පූස් පෝස්ට් :)
:D
මකර කවියක් කීවා නම් වැඩිය හොඳයි. :D
මකරා කවියක් තමා පොඩ්ඩි කියල තියෙන්නේ :)
ගෙදර ඉන්නකොට පූසෝ පස්සෙමයි නේ :)
පොඩිකාලේ ඉගෙනගත් මොන්ටිසෝරි කවියක් මතක් වුණා.There are cats cats cats catsbig as elephantsIn the store-In the store........................................................................In the Quarter masters store“මම මොන්ටිසෝරි යද්දි මට වඩා ගොඩක් වැඩිමල් මගේ පොඩි අයියා කියාදුන්නේ මේ කවියෙන් කියවෙන්නේ ආණ්ඩුව/ජනාධිපති මන්දිරය බවයි.එය සුද්දන්ගේ පරණ ස්ටෝරුවක් බවද කිව්වා.තේරුණේ..දැන් තමයි..!!:)
මකරාට කමෙන්ට්ස් දාලා තියෙන්නේ ඔක්කොම ගෑණු ලමයිලු... :D:D
"පූසන් බව සිතමින්නේ"ළමය වැරදියි.ඒක "පූවන් බව සිතමින්නේ" කියල හරිගස්සගෙන එන්න.
hhheeee hhheeee]
මේ පොතේ නම පූස් දැහැන ද පූස් මන්ත්රයද එහෙමත් නැත්නම් පූස් තොටිල්ලද :P
@Gimhani නැතුව ඔයා පස්සෙ එන්නයැයි :-p-----------------------------------@ malmi hi හී හී. දැන් හරි තේරුම් ගත්තනෙ------------------------------------@ Podi Kumarihamiනැතුව පූසියො ඇවිත් කමෙන්ට්ස් දාන්නයැයි :-p------------------------------------@ ඉන්දික උපශාන්තඒ බබ තවම පොඩියිනෙ. තවම වාග් මාලාව එච්චර දියුණු වෙලා නෑ. ටික ටික ලොකු වෙන කොටනෙ පොඩි කාලෙ හුරතලේට කියපු "පූසා" වගේ වචන අතඇරල "පූවා" වගේ නිවැරදි වචන ඉගෙන ගන්නෙ.-----------------------------------------@ Hasithaපූ සංදේශය :-p
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න. ** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D
12 comments:
පූස් පෝස්ට් :)
:D
මකර කවියක් කීවා නම් වැඩිය හොඳයි. :D
මකරා කවියක් තමා පොඩ්ඩි කියල තියෙන්නේ :)
:D
ගෙදර ඉන්නකොට පූසෝ පස්සෙමයි නේ :)
පොඩිකාලේ ඉගෙනගත් මොන්ටිසෝරි කවියක් මතක් වුණා.
There are cats cats cats cats
big as elephants
In the store-In the store
....................................
....................................
In the Quarter masters store
“මම මොන්ටිසෝරි යද්දි මට වඩා ගොඩක් වැඩිමල් මගේ පොඩි අයියා කියාදුන්නේ මේ කවියෙන් කියවෙන්නේ ආණ්ඩුව/ජනාධිපති මන්දිරය බවයි.
එය සුද්දන්ගේ පරණ ස්ටෝරුවක් බවද කිව්වා.
තේරුණේ..දැන් තමයි..!!
:)
මකරාට කමෙන්ට්ස් දාලා තියෙන්නේ ඔක්කොම ගෑණු ලමයිලු... :D:D
"පූසන් බව සිතමින්නේ"
ළමය වැරදියි.
ඒක "පූවන් බව සිතමින්නේ" කියල හරිගස්සගෙන එන්න.
hhheeee hhheeee]
මේ පොතේ නම පූස් දැහැන ද පූස් මන්ත්රයද එහෙමත් නැත්නම් පූස් තොටිල්ලද :P
@Gimhani
නැතුව ඔයා පස්සෙ එන්නයැයි :-p
-----------------------------------
@ malmi hi
හී හී. දැන් හරි තේරුම් ගත්තනෙ
------------------------------------
@ Podi Kumarihami
නැතුව පූසියො ඇවිත් කමෙන්ට්ස් දාන්නයැයි :-p
------------------------------------
@ ඉන්දික උපශාන්ත
ඒ බබ තවම පොඩියිනෙ. තවම වාග් මාලාව එච්චර දියුණු වෙලා නෑ. ටික ටික ලොකු වෙන කොටනෙ පොඩි කාලෙ හුරතලේට කියපු "පූසා" වගේ වචන අතඇරල "පූවා" වගේ නිවැරදි වචන ඉගෙන ගන්නෙ.
-----------------------------------------
@ Hasitha
පූ සංදේශය :-p
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D