සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි..................මිටින
නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර...................තන
දිසි රන ලියෙව් රූ සිරි යුත්.....................මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති..........දෙවඟන
ඔන්න මට ඇහැක් විදිහට ඇන්දා (පින්තූරය පොඩි වැඩිනම් ඒක උඩ ඔබන්න)
43 comments:
පියයුරුවලට හංසයංව සමාන කලෙ ඇයිද දන්නවද?
පව් නේ ඒ කාලෙ අම්මන්ඩිල:D:D
කෝ ඉතින් මේක " ඇහැක් " විදියට ඇදලා නෑනේ :P
නො කමෙන්ට්ස්... :ඩි ලොලේ ලොල්ය
:ඩි
@Bunny : ලෙයින් කිරි වෙන් කර ගන්න හැකියාව තියන නිසා. මම හරිද?
කෝ ඇසි පිය හෙලනවා පේන්නේ නෑනේ?
:)
කවිය දැක්කාම මතක් උනේ ඒ කාලේ හාමුදුරුවරුන්ට ගෑනු උදවිය පෙනිලා තියන හැටි...පව් අප්පා...:D
නළල අඩ සඳක් වගේනේ වෙන්න ඕනේ... ඒ නිසා හවාගෙන් බාගයක් මකපන් මකරෝ හික්z :D
ලැමද හංසයින් සේ පෙනේ... !!!
හාමුදුරුවන්ට කොණ්ඩේ ගැන කියන්න අමතක වෙලා........... අපරාදේ දැන් නිකං සෙවන් (භාගෙට) අප් වගේ....... :D
:D
හානේ...ලත්තනයි
බොල හංසයගේ බෙල්ල විතරක් දාලා හරියයිද? උඔට නඩු දායි. හොඳ පිරිපුන් හංසයෝ දෙන්නෙක් ඇදපන්, ඉගිල්ලෙන්න ඔහොම මෙහෙම ඉන්න.....:)
මේකෙ ඇහැ කෝ?
පට්ටය
ඔහොම ගෑණු ඉන්නවානම් ඉතිං. :)))
පියයුරු හංසයන්ට සමාන කලේ එව්වා හංසයෝ වගේ සුදු නිසා
ලස්සන නිර්මාණයක් . මකරටත් හිතෙන ඒව .
එළම තමයි.මෙන්න පෝස්ට් ...හරිම විනෝදයි..කවියට ගැලපෙන විදියටම තියෙන්නේ...
ඒ කාලේ ගෑල්ලමයි පව් නේ? :D :D
නියමයි මකරෝ ...
@ Bunny
දන්නෙ නෑ වල් බනියෝ. කියල දෙනු
------------------
@ Anonymous
ඇයි පවු. ඔය ඉන්නෙ යස අගේට
------------------
@ ළිහිණි
මකර ඇහැක් විදිහට ඇඳල තියෙන්නෙ
@ පැන්ඩා
නෝ කමෙන්ට් නම් ඔය දාල තියෙන්නෙ අහවල් එකක්ද ?
-----------------
@ සයුරි
:-p @බනී : සයුරි හරිදෝ ?
-----------------
@ Kathandara Karaya
වයිෆ් දිහා බලන් ඉන්න. එතකොට පෙනෙයි
@ ~Víðõõ~
:) :)
--------------------
@ Podi Kumarihami
පිළිකුල් භාවනාව කරන අයට ගෑණු අයව පෙනෙන්නෙ මෙහෙම තමයීඊ. පාආආව් නෑ
-------------------
@ Anonymous
අඩ සඳක කතාවක් කොහෙද තියෙන්නෙ ?
@ මධුරංග
පෙනේ තියෙන්නෙ නයාලට
----------------
@ RanDil
ඕකනෙ කියන්නෙ ලේඛන කටයුතු කරද්දි අතපසුවීම් වලට ඉඩ තියන්න එපා කියල. කොණ්ඩෙ ගැන කියල නෑ තමා. කියල නැති කොණ්ඩයක්, අත් , කකුල් එහෙම ඇඳපු මගෙත් වැරැද්ද
-----------------
@ Soda ගුනේ
:)
@ නදී
ටැන්කූ ටැන්කූ
---------------
@ බුද්ධි
බෙල්ල නෙවෙයි මේ හංසයගේ ඔලුව. බුද්ධිට වගේ අපිට චිත්තර ඇඳල දෙන්න ශිල්පියො නැහැනෙ. සෝ ඇහැක් විදිහට තමා ඇන්දෙ
---------------
@ මුහුදු කොල්ලකාරයා
ඇස් දෙකක්ම තියෙන්නෙ හාවගෙ මූණ මැද
@ නිශාන්ත
ගසේ පට්ටය ද ?
------------------
@ නිසුපා
ඇයි මෙහෙම අය ඉන්නවනම් මොනව කරන්නද ?
------------------
@ Anonymous
බනියගෙන් අහ ගන්න. බනිය තමයි ඕව දන්නෙ
@බනී...
ඇඟ සුදු උනත් හොට කළුයිනේ..:D:D:D
@ jhothisha lanka
ස්තූතියි. මෙන්න කවියට ගැලපෙන ෆොටෝ එකක් සහිත පෝස්ටුවක්
http://status-chanaka.blogspot.com/2011/06/blog-post.html
--------------------
@ පූසා
ගෑල් ලමයි නෙවෙයි පූවො පවු. පිරිමි ළමයිනෙ (මේ වගෙ ගෑල් ළමයි ඉන්න හින්දා )
-------------------
@ Bindi
ස්තූතියි
ඒ කාලේ ගෑනු උදවිය මෙහෙම වෙන්න ඇති.. කවියට ගැලපෙන පින්තුරේ...
@මාරයා.. අනිවා :D :D
@සයුරි.. එහෙම තමා කියන්නෙ. එත් මෙතැන වෙන්නෙ හංසයා සුදුයිනෙ ;) :P
කොපියක් දාගත්තා දන්න ගෑල්ලමයින්ට මේල් කරන්ඩ !!!!
@Bunny : එතකොට කළු ඒවා නැද්ද ? :පි
close enuf.
කුරුලෑ උවන කොට කොන්ඩය උඩ නැගුන
නොවැඩුන දෙතන උල් රට බොඩියෙන් වැසුන
විසිවන කෝටු දෙකකුල් යන එන ගමන
ඇසිපිය හෙලන පමනින් නොම වෙති හොල්මන
ආන්න එහෙමත් තියනව. මොනව උනත් චිත්රය වචන වලිං කියවෙන විදියටම ඇදල තියනව. නියමයි.
ප.ලි.
මේ කවිය සහ චිත්රය දකිද්දි මට මතක් වෙන්නෙම කේයස්ගෙ සුදෝ සුදු කවි පොතේ එන "ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය" කියන කවිය චිත්රයට නගපු හැටි
ඉස්සරහට ඇහැක් විදිහට කනක් අඳින්නත් පුලුවන් වේවි එහෙනම්
@සයුරි ඉන්නවා ඉන්නවා.. ;) :P
මේක නම් පට්ටයි!
අනේ අනේ ගොයියෝ.. :p
හංසයට දියෙන් කිරි වෙන් කරන්න පුළුවන් කියනවනෙ. ඒ වගේ ලෙයින් කිරි වෙන් කරන නිසා, සුදු නිසා, හොට වගේ එක තියෙන නිසා සහ හංසයගෙ බඳ වගේ පිරිල තියෙන නිසා සහ සුදු හංසය වගේ ක්යුට් නිසාත්, ඕන වෙලාවක ඉගිලෙන්න දඟලන නිසත් තමයි ඔය කුක්කු බාල්දි වලට හන්ස පැටව් කියන්නෙ.
මෙවැනි චිත්තරයක් දැක්කමයි බොලේ...
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D