බි පෙ සි!කොටිත් සිංහයාත් පුසෝ ජාතියක් කියන්නේ ඇත්තද?
@ -බිNku-ඔව් ඔව් , ඇත්ත ඇත්ත . මේක බලන්නකෝhttp://status-chanaka.blogspot.com/2009/02/blog-post_09.html ---------------
අනා.. ෂෝයි බවුවො ටික. මියව් කමාන්ඩර් ඊටත් වඩා ෂෝයි.. උම්මා....:D
බි.පෙ.සි හික් හිහ් හී මරු කමාණ්ඩර්
මියෑව්... බලු..ෂන්!
මට ආපු මේල එකක ඔය පින්තූරෙ තිබුනෙ දුර්වලයාට හානි නොකරන්න කියල. මකරගෙ අදහස නම් මරු.
@ Chamithaම්‍යාව්වන්ට උම්මා දෙන්නෙ ම්‍යාව්වියොනෙ. ඔයා උම්මා දුන්නොත් ඔයාව හපයි.----------------@ මනුශාන් ඔව් ඔව්, ඔය පූසා වගේ හිටියට ක්මාණ්ඩර් හරි සැරයි.----------------@ malee_msg:D----------------@ සුසිත"දුර්වලයාට හානි නොකරන්න", ඒක එවුවෙ කොටියෙක් වෙන්න ඇති . ඒ කියන්නෙ LTTE එක දුර්වල වෙලා ඉන්න වෙලේ හානියක් නොකර ශක්තිමත් වෙනකම් ඉන්න කියල වෙන්න ඇති-----------------
පූසන්ට බල්ලෝ උත්තමාචාර දක්වන්නේ ඇයි?? එතකොට බල්ලෝ සහ පූසෝ චිත්‍රපටියෙන් බල්ලෝ දිනාගත්ත නිදහසට මොකද වෙන්නේ ???
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න. ** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D
8 comments:
බි පෙ සි!
කොටිත් සිංහයාත් පුසෝ ජාතියක් කියන්නේ ඇත්තද?
@ -බිNku-
ඔව් ඔව් , ඇත්ත ඇත්ත . මේක බලන්නකෝ
http://status-chanaka.blogspot.com/2009/02/blog-post_09.html ---------------
අනා.. ෂෝයි බවුවො ටික. මියව් කමාන්ඩර් ඊටත් වඩා ෂෝයි.. උම්මා....:D
බි.පෙ.සි හික් හිහ් හී
මරු කමාණ්ඩර්
මියෑව්... බලු..ෂන්!
මට ආපු මේල එකක ඔය පින්තූරෙ තිබුනෙ දුර්වලයාට හානි නොකරන්න කියල. මකරගෙ අදහස නම් මරු.
@ Chamitha
ම්‍යාව්වන්ට උම්මා දෙන්නෙ ම්‍යාව්වියොනෙ. ඔයා උම්මා දුන්නොත් ඔයාව හපයි.
----------------
@ මනුශාන්
ඔව් ඔව්, ඔය පූසා වගේ හිටියට ක්මාණ්ඩර් හරි සැරයි.
----------------
@ malee_msg
:D
----------------
@ සුසිත
"දුර්වලයාට හානි නොකරන්න", ඒක එවුවෙ කොටියෙක් වෙන්න ඇති . ඒ කියන්නෙ LTTE එක දුර්වල වෙලා ඉන්න වෙලේ හානියක් නොකර ශක්තිමත් වෙනකම් ඉන්න කියල වෙන්න ඇති
-----------------
පූසන්ට බල්ලෝ උත්තමාචාර දක්වන්නේ ඇයි?? එතකොට බල්ලෝ සහ පූසෝ චිත්‍රපටියෙන් බල්ලෝ දිනාගත්ත නිදහසට මොකද වෙන්නේ ???
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D