Friday, August 28, 2009

ලේක් හවුස් මුල් පිටුවට මොබිටෙල් උපහාර




පොලීසිය තමන්ගෙ වැරදි වහගන්න වෑන්වල බෝම්බ අටවනකොට ලේක් හවුස් එකත් නිකන් ඉඳලා නැහැ වගේ. දැන්වීම් වල බෝම්බ හයි කරලාලු. පහුගිය කාලෙ UCSC එකේ ෆොටෝ එඩිට් කරපු කෙනා දැන් ඉන්නෙ ලේක් හවුස් එකේද දන්නෙ නැහැ.

මොනවා වුනත් බඩ අල්ලාගෙන හිනානම් වුනා
. වැඩි විස්තර ලංකා ඊ නිවුස් වලින් බලන්න.

1. මොබිටෙල් ස්මාට් සමඟ ක්ලේමෝ , ග්‍රෙනේඩ්, T56 තෑගි දිනා ගන්න.
[
මෙතනින් කියවන්න]

2. දිනමිණ මුල් පිටුවේම බෝම්බ ඇටෙවුවේ කවුද ?
[
මෙතනින් කියවන්න]


[ 29 - Aug - 2009 ]


9 comments:

Anonymous said...

More info

http://www.dinamina.lk/2009/08/26/_page1.asp

Anonymous said...

තව කාලයක් යනකොට ඇත්තටම දෙයි

Indranama said...

නොදකිං ලංකාවෙ පත්තර කලාව :@

NUWAN said...

අනේ අපොයි මෙහෙමත් වෑරදි වෙයිද හෑබෑවට.

Narada said...

ලේක් හවුස් උන්දෑගේ වැඩක්(ලු) ඕක.

ශාකුන්තල | Shaakunthala said...

Marketing Strategies

උෂාන් කෝදාගොඩ විතාරණ said...

මේවත් නරක නෑ (දුන්නොත්)

Chrishi said...

ලාෆ් මයි ඈස් ඕෆ් !!

සහන් සටහන් said...

සුපිරි ත්‍යාගය රු: 1,000,000/= ක්
දිනපතා රු: 10,000/= ක් සමග T56 දෙකක් ක්ලෙමෝ එකක් සමග ග්‍රෙනේඩ් එකක් සැනසිලි තෑගි

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D