Tuesday, April 7, 2009

ආර්ථික ප්‍රස්තාර 2008 - 2009


2008 ජනවාරි සිට 2009 ජනවාරි දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ ආර්ථික නැඹුරුතාවයන් ප්‍රස්තාර ඇසුරින්.




Source:

මේකත් කියවන්න :
ආර්ථික අර්බුදයේ බලපෑම්

[ 7 - APR - 2009 ]


3 comments:

Narada said...

ඉතිං අපේ ඇත්තෝ ඔය කියන කතා බොරු නොවැ, අනේ මන්දා එව්වා විශ්වාස කරන කස්ටියට මොකා වෙලාද මන්දා?

Chanaka Aruna Munasinghe said...


අපේ ඇත්තො කියන කතා බොරු නෙවෙයි.
එයාල කියනවා වගේම උද්ධමනය අඩු වෙලයි තියෙන්නෙ.
උද්ධමන ප්‍රස්තාරය බලන්නකො.

හැබැයි ඉතින් උද්ධමනය අඩු කරගෙන තියෙන්නෙ විදේශ සංචිත වැය කරලා රුපියලේ අගය කෘතීමව පාලනය කරලයි. හරියට ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1800ක ණයක් ඉල්ලන්නෙ විදේශ වත්කම් අඩුවීමේ ප්‍රශ්නයෙන් බේරෙන්න.

Narada said...

ආහ් මම එක බලාගෙන නෙමේනේ කිව්වේ. ඉඟුරු දීලා මිරිස් ගන්න එකත් ඇත්ත තමා, කලිනුත් එව්වාමනේ කලේ. ;)

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D