Tuesday, February 24, 2009

ලෝකෙ හොඳම මැතිවරණ කොමසාරිස් තුමා


අපේ දයානන්ද දිශානායක මැතිතුමා තමයි ලෝකෙ හොඳම මැතිවරණ කොමසාරිස් තුමා.
පහුගිය පළාත්සභා මැතිවරණය පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනයේ පවත්වලා ප්‍රචණ්ඩ ක්‍රියා අවම කරපු එකෙන්ම පෙනෙනවනෙ එතුමාගේ මැතිවරණ උපක්‍රමික ඥානය කොයි තරම්ද කියලා. ඒක නිසානෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරල එතුමාට විශ්‍රාම යන්න නොදී තියාගෙන ඉන්නෙ. අනේ පවු !!!



අපේ මැතිවරණ කොමසාරිස් තුමාට ජය වේවා!!!


[ 22 - Feb - 2009 ]

5 comments:

පිටස්තරයා said...

හි හි හි...
අනේ අම්මපා වැඩ නැද්ද මේ කින්ඩි දදා ඉන්නේ

Pahan said...

හුරේ
ජයවේවා!!!
:D

malee_msg said...

මට මතක විදියට මහින්ද මාමා දින්න වෙලාවෙත් මෙතුමා කිව්වා දැන් වත් මාව නිදහස් කරලා ගෙදර යන්න දෙන්න කියලා.. ම්ම්හ්.. තාම වැඩ නේද? හොද මනුස්සයා වෙන්න ඇති

Narada said...

ඔව් බං බලයක් නැති හිරේ වැඩ කරන්නත් වෙලා එක්ක...

Anonymous said...

ලබන ආත්මේ වත් හොද පවුලක් ලැබෙන්න කියල වෙන්නැති එදාට මැතිවරණය පවත්වන්න තීරණය කලේ!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D