Monday, May 16, 2011

මගේ ඔලු ගෙඩිය


මගේ වැසිකිළි යාමෙන් පසු අත් සෝදනවාද ? ලිපිය කියවපු කීප දෙනෙක්ම මගේ ඔලුගෙඩියෙ පින්තූර ඉල්ලලා තිබ්බා. ඔන්න මගේ ඔලු ගෙඩියෙ පින්තූර.

ඉදිරි පෙනුම

පැති පෙනුම

ඉහළින් බලන විට පෙනුම

පිටුපස පෙනුම


සසඳ සසඳ බැලීම සඳහා
කොණ්ඩය වැවී ඇති විට පෙනුම



[ 16 - May - 2011 ]

36 comments:

priyantha said...

හදිස්සියකට සිවුරක් අන්දාලා බලන්න උනත් තිබුනා. දැන් නම් හිම කුමාරිට ටොකු අනින්න එහෙම ලේසි ඇති නේද?

Podi Kumarihami said...

ප්‍රදර්ශනයකට තියන්ට වටිනා පින්තූර ටික.

ඉක්මනින් සිවුරකුත් දාගත්තොත් නරකද?

jhothishalanka said...

සිවුරක් දාගත්තනම් වාසි ගොඩයි.තමුන්ගේ මූන නම් ටිකක් අපේ අයියගේ මූනට සමානයි.මම අපේ ගෙදර අයටත් පෙන්නුවා.

සිතුවිලි නිහඬයි said...

හික්ස්...අනේ අයියේ..කවුද මේ මලක් ගැහුවේ ඔලුවේ

Podi Kumarihami said...

@සිතුවිලි නිහඬයි,

ඔය පැත්තේ කනේ නිල් මලක් ගහන එකේ තේරුම 'මට කවුරු හරි ගෑනු ලමයෙක් හොයලා දෙන්ට' කියන එක.

Chanaka Aruna Munasinghe said...

@ priyantha

හදිස්සියකට සිවුරු අඳින්නෙ කවුද? හදිස්සියක්නම් කරන්න ඕනෙ කොරහෙ අත දාන එක. හිම කුමාරි ඇපල් කාල දොයිනෙ. අපෝ ඒක දන්නෙ නැද්ද. කතන්දරේ තියෙන්නෙ එහෙමයි
================
@ Podi Kumarihami

ඔයාගෙ ෆොටෝ ටිකකුත් එවන්නකො. අපි ජාත්‍යන්තර ෆොටෝ ප්‍රදර්ශනයක් තියමු
================
@ JHOTHISHALANKA

ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දාගන්න හොඳ නෑලු
===============
@ සිතුවිලි නිහඬයි

මම ස්වෝත්සාහයෙන්මයි මල ගැහුවෙ. මේ තියෙන්නෙ මල ගැසීමේ විස්තරේ

http://status-chanaka.blogspot.com/2008/12/blog-post_10.html

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

පොඩ්ඩිට කනේ නිල් මලක් ගහපු කොල්ලෙක් හම්බ වුණේම නැල්ලු හැමදාම පාර දෙපැත්තම බල බල ගියත්. පවූඌඌඌඌඌ

jhothishalanka said...

අනේ මකරෝ .කෙලින්ම ක්ලික් කරහම ලෝඩ් වෙන විදියට කමෙන්ටුවක් ඇතුලෙ ලින්ක් එකක් දාල තියෙන්නේ. ඒක කරන ක්‍රමේ කියන්නකෝ.

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

මෙන්න මේ පිටුවෙ තියෙන විදිහට < a > < /a> ටැග් එකක් ඇතුලෙ ලින්ක් එක දාන්න කොමෙන්ට් එක දාද්දි

http://www.w3schools.com/tags/tag_a.asp

jhothishalanka said...

බොහොම ස්තූතියි. වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වල ලින්ක් එක කමෙන්ටුව තුලම ලෝඩ් උනාට බ්ලොග්ස්පොට් වල මට ඒක කර ගන්න බැරිව හිටියේ.බොහොම ස්තූතියි.

Anonymous said...

Mara thatte!

Anonymous said...

http://status-chanaka.blogspot.com

කතන්දර Kathandara said...

ඕවත් තට්ටද කොල්ලෝ?
මෙන්න තට්ට!
http://kathandara.blogspot.com/2010/03/blog-post_15.html

ඔය ලින්ක් එක දැම්මේ ජ්‍යොතිශ්‍යලංකාට පේන්නයි. ඇන්කර් ටැග් එක විතරක් දාලා මදි ඒකේ HREF ඇට්‍රිබියුට් එකට URL එක දාන්නත් ඕනෑ.

පූසා said...

:D

කතන්දර Kathandara said...

සිවුරක් අන්දාලා ....???

http://www.divshare.com/img/14849548-576.jpg

හරී - පිණිපළස said...

හපෝ කැතයි,,,,, ඔට්ටුවකින් පැරදුනැයි?

jhothishalanka said...

ස්තූතියි කතන්දර

jhothishalanka said...

@kathandara
සිවුර අන්දපු එක බැලුවෙ පස්සෙ මකරා විදියමනේ.මටත් සැකයි හීරළු මකරෙක්ද කියලා (පින්තූරෙ ඉන්න භික්‍ෂුවට අපහාස කලා නොවේ.)

jhothishalanka said...

test for link

google.com

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

මාර තට්ටෙ තියෙන්නෙ මාරයටනෙ. මම ඇවිල්ලා මකරා
==============
@ පූසා

පූසන්ගෙ කන් දෙක දෙකට නමල අල්ලල බලන්න . පූසොත් තට්ටයො වගේ එතකොට
==============
@ Kathandara

සෑහෙන පරිශ්‍රමයක් දරන්න වුණාද සමරූපී ෆොටෝ එකක් හොයන්න
==============

@ හරී - පිණිපළස
==============
අපි ඉතින් ඔයාල වගේ ලස්ස්ස්සන නෑ තමයි. ඔට්ටුවකින් පරදින්න ඕනෙයැයි කොණ්ඩෙ කපන්න. බාබර් සාප්පුවට ගියා කප්පව ගත්තා ආවා. සාමාන්‍යයෙන් හැඩ බල බල කොණ්ඩෙ කපන්න යන වෙලාවට වඩා සෑහෙන අඩු වෙලාවක් යන්නෙ තට්ටෙ ගාන්න. හරි ලේසි

Anonymous said...

ඔය ලබ්බක් වගේ ඔලු ගෙඩිය ඇතුලේ අලයක් තරම් වත් මොලයක් තියේද මකරෝ?

Chanaka Aruna Munasinghe said...

@ prasanna86k

මොළ ගෙඩියේ ප්‍රමාණය ඔලු ගෙඩියේ ප්‍රමාණයට අනුලෝමව සමානුපාතිකයිලු

Rajitha Abeysinghe said...

"මල් මාමා"...........හික්ස්

Podi Kumarihami said...

පොඩ්ඩි පාර දිගේ යනකොට ඔය නිල් මල් කනේ ගහන් ආපු පෝලිමේ මුලටම හිටියේ කවුද දන්නවද?

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

පොඩ්ඩි ඉන්නෙ ඕස්ට්‍රෙලියාවෙනෙ. අපි කොහොමද දන්නෙ එහේ ඉන්න මල් ගහන කොල්ලෝ ගැන

Podi Kumarihami said...

මම කතා කරන්නේ බ්ලොග් දිගේ මල් ගහගන ආපු අය ගැන. දැන් ඉතින් ඒකෙන් කමක් නෑ. ඊලඟ දවතේ රතුපාට මලක් ගහගන යන්ට. රතු පාට, නිල් පාටට වඩා හොඳට පේනවා. හ්ම්ම්...කන් දෙකේම ගහ ගන ගියත් කමක් නෑ.

hikz...

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

රතු පාට මල් ගහන්නෙ දං ගෙඩියට ගෙන යන ගමනේදි

Podi Kumarihami said...

කට්ටිය අන්තිමට ඉතින් කොහොමත් යන්නේ දං ගෙඩියට තමා.

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

පොඩ්ඩිගෙ දංගෙඩියට වහ වැටුනොත් කෙහෙල් මල් කනේ ගහගෙන කකා කකා තමයි ඉන්න වෙන්නෙ

අලුත් කොල්ලා | The New Guy said...

@ මල් කතා කරන ඈයොන්ට - ඇයි දෙයියනේ මල් කන් වල ගහන්ට කතා කොරන්නේ.. ඔයිට වඩා හොඳ ක්‍රම නැද්ද අප්පා මල් ගහන්ට.. හික්ස්...

@ මකරා - ෂෝයි තට්ටෙ.. කොල්ලත් පහු ගිය ටිකේ කපල තිබ්බෙ ඔය විදිහට

Chanaka Aruna Munasinghe said...

@ අළුත් කොල්ලා

කොල්ලා බල්ලගෙ ෆොටෝ එකක් දාගෙන ඉන්න හින්දා අපිට පෙනෙන්නෙ නෑනෙ කොල්ලගෙ තට්ටෙ

Hasitha Gunasinghe said...

මල් හතයි ආහ් :))

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

:D හී හී. තැන්කූ

සංකල්ප said...

කොණ්ඩේ කැපුවට පස්සේ මකරයියා නිකන් මැරයෙක් වගේ නේ.

Anonymous said...

මේ ආයිබෝං ... ඔය පලාතෙ මකරුන්ටත්
තට්ටෙ තියනවද ........?

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

මැරයෙක් ?? හැබෑට මැරයො දැකලම නැද්ද ??
============
@ Anonymous

ඔව් ආයුබොං. මකරු කාලෙන් කාලෙට කොණ්ඩෙ කපනව අර සර්පයො හැව අරින්නා වගේ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D