Friday, December 27, 2013

සුදු රිලවා



බලන්න මේ රිලවගෙ ලස්සන. 
සුදුම සුදුයි. හරිම ලස්සනයි.
මෙයා මෙච්චර ලස්සනනම් මෙයාගෙ කටහඬ කොච්චර මිහිරි ඇත්ද ?

[ 27 - Dec - 2013 ]

8 comments:

කතන්දර Kathandara said...

මූ කොළඹ රිලවෙක්.

Podi Kumarihami said...

මට නම් මෙයාව පේන්නේ ටිකක් කලුපාටට. අනික් අයට කොහොමද දන්නේ නෑ. :D

සංකල්ප said...

ශා... හරිම සුදුයි නේද :)

හරී - පිණිපළස said...

කොහෙන් හොයා ගන්නවද මන්දා මේවා, අර කිව්වත් වගේ මූ කොළඹ සුදු රිලවෙක්

Anonymous said...

Welcome back මකරා!
අධිරාජ්‍යයේ අග රජ්ජුරුවන් වහන්සේ සුවෙන් සිටිත්ද?

ඉන්දික උපශාන්ත said...

ඉතා සන්තොසයි අධිරාජ්‍යයා නින්දෙන් අවදිවීම ගැන! මූ නියම සුදෝ සුදු වඳුරෙක්නෙ...

නදී said...

මේකා කොලඹ කාක්කෙක් නේ. ශික් පැනල ඇවිත් තියෙන්නෙත් වදුරෙක් ලගට කොයි ඒ වදුරා

pavithra weerapperuma said...

දිලා තියෙන්නෙ නරි ටොක් එකක්නේ.. හෙනම කාලෙකින් මෙපැත්තෙ ආවෙ.. උබ ලියලා නැද්ද මං ඇවිත් නැද්ද.. :D

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D