Saturday, October 13, 2012

සමනලයා ...

 .

මබර        
නසින්      
oවමු       
ස්සන      
යාමයක් ...

  • ලොවේ ඉතා සාර්ථක වූ පුද්ගලයන්ට පවා මානසික රෝග වැළඳී ඇත.
  • දරුණු මානසික රෝග සමඟ ජීවත් වන පුද්ගලයන් සාර්ථක ජයග්‍රහණ අත් කරගෙන ඇත.   

( ඔක්තෝබර් 10 දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටරයකින් උපුටා ගන්නා ලදී )

_______________________

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය කිරීමට දායක වීමට කැමතිනම් අමතන්න : 

Mark Chamberlain
VSO Volunteer
Voluntary Service Overseas
102/1, Cotta Road
Colombo 08
Sri Lanka


[ 13 - Oct - 2012 ]

7 comments:

Anonymous said...

කුඩා නමුත් අපූරු ලියවිල්ලක් එය!

Gimhani said...

සරළයි පැහැදිලියි .

Podi Kumarihami said...

'A Beautiful Mind' කියන ෆිල්ම් එක මතක් උනා...:)

Aruni Shapiro said...

මකරෝ මට දෙන්නකෝ මේ කවිය පින්තූරයක් එක්ක මගෙ සයිට් එකේ පැත්තකින් දාන්න.

Red Riding Hood said...

අපූරු සිතුවිල්ලක්..

සිරාගෙ කාමරේ said...

මානසික රෝගයක් තමාට ඇති බව බොහෝ අය දන්නෙ නෑ... මෙය ලියන මමත් සමහර විට මානසික රෝගියෙක් වෙන්න පුලුවන්...

Buddika Viraj Wijewickrama said...

Pissan kotu hadamu uthuru mada palathe

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D