මුල් පදය නුඹ නොකීවත්,දෙවන පද මම නොකීවත්,ඉන්පසුව අනික් අයගොඩක් පද හදනවාමයි...:D
ඔව් බං මකරෝ. ඒක තමා නේන්නම් වෙන්නේ....!
මුල් පද දෙක කොහොම උනත් අනිත් අය හදන පදනේ අහන්න අමාරු..
පොඩ්ඩි අක්කාට නම්බොහෝ පද ඇති හැඩයිමකර අයියාගේ දුටුහොඳම පද වැල මෙයයි!
පද හදන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි
සරල අර්ථවත් අදහසක්. ඇත්තම ඇත්ත මාත් ගොඩාක් උත්සාහ ගන්නේ මේ පද අහගන්නෙ නැතිව ඉන්න...තාමනම් නැ මම ඉන්න රටාව නිසා. ඒකෙන් මිදුනොත් අනිවාර්යෙන් පදයක් අහන්න වෙනව.
අනිත් අය තම ගොඩක් පද හදන්නේ.මකරා අයියගේ කවිත් මරු නෙ
අනේ කවිමෙහවි කවිනිකං පද හදාගත්මෙහෙව් කවි
හප්පේ...වෙන අයටනම් පද හදන්න යන්න එපා..
මේක ලස්සනයි මල්ලී...
superb
බොහෝම ලස්සන පුංචි කවියක්...පතරංග ජාතකේ වගේ කවි කියවන්න මටනම් කම්මැලියි :)
මාව එක දවසක් වත් දැක නැති,වචනයක් වත් කතා කර නැති,මා ගැන දන්නේම නැති,අන්තරජාලයේ උදවිය මට පද හදති.......අනේ සංසාරේ..!!
සුපර් එකයි බං ..පද හදරෙන් පට්ට වැඩක්
@ Podi Kumarihami කවුද කවුද අහිංසක පොඩ්ඩිට පද හදන්නෙ ?===========@ ගෝල්ඩ් ෆිෂ් ඔව් ඔවු :) , ගොඩක් වෙලාවට එහෙම තමා වෙන්නෙ============@ Dinesh ඒ අනිත් අය හරියට පද හදන්න දන්නෙ නැති හින්දයි අහන්න අමාරු===========@ පූසා ස්තූතියි පූෂ්,පූෂුත් පොඩ්ඩි අක්කට පද හැදුව නේද ? ඉන්නකො කියන්න කේලම
@ Hasitha මම මේ කියන්නෙ කවි පද ගැනනෙ.කවි පද හදන්නත් හොඳ නෑද ? ===========@ Gimhani ගිම්හානි හොඳ ළමයෙක්නේ. කවුරුත් පද හදන එකක් නෑ===========@ මධුරංගඅනිත් අයට පද හදන්න ඉඩ දීලා අපි ඒවා රස විඳින එක තමා ලේසි වැඩේ.===========@ සුදු හංසි :) , කවුද පද හදා ගත්තෙ ?===========@ නිසුපාවෙන අයට පද හදා දෙන්න තියා මටවත් පදයක් තවම හදා ගත්තෙ නෑ
@ තිස්ස දොඩන්ගොඩස්තූතියි තිස්ස අයියේ !===========@ Bindi Thank you !===========@ ලොකු පුතාපතරංග ජාතකේ වගේ කවිනම් මට ලියන්නත් බෑ බලන්න මේක දිග වැඩිද කියලhttp://status-chanaka.blogspot.com/2011/06/blog-post_23.html
@ වින්චැට් කිරිල්ලී. කවුද කවුද කිරිල්ලිට පද හදන්නෙ?එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා ?=============@ හිස් අහස ස්තූතියි සඳරුවෝ !
අගේ ඇති අදහසක්..
සුපිරි පේලි හතරක්.
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න. ** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D
20 comments:
මුල් පදය නුඹ නොකීවත්,
දෙවන පද මම නොකීවත්,
ඉන්පසුව අනික් අය
ගොඩක් පද හදනවාමයි...:D
ඔව් බං මකරෝ. ඒක තමා නේන්නම් වෙන්නේ....!
මුල් පද දෙක කොහොම උනත් අනිත් අය හදන පදනේ අහන්න අමාරු..
පොඩ්ඩි අක්කාට නම්
බොහෝ පද ඇති හැඩයි
මකර අයියාගේ දුටු
හොඳම පද වැල මෙයයි!
පද හදන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි
සරල අර්ථවත් අදහසක්. ඇත්තම ඇත්ත මාත් ගොඩාක් උත්සාහ ගන්නේ මේ පද අහගන්නෙ නැතිව ඉන්න...තාමනම් නැ මම ඉන්න රටාව නිසා. ඒකෙන් මිදුනොත් අනිවාර්යෙන් පදයක් අහන්න වෙනව.
අනිත් අය තම ගොඩක් පද හදන්නේ.
මකරා අයියගේ කවිත් මරු නෙ
අනේ කවි
මෙහවි කවි
නිකං පද හදාගත්
මෙහෙව් කවි
හප්පේ...වෙන අයටනම් පද හදන්න යන්න එපා..
මේක ලස්සනයි මල්ලී...
superb
බොහෝම ලස්සන පුංචි කවියක්...
පතරංග ජාතකේ වගේ කවි කියවන්න මටනම් කම්මැලියි :)
මාව එක දවසක් වත් දැක නැති,වචනයක් වත් කතා කර නැති,මා ගැන දන්නේම නැති,අන්තරජාලයේ උදවිය මට පද හදති.......අනේ සංසාරේ..!!
සුපර් එකයි බං ..
පද හදරෙන් පට්ට වැඩක්
@ Podi Kumarihami
කවුද කවුද අහිංසක පොඩ්ඩිට පද හදන්නෙ ?
===========
@ ගෝල්ඩ් ෆිෂ්
ඔව් ඔවු :) , ගොඩක් වෙලාවට එහෙම තමා වෙන්නෙ
============
@ Dinesh
ඒ අනිත් අය හරියට පද හදන්න දන්නෙ නැති හින්දයි අහන්න අමාරු
===========
@ පූසා
ස්තූතියි පූෂ්,
පූෂුත් පොඩ්ඩි අක්කට පද හැදුව නේද ? ඉන්නකො කියන්න කේලම
@ Hasitha
මම මේ කියන්නෙ කවි පද ගැනනෙ.
කවි පද හදන්නත් හොඳ නෑද ?
===========
@ Gimhani
ගිම්හානි හොඳ ළමයෙක්නේ. කවුරුත් පද හදන එකක් නෑ
===========
@ මධුරංග
අනිත් අයට පද හදන්න ඉඩ දීලා අපි ඒවා රස විඳින එක තමා ලේසි වැඩේ.
===========
@ සුදු හංසි
:) , කවුද පද හදා ගත්තෙ ?
===========
@ නිසුපා
වෙන අයට පද හදා දෙන්න තියා මටවත් පදයක් තවම හදා ගත්තෙ නෑ
@ තිස්ස දොඩන්ගොඩ
ස්තූතියි තිස්ස අයියේ !
===========
@ Bindi
Thank you !
===========
@ ලොකු පුතා
පතරංග ජාතකේ වගේ කවිනම් මට ලියන්නත් බෑ
බලන්න මේක දිග වැඩිද කියල
http://status-chanaka.blogspot.com/2011/06/blog-post_23.html
@ වින්චැට් කිරිල්ලී.
කවුද කවුද කිරිල්ලිට පද හදන්නෙ?
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා ?
=============
@ හිස් අහස
ස්තූතියි සඳරුවෝ !
අගේ ඇති අදහසක්..
සුපිරි පේලි හතරක්.
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D