Sunday, May 29, 2011

කාලීන මාතෘකා වනාහි මෙන්න මේවාය !

.

මගේ ලෝකය ලියන රංගගෙ මහා බ්ලොග් විචාරයෙදි මකර රජදහන ගැන කියල තියෙන්නෙ මෙන්න මේ විදිහට. 

"චානක ලියන මකර රජදහන තමා ඊලඟ බ්ලොග් එක. මේකෙත් විවිධත්වයක් තියෙනවා. ගොඩක්ම කාලීන මාතෘකා ගැනතමා ලියල තියෙන්නෙ. ඒ ඇරෙන්න බුවා ඉන්නෙ සිංගප්පූරුවෙ නිසා ඒ පැත්තෙ විස්තරත් ගොඩක්ම ලියල තියෙනව. මේ තියෙන්නේ මකර රජදහනට යන පාර."

අපි බලමු මේ කියන කාලීන මතෘකා මොනවද කියල. ඔන්න කාලීන මතෘකා ඔක්කොම එකම වහලක් යටින්

පූවො ගැන
---------------

බවුවො ගැන
---------------

පූවො බවුවො දෙගොල්ලන්ම ගැන
---------------


අලියො ගැන
----------------


කොටියෝ ගැන ( LTTE නෙවෙයි )
----------------

බළල් පවුල ගැන
---------------

නයෝ ගැන
----------------

හරක් ගැන
--------------

එළුවො ගැන
--------------

ඌරො ගැන
--------------

හාවො ගැන
----------------
2. එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ

නරියො ගැන
---------------
ගෙම්බො ගැන
---------------

පෙන්ගුයින්ල ගැන
----------------

ඉබ්බො ගැන
---------------

මීයො ගැන
--------------

බකමූණො ගැන
----------------

මාලුවො ගැන
---------------

මදුරුවො ගැන
----------------

හැම්ස්ටරයන් ගැන
---------------

විවිධ සත්තු වර්ග ගොඩක් ගැන
----------------

කාලීන මාතෘකා යටතේ ලියා ඇති
සම්පූර්ණ ලිපි ගණන 
50යි !!!

[ 29 - May - 2011 ]

20 comments:

Podi Kumarihami said...

'කාලීන මාතෘකා' කියන්නේ සත්තු ගැන ලිවීමද? මගේ බ්ලොගයේත් ලියැවෙන්නේ 'සතුන්' ගැනම තමයි.

(පිරිමි සතුන්!!!!!!)

හැබැයි 'රංග මගේ ලෝකය' ඒක දැකලා නැත්තේ ඒ හන්දා වෙන්ටැති.

Buratino said...

කවදාහරි සත්තු බ්ලොග් ලියන්ට ගත්තොත් එයාලා මිනිස්සු ගැනත් ලියයිද..??

"අපි ඔක්කොම බවුවෝ- ඔක්කොම පූ‍වෝ"

මාරයාගේ හෝරාව said...

කෝ අර රංගයා.. මේ සත්තුවත්තක් ගැන යන ලිපි වලට කාලීන මාතෘකා කියපු එකේ තේරුම අහගන්ට..?

priyantha said...

මකරු ගැන එක පොස්ට් එකක්වත් ලියල නැද්ද?

කතන්දර Kathandara said...

රංගයා ගැන ලියවුනු මේ ලිපිය වර්ගීකරණය වෙන්නේ මොන සතා යටතේද?
අන්න කාලීන මඩ මාතෟකාවක්!

සංකල්ප said...

කාලින මාතෘකා ගැන ගොඩක්ම ලියලා තියෙනවා. සත්තු කියන්නෙත් කාලීනම ඕන කරන ජාතියක් නේ. කොහොමහරි මාත් මගේ බ්ලොග් එක මහා විචාරයට ඔබ්බවා ගත්තා.

කිඩෝ said...

සත්තුවත්තක්ම තියනවනෙ ගෙදර ඉදන්ම සත්තුවත්තක් බලනඑක කාලීන වැඩක් නෙවෙයිද... ඒක වෙන්න ඇති රංගයා කාලීන මාතෘකා කියල කියලා තියෙන්නෙ.... කොහෙම වුනත් හොද වැඩක් කරන්න ගිහිල්ල සිද්ද වුනු දෙයක් නිසා අදනම් මම රංගයව චාටර් කරන්න කමෙන්ට් එකක් දාන්නෙ නෑ....

jhothishalanka said...

බොහොම ස්තූතියි මකරෝ මමත් සත්තු ගැන ලිපි බලන්න ආසයි.සේරම ටික එක තැනකට දාපු එක ලොකු දෙයක්.බලපු නැති ඒවා තියෙනවා.කාලීන බාලීන ගැන කෙසේ වෙතත් විනෝදයට මරු.

Anonymous said...

ඔහොම කියන්න එපා..මකරා ලීව නායකත්ව පුහුණුව ගැන ලිපිය තව ප්‍රධාන වෙබ් එකකත් දාලා තිබ්බා..මකර ලියන්නේ අතිශය කාලීන මාතෘකා.හැබැයි එයාගේ ක්‍රමයට......

jhothishalanka said...

ලිපි ටිකක් කියෙව්වා.ඇත්තටම කාලීන බවක් තියෙනවා.

Rajitha Abeysinghe said...

:)

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

මාත් ගොඩක් ආසයි මකරෙක් ලියන ලිපි කියවන්න.අනික මකරෙක් සත්තු ගැන ලියන්නැතුව මොනවා ලියන්නද.
සොදුරු සිත කියපු දේට මම 100% එකඟයි.

පන්සල් හංදිය said...

වටින ලිපි ටිකක් තියනවනේ ......
අනිවර්යෙන් කියවනවා වෙලාව තියන හැටියට ......

pavithra weerapperuma said...

මේ උබ සත්තු වත්තක් බලාගන්න ඩයල් එකක්ද බන්...?? ;)

දුමී said...

මේක නිකං මකරෙක්ගේ රජදහනද එහෙම නැත්නම් දෙහිවල සත්තු වත්තද ? මට පේනවා මකරා වැඩියෙන්ම කැමති පුසි කැට්ලාට කියලා.... අනේ මන්දන්නෙ නෑ මෙහෙමත් මකරු....!

පූසා said...

පූසෝ ගැන වැඩියෙන් ලිවීම සම්බන්ධව මේ අවස්ථාවේදී මකරයියාට විෂේශ ස්තූතියක් පිරිනමන්න ඕනේ!

- නිල් අහස - said...

වෙලාවකට හිතෙනවා... මේකා ඇත්තම මකරෙක්ද කියලත්.
ඇයි වදේ ලියලා තියෙන තරමක් තියෙන්නේ සත්තු ගැනනේ..:D

මකුළු පැංචි (මංචි) said...

මකරෝ අර ඔයා හුරතල් කරන මැස්සො ගැනත් පෝස්ට් එකක් ලිව්වොත් නරකද??? :D

නලිනි චන්දිමා said...

ඔන්න කතා කරනවනම් කාලීන මාතෘකා! ආසාවෙන් කියවන්න පුළුවන් ලිපි පෝළිමක්. මකර අධිරාජයාට සුභ පැතුම්.

Chanaka Aruna Munasinghe said...

@ All

ප්‍රතිචාර දක්වපු සියළුම දෙනාට ස්තූතියි. බ්ලොග් අවකාශය සත්තුන්ගෙන් පුරවන එක තමයි මගේ ප්‍රාර්ථනය. දැනටම පූවො, හාවො, ඉත්තෑවො, මඩකරියො, මකුළුවො එහෙම බ්ලොග් අවකාශයෙ ඉන්නවා දැකල ඇතිනෙ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D