Thursday, September 13, 2012

සිසි වන වුවන ඉඟ සුඟ ..



      සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි..................මිටින       
      නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර...................තන       
      දිසි රන ලියෙව් රූ සිරි යුත්.....................මෙපුරඟන       
ඇසි පිය හෙළන පමණින් නොවෙති..........දෙවඟන


 ඔන්න මට ඇහැක් විදිහට ඇන්දා (පින්තූරය පොඩි වැඩිනම් ඒක උඩ ඔබන්න)

[ 13 - Sep - 2012 ]

43 comments:

Bunny said...

පියයුරුවලට හංසයංව සමාන කලෙ ඇයිද දන්නවද?

Anonymous said...

පව් නේ ඒ කාලෙ අම්මන්ඩිල:D:D

♥ ළිහිණි ♥ said...

කෝ ඉතින් මේක " ඇහැක් " විදියට ඇදලා නෑනේ :P

පැන්ඩා said...

නො කමෙන්ට්ස්... :ඩි ලොලේ ලොල්ය

සයුරි said...

:ඩි

සයුරි said...

@Bunny : ලෙයින් කිරි වෙන් කර ගන්න හැකියාව තියන නිසා. මම හරිද?

කතන්දර Kathandara said...

කෝ ඇසි පිය හෙලනවා පේන්නේ නෑනේ?

දඟර වලිග said...

:)

Podi Kumarihami said...

කවිය දැක්කාම මතක් උනේ ඒ කාලේ හාමුදුරුවරුන්ට ගෑනු උදවිය පෙනිලා තියන හැටි...පව් අප්පා...:D

Anonymous said...

නළල අඩ සඳක් වගේනේ වෙන්න ඕනේ... ඒ නිසා හවාගෙන් බාගයක් මකපන් මකරෝ හික්z :D

සංකල්ප said...

ලැමද හංසයින් සේ පෙනේ... !!!

RanDil said...

හාමුදුරුවන්ට කොණ්ඩේ ගැන කියන්න අමතක වෙලා........... අපරාදේ දැන් නිකං සෙවන් (භාගෙට) අප් වගේ....... :D

Soda ගුනේ said...

:D

නදී said...

හානේ...ලත්තනයි

Buddhi said...

බොල හංසයගේ බෙල්ල විතරක් දාලා හරියයිද? උඔට නඩු දායි. හොඳ පිරිපුන් හංසයෝ දෙන්නෙක් ඇදපන්, ඉගිල්ලෙන්න ඔහොම මෙහෙම ඉන්න.....:)

MUHUDU said...

මේකෙ ඇහැ කෝ?

බිඟූ said...

පට්ටය

Unknown said...

ඔහොම ගෑණු ඉන්නවානම් ඉතිං. :)))

Anonymous said...

පියයුරු හංසයන්ට සමාන කලේ එව්වා හංසයෝ වගේ සුදු නිසා

Gimhani said...

ලස්සන නිර්මාණයක් . මකරටත් හිතෙන ඒව .

jhothishalanka said...

එළම තමයි.මෙන්න පෝස්ට් ...හරිම විනෝදයි..කවියට ගැලපෙන විදියටම තියෙන්නේ...

පූසා said...

ඒ කාලේ ගෑල්ලමයි පව් නේ? :D :D

Bindi said...

නියමයි මකරෝ ...

Chanaka Aruna Munasinghe said...

@ Bunny

දන්නෙ නෑ වල් බනියෝ. කියල දෙනු
------------------
@ Anonymous

ඇයි පවු. ඔය ඉන්නෙ යස අගේට
------------------
@ ළිහිණි

මකර ඇහැක් විදිහට ඇඳල තියෙන්නෙ

Chanaka Aruna Munasinghe said...

@ පැන්ඩා

නෝ කමෙන්ට් නම් ඔය දාල තියෙන්නෙ අහවල් එකක්ද ?
-----------------
@ සයුරි

:-p @බනී : සයුරි හරිදෝ ?
-----------------
@ Kathandara Karaya

වයිෆ් දිහා බලන් ඉන්න. එතකොට පෙනෙයි

Chanaka Aruna Munasinghe said...

@ ~Víðõõ~

:) :)
--------------------
@ Podi Kumarihami

පිළිකුල් භාවනාව කරන අයට ගෑණු අයව පෙනෙන්නෙ මෙහෙම තමයීඊ. පාආආව් නෑ
-------------------
@ Anonymous

අඩ සඳක කතාවක් කොහෙද තියෙන්නෙ ?

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

පෙනේ තියෙන්නෙ නයාලට
----------------
@ RanDil

ඕකනෙ කියන්නෙ ලේඛන කටයුතු කරද්දි අතපසුවීම් වලට ඉඩ තියන්න එපා කියල. කොණ්ඩෙ ගැන කියල නෑ තමා. කියල නැති කොණ්ඩයක්, අත් , කකුල් එහෙම ඇඳපු මගෙත් වැරැද්ද
-----------------
@ Soda ගුනේ

:)

Chanaka Aruna Munasinghe said...

@ නදී

ටැන්කූ ටැන්කූ
---------------
@ බුද්ධි

බෙල්ල නෙවෙයි මේ හංසයගේ ඔලුව. බුද්ධිට වගේ අපිට චිත්තර ඇඳල දෙන්න ශිල්පියො නැහැනෙ. සෝ ඇහැක් විදිහට තමා ඇන්දෙ
---------------
@ මුහුදු කොල්ලකාරයා

ඇස් දෙකක්ම තියෙන්නෙ හාවගෙ මූණ මැද

Chanaka Aruna Munasinghe said...

@ නිශාන්ත

ගසේ පට්ටය ද ?
------------------
@ නිසුපා

ඇයි මෙහෙම අය ඉන්නවනම් මොනව කරන්නද ?
------------------
@ Anonymous

බනියගෙන් අහ ගන්න. බනිය තමයි ඕව දන්නෙ


මාරයාගේ හෝරාව said...

@බනී...

ඇඟ සුදු උනත් හොට කළුයිනේ..:D:D:D

Chanaka Aruna Munasinghe said...

@ jhothisha lanka

ස්තූතියි. මෙන්න කවියට ගැලපෙන ෆොටෝ එකක් සහිත පෝස්ටුවක්
http://status-chanaka.blogspot.com/2011/06/blog-post.html
--------------------
@ පූසා

ගෑල් ලමයි නෙවෙයි පූවො පවු. පිරිමි ළමයිනෙ (මේ වගෙ ගෑල් ළමයි ඉන්න හින්දා )
-------------------
@ Bindi

ස්තූතියි

හසී said...

ඒ කාලේ ගෑනු උදවිය මෙහෙම වෙන්න ඇති.. කවියට ගැලපෙන පින්තුරේ...

Bunny said...

@මාරයා.. අනිවා :D :D

@සයුරි.. එහෙම තමා කියන්නෙ. එත් මෙතැන වෙන්නෙ හංසයා සුදුයිනෙ ;) :P

සිහින said...

කොපියක් දාගත්තා දන්න ගෑල්ලමයින්ට මේල් කරන්ඩ !!!!

සයුරි said...

@Bunny : එතකොට කළු ඒවා නැද්ද ? :පි

Pahan said...

close enuf.

duliponline said...

කුරුලෑ උවන කොට කොන්ඩය උඩ නැගුන
නොවැඩුන දෙතන උල් රට බොඩියෙන් වැසුන
විසිවන කෝටු දෙකකුල් යන එන ගමන
ඇසිපිය හෙලන පමනින් නොම වෙති හොල්මන

ආන්න එහෙමත් තියනව. මොනව උනත් චිත්‍රය වචන වලිං කියවෙන විදියටම ඇදල තියනව. නියමයි.

ප.ලි.
මේ කවිය සහ චිත්‍රය දකිද්දි මට මතක් වෙන්නෙම කේයස්ගෙ සුදෝ සුදු කවි පොතේ එන "ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය" කියන කවි‍ය චිත්‍රයට නගපු හැටි

Hasitha Gunasinghe said...

ඉස්සරහට ඇහැක් විදිහට කනක් අඳින්නත් පුලුවන් වේවි එහෙනම්

Bunny said...

@සයුරි ඉන්නවා ඉන්නවා.. ;) :P

Anonymous said...

මේක නම් පට්ටයි!

Red Riding Hood said...

අනේ අනේ ගොයියෝ.. :p

ඉන්දික උපශාන්ත said...

හංසයට දියෙන් කිරි වෙන් කරන්න පුළුවන් කියනවනෙ. ඒ වගේ ලෙයින් කිරි වෙන් කරන නිසා, සුදු නිසා, හොට වගේ එක තියෙන නිසා සහ හංසයගෙ බඳ වගේ පිරිල තියෙන නිසා සහ සුදු හංසය වගේ ක්‍යුට් නිසාත්, ඕන වෙලාවක ඉගිලෙන්න දඟලන නිසත් තමයි ඔය කුක්කු බාල්දි වලට හන්ස පැටව් කියන්නෙ.

සිරාගෙ කාමරේ said...

මෙවැනි චිත්තරයක් දැක්කමයි බොලේ...

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D