Tuesday, November 17, 2009

ස්වයංඝාතක ප්‍රහාරයක් ??



උපුටා ගැනීම . ලංකාදීප 15/11/2009

[ 17 - Nov - 2009 ]

4 comments:

malee_msg said...

හික් හික් ඒක නම් ඇත්ත.. ඒත් ආචාරී තුමා ‍ඕකටත් මොනා හරි කියයි

නිලන්‍ත said...

හැබෑව, හැබෑව. පෙට්‍රෝලියම් එකේ කට්ටිය ස්ට්‍රයික් එක අවසාන කලාට පස්සෙයි ඒ අයට ගැහැව්වෙ. එතකොට පහුවදාට ආයෙත් ස්ට්‍රයික් කරනවනෙ. මහ මෝඩ ආන්ඩුවක්!!!

Ravin Caldera said...

මෙහෙම මිනිස්සු දමා ගෙන ඉන්න ආණ්ඩුවක අතිශයින් ම කේදජනක යි. ඔය මහ ‍ලොකු ගරු ආචාර්ය තුමාට ඡන්ද 3000වත් ගන්න බැරිවුනානේ...මෙහෙමත් මොඩ පාලකයන් ඉන්න රටක අනාගතය අතිශයින් ම අන්දකාරත්මක යි. ඔය හූ තැබිම පුද්ගලයෙක් සඳහා කළ දෙයක් නො ව, සේවයේ යෙදෙන හෝ තුවාල ලැබූ හෝ ජීවිතය රට උදෙසා දුන් සියලු විරුවන් හෙවත් මුළු මහත් යුධ හමුදාවට ම කළ නිගාවක්.

Chanaka Aruna Munasinghe said...

@ malee_msg

කිතුල් ගහට නැගපු මිනිහටත් කියන්න දෙයක් තිබ්බලුනෙ. ඒ කිතුල් ගහට නැගපු කෙනා වගේ නෙවෙයි මෙතුමාට ආචාර්ය උපාධියකුත් තියෙනවනෙ. ඉතිං මොනවා නොකියයිද
-------------------------
@ නිලන්‍ත, Ravin Caldera

ඇත්ත.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D