Wednesday, June 8, 2011

කුකුල් හොරා

.

අත්තාපල්
මුත්තාපල්
කුකුල් හොරා
කොස්තාපල්


1. 
මේ කොස්තාපල් ලංකාවේ පොලිස් කොස්තාපල් කෙනෙක් නොවේ. ලංකාවේ පොලීසියේ අය මේ වගේ සුළු හොරකම් කරන්නේ නැත.


2.
මේ දේ සිද්ධ වෙච්ච රටේදි මේ කුකුල් හොරකමේ වගකීම පැටවුණේ පොලිස් පොඩ්ඩෙක් වන කොස්තාපල් කෙනෙකු පිටය. කුකුල් හොරකමට අණදුන් ආරක්ෂක ලේකම් නිදැල්ලේය. ඒ රටවල් වල හැටි එහෙමය.

ඕං බලමුකො ඒකෙත් හැටි !!!



[ 08 - Jun - 2011 ]

22 comments:

පූසා said...

කණට නොදැනෙන්න කණේ පාරවල් ගහන පෝස්ට් වලට කමෙන්ට් කරන්නත් බයයි :D

සාතන් said...

"ලංකාවේ පොලීසියේ අය මේ වගේ සුළු හොරකම් කරන්නේ නැත"

පට්ටම ඇත්ත කථාවක්...

කිඩෝ said...

බලපන් හොරකමේ යන්නෙත් කිට මරලනෙ....

හිස් අහස said...

මේවට කමෙන්ට් දාන්න බයේ බෑ ..

Sabith said...

හික්ස්...කුකුල් හොරා කරෙන් දැනෙ කිව්වලු!

hare :-) said...

ඒ රටේ අණ දෙන එක්කෙනා ෂේප් වෙලා පොඩි එකා මාට්ටු කරනවද? හලී නලකයි! මෙහෙ අණ දෙන කට්ටිය නම් මාට්ටු වුණාම ඉල්ලා අස් වෙනවා...

Anonymous said...

අපෝ ඕවට වග උත්තර බැඳලා පොලිස් පුංචිව තරහා කරගන්න බෑ...

ඕං මේ ​පෝස්ට් එක දැක්කේ නෑ හොඳේ... (සමහර කොස්තාපල්ලා ලොක්කන්ගේ රිය අනතුරු දැක්කේ නෑ වගේ)

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මං මේ පෝස්ට් එක දැක්කෙත් නැ ,කියෙව්වෙත් නැ,කියෙව්වත් තේරෙන්නෙත් නැ :D

හරී - පිණිපළස said...

හනේ මෙහෙමත් මකර කටක්, කොහෙන් හොයා ගන්නවද මන්ද මේව..

Anonymous said...

hikx

Anonymous said...

Maxa. No comments

``` Outsider``` said...

මේ පොලිස්කාරයා දකුණු කොරියාවේ එකෙක් වෙන්න ඕනි..

සංකල්ප said...

අඩේ මෙහෙමත් හොරු !!!!!
ඔන්න මමත් කමෙන්ට් දාන්න යන්නේ නැතෝ.

- නිල් අහස - said...

කී පාරක් නම් කියෙව්වද...
මේක තේරුම් ගන්න බෑනේ ...මකරෝ...

මේ පොලිස් කාරයා ඉන්න රට ..ලෝක සිතියමේ කොහේද තියෙන්නේ.

ජීවිතේ මල් said...

මල සමයන් ! :)

දේව් ගේ අඩවිය said...

ඔන්න මේ පැත්තේ අපිත් ආවා.. මිට කලින් ආව ගිය මතකයක් තියනවා.. ඔන්න මේකට අනිත් අය වගේම කමෙන්ට් එකක් නොදා මාත් මාරු උනා... හිකිස්

Buddhi said...

ඇරත් මේක මෙහෙ වෙච්ච දෙයක් වෙන්ඩ බෑ.....! මේ පොටෝගහලාත් දාලා තියෙන්නෙ.....

Chanaka Aruna Munasinghe said...

@ පූසා

බයෙන් බයෙන් ඇවිත් කොමෙන්ට් කරල ගියාට ස්තූතියි
===========
@ සාතන්

මකරු බොරු කියන්නේ නැත
===========
@ කිඩෝ

ඒ අහවල් රටේ පොලිස් යුනිෆෝම් එකනෙ
===========
@ හිස් අහස

එහෙනම් මේ මක්කයි කරල තියෙන්නෙ

Chanaka Aruna Munasinghe said...

@ Sabith

ehemath kiwuwaludha ? :D
==========
@ hare :-)

එහෙම තමයි නොදියුණු රටවල්
==========
@ prasanna86k

පොලිස් පුංචිගෙ ගුරු මුෂ්ඨි හොඳට ඉගෙන ගෙන වගේ
===========
@ buwa

අන්න එහෙම තමයි ඉන්න ඕනෙ

Chanaka Aruna Munasinghe said...

@ හරී - පිණිපළස

ඒ රටේ දේශ ද්‍රෝහියෙක් මේ ෆොටෝ එක අන්තර්ජාලයට එකතු කරල තිබ්බා
===========
@ Anonymous 1 & 2

:D
===========
@ ``` Outsider```

ඒ කොහොමද ඒ එහෙම කියන්නෙ
============
@ මධුරංග

හා හා , කොමෙන්ට් නොදැම්මට ස්තූතියි
============
@ - නිල් අහස -

Outsider කිවුව වගේ දකුණු කොරියාවෙ වෙන්නැති

Chanaka Aruna Munasinghe said...

@ ජීවිතේ මල්

ෆල ෆල බොරු නොකියා :D
===========
@ දේවා ගේ අඩවිය

කොයි මේ එකෙක්වත් කොමෙන්ට් දාන්නෙ නෑනෙ.
===========
@ බුද්ධි

ඒ රටේ දේශ ද්‍රෝහියෙක් මේ ෆොටෝ එක අන්තර්ජාලයට එකතු කරල

ශ්‍රී said...

ෆට්ටම ෆට්ටයැ... ලොල්යැ...

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D