ඉතාම පුංචි පහේ රගපෑමක් නෙ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D