Thursday, May 21, 2009

E - කේක් කෑල්ලක් කාල යමුද ?


ඔන්න මගේ උපන්දින E-කේක් එක. ඇත්තටමනම් මේක දෙන්න තිබුනෙ ඊයෙ ලියපු පෝස්ට් එකත් එක්ක . නිවාඩු හින්දා මේක හදා ගන්න පරක්කු වුනා. මම නාකි වීම ගැන සුභපතපු හැමෝටම ස්තුතියි.

හැමෝටම E-කේක් කන්න සුහද ආරාධනා !!!




කේක් සඳහා අනුග්‍රාහක දායකත්වය : 
රුවන්තිකා කුමාරි



[ 21 - MAY - 2009 ]

15 comments:

said...

අඩේ අළුත් ඉස්ටැයිල් එකක් අපිනම් ඉටි පන්දම් කටින් පිඹලා නිවනවා.
මෙයා පත්තු කරනවා

Anonymous said...

අඩේයප්පා දැන් ද ඉයේ ලියපු එක දැන් දැක්කේ සුබ උපන්දිනයක් වෙවා මකර අයියේ

මේ ඔය මකරව පොඩ්ඩක් අපේ ගෙවල් පැත්තේ එවන්න බැරිද අපේ ලිප පත්තු කරගන්න පුලුවන්

Thilina said...

සුබ උපන්දිනයක්.... සිරාවටම මමත් උපන්දින වලට නම් කැමති නෑ. සිද්ධිය පබ්ලික් වු නොත් බඩු හරි.....

නිලන්‍ත said...

සුභ උපන්දිනක් වේවා!!!.

ශාකුන්තල | Shaakunthala said...

මකර රජා කේක් පාන් කරලද කන්නෙ?

අනූ said...

හැපි බෝත් දේ...
සුභ උපන්දිනක් වේවා!!
කේක් එකේ අයිසිං ගොඩයි.

meegodaya/saman said...

125 ක්ම ආයුබෝවන්ඩ!

පැතා said...

සුභ උපන්දිනයක් වේවා!

malee_msg said...

අනේ අති ‍ගෞරව මකරඋතුමානන් වහන්ස... කෙක් එක පුස් කාලා නැත්තං පිම්බ ගිණි ගොඩට කර වෙලා නැත්තං.. මෙන්න මාත් ආවා මටත් කෙක් කෑල්ලක්..!

සුභ උපන්දිනයක්ම වේවා..! පැතූ පැතුම් ඉටුවන්.. ආයුබල නිරෝගි සම්පත්තිය ලැබෙන සුභ වසරක් ලැබුවාවූ නව උපන්දින වර්ෂයත් සමග උදා වේවා..!

Anonymous said...

සුභ උපන් දිනයක් මචං........

Unknown said...

සුභ මකර උපන්දිනයක් වේවා.

Harshana said...

Wish U Many Happy Returns of the Day, sorry for late wishes,

Chanaka Aruna Munasinghe said...

@ Everyone

කේක් කාපු හැමෝටම ස්තුතියි
------------------
@ ම

මේක මේ මකර ජාතික සිරිතක්නෙ.
------------------
@ මනුශාන්

ගෙවල් කොහෙද තියෙන්නෙ. මම ඇවිත් යන්න එන්නම්
------------------
@ Thilina

ඔව් අප්පා, දැන ගත්තට පස්සෙ කේක් ඉල්ලල හරී කරදරේ. මම ඉතින් E කේක් එකක් දීල ෂේප් වුනා. කොහොමද මකර මොලේ
------------------
@ නිලන්‍ත,amila pathum ,පිස්සා,සුසිත,har

ස්තුතියි.
-----------------
@ ශාකුන්තල

කේක් බැරිනම් පාන් කාපල්ල කිවුවලුනෙ
-----------------
@ අනූ

චූටි ළමයින්ට හින්දා අයිසිං ගොඩාරියක් දාල හැදුවෙ කේක් එක.
-----------------
@ meegodaya/saman

5ක් බෝනස්ද :D
----------------
@ malee_msg

ගිනි පිම්බෙ ඉටිපන්දම් පත්තු කරන්නනෙ. කේක් එකට නෙවේ.
ඔන්න මලී නඟාට ලොකූඌ කේක් කෑල්ලක්.
-----------------

Gayan Tharaka said...

ගිය අවුරුද්දේ කේක් එක තාම එක්ස් ෆයර් වෙලා නෑ කියල හැමෝටම කන්න එන්නලු.. ටිකක් කර වෙලා වගේ. අවුරුද්දක්ම මකර අධිරාජයා ගිනි පිඹල නොවැ.

තවත් අවුරුද්දක් නාකි උනා එහෙනං ආ. ඕං අපේ බලවත් කුණාටුව සහ මේ පාර ඉර වටේ යද්දිවත් මකරියක් හොයාගන්න ලැබෙන්න කියල පතනවා

Chanaka Aruna Munasinghe said...

@ ගයාන් තාරක

මෙන්නෝ අලුත් කේක් එක ආවෝ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D