Wednesday, May 20, 2009

රවුම් 25 යී




ඔන්න මම රවුම් 25ක් දුවල ඉවරයි. පිට්ටනියක් වටේ නෙවෙයි ඉර වටේට. ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක සමරන්න ඔන්න අද නිවාඩුත් එක්ක :)


මේ ඉන්නෙ මම 4 වෙනි රවුම දුවද්දි


මේ ඉන්නෙ මම 25 වෙනි රවුම දුවද්දි

තව රවුම් කීයක් දුවන්න වෙයිද මන්දා ??
දුවල ඉවර වෙනකොට මොන වගේ ඉඳියිද මන්දා ??


[ 20 - MAY - 2009 ]




11 comments:

Unknown said...

mama ravum 31 yi. thawa dawas pahakin

සුපුන් සුදාරක said...

අප්පේ...
සුබ උපන්දිනයක් වේවා!

Deeps said...

api nam 21 i thamaa..all the best for another 120 rounds!!

Anonymous said...

මම තාම 22 දුවන්නේ... රවුම් කීයක් මිනිස්සුන්ට මතකද?

කොහොම හරි තවත් බර ගාණක් රවුම් දුවන්න මගෙන් සුභ පැතුම්

ඉ-නැණ පියස said...

අපෙනුත් උනුසුම් සුභ පැතුම්...!!!
සුභ පතන්න පරක්කු වුනාට සමාවෙන්න...

Gayan Tharaka said...

එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා!!!

හැබයි තව අවුරුද්දකින් වයසට ගිහිල්ලනේ.
සැමරුවේ වයසට යෑමද? උපන්දිනේද?

ම said...

සුභ උපන් දිනයක් වේවා!!!!
මොනා හරි කරමුද?
චියර්ස්ස්ස්ස්ස්ස්!!!!

යූත්මැක්ස් said...

Profile pic එක දැක්ක මම හිතාගෙන හිටියෙ රවුම් 35ක් විතර දුවල ඇති කියල ;-) දැන්නෙ දන්න මෙයාගෙ තරම...

Chanaka Aruna Munasinghe said...

@ Everyone

මම නාකි වීම ගැන සුභපතපු හැමෝටම ස්තුතියි.
කේක් කෑල්ලකුත් කන්න එන්න.
------------------------------
@ චම්පික රත්නායක

25 වෙනිදාට සුභ උපන්දිනයක් වේවා !!!
------------------------
@ deeps

බුදු අම්මෝ තව 120ක් ?? මේ ටික දුව ගත්තෙත් හරිම අමාරුවෙන්
------------------------
@ chamila_dealwis

බුදු අම්මෝ බර ගාණක්. මල්ලියට තවම තේරිලා නැහැ දුවන එකේ අමාරුව :D
------------------------
@ ගයාන් තාරක

සැමරුවෙ උපන්දිනේ. වයසටනම් ඉතින් හැමදාම යන එකනෙ.
------------------------
@ ම

කේක් කමු
------------------------
@ යූත්මැක්ස්

හී හී මම චූටියි
------------------------

malee_msg said...

හති නෙවැටී.. මග අසිරි බලමින්.. සියළු සතුටු විදිමින් වැඩි වැඩියෙන් රවුම් දුවන්න ලැබේවා..!

Chanaka Aruna Munasinghe said...

@ malee_msg

අම්මෝ දැනටම හතිනෙ.
--------------------

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D