නoවමු
ලස්සන
යාමයක් ...
- ලොවේ ඉතා සාර්ථක වූ පුද්ගලයන්ට පවා මානසික රෝග වැළඳී ඇත.
- දරුණු මානසික රෝග සමඟ ජීවත් වන පුද්ගලයන් සාර්ථක ජයග්‍රහණ අත් කරගෙන ඇත.
( ඔක්තෝබර් 10 දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටරයකින් උපුටා ගන්නා ලදී )
_______________________
ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය කිරීමට දායක වීමට කැමතිනම් අමතන්න :
Mark Chamberlain
VSO Volunteer
Voluntary Service Overseas
102/1, Cotta Road
Colombo 08
Sri Lanka
[ 13 - Oct - 2012 ]
7 comments:
කුඩා නමුත් අපූරු ලියවිල්ලක් එය!
සරළයි පැහැදිලියි .
'A Beautiful Mind' කියන ෆිල්ම් එක මතක් උනා...:)
මකරෝ මට දෙන්නකෝ මේ කවිය පින්තූරයක් එක්ක මගෙ සයිට් එකේ පැත්තකින් දාන්න.
අපූරු සිතුවිල්ලක්..
මානසික රෝගයක් තමාට ඇති බව බොහෝ අය දන්නෙ නෑ... මෙය ලියන මමත් සමහර විට මානසික රෝගියෙක් වෙන්න පුලුවන්...
Pissan kotu hadamu uthuru mada palathe
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D