Sunday, May 8, 2011

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්

මම කලින් කිවුවනෙ පහුගිය සති දෙකේ සිංගප්පූරුවේ මැතිවරණ උණුසුම ඉහළ ගිහින් තිබ්බ හැටි. ඔන්න ඊයෙ ඒක ඉවරයි . ප්‍රතිපලය ආණ්ඩු පස්සයට මන්ත්‍රීවරු 81 යි විපස්සයට මන්ත්‍රීවරු 6 යි. මෙච්චර ගොඩක් තිබිලත් 1965 න් පස්සෙ බිහි වෙච්ච දුර්වලම ආණ්ඩුවලු. පවූඌඌඌඌ කියල හිතෙනවා නේද ?

රජ්ජුරුවෝ උඩයි උඩයි


මේකත් බලන්න

[ 08 - May - 2011 ]

16 comments:

කතන්දර Kathandara said...

උණුසුම බැහැලා නං කෝපි එකක්වත් බොන්න.

Buddhi said...

පශ්චාත් මැතිවරන ප්‍රචන්‍ඩ ක්‍රියා තියෙනවද? නැත්තං මේ වෙනකොට විපක්ෂෙට ඡන්දෙ දිපු අය දැන් නැද්ද?

priyantha said...

පවූඌඌඌඌ තමා...:D :D

priyantha said...

කොම්පියුටර් ජිල්මාට්ද?

jhothishalanka said...

අපේ ලොක්කගෙන් උපදෙස් ටිකක් ගත්තනම් ඉතිරි 6ත් ආණඩු පක්‍ෂයට ගන්න පුළුවන්.

හිස් අහස said...

මකරා අයියා ඔය පැත්තේ පෝස්ටර් , බැනර් , කවුට් වගේ තරඟ ඉසවු පැවැත්වෙන්නේ නැද්ද ?

Anonymous said...

අර මොකද්ද මකරෝ ඌඌඌ කිව්වේ... ඔය හරියේ පොඩි එකෙක්වත් අඩනවද?

දෙවෙනි වේදිකාවට පැමිණි දුම්රිය... නිවෙනකං පැත්තකින් තියනවා ඕයි.... වගේද දන්නේ නෑ...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

2025 විතර වෙනකොට ලංකාවේත් ව්පක්ෂ මන්ත්‍රිවරු ගාණ ඔය තත්වෙට එන්න ඉඩ තියනව

රත්ගමයා said...

ජනතාවට දෙවි පිහිටයි...විපක්ෂය දුර්වලයි කියන්නේ ආන්ඩුව හිතුන හිතුන ඒව කොරන එක නේ..ඒත් සිංගප්පූරුවේ එහෙම වෙන එකක් නෑ නේ...

අලුත් කොල්ලා | The New Guy said...

1350%ක වැඩි බලයක් තියෙන ආණ්ඩුවක් දුර්වලයිලු..... ඇඬෙනවා..........

Podi Kumarihami said...

හොඳ ශක්තිමත් ආන්ඩුවක් තේරුන කාලේ ආසන කීයක් ආන්ඩු පක්ෂයට තිබුනද දන්නේ නෑ නේද? එතකොට විපක්ෂයට??? බිංදුවද???

සංකල්ප said...

කවදැයි දැන් රජ්ජුරුවෝ දිවුරුම් දෙන්නේ ?

Chanaka Aruna Munasinghe said...

@ Kathandara

කෝපි බිවුවම කලු වෙනවා. මම බොන්නෙ ග්‍රීන් ටී
===============
@ බුද්ධි

දැන් හැමෝම කියනව විපක්ෂෙට තමයි චන්දෙ දුන්නෙ කියල . දශක ගණනාවකට පස්සෙ බිහි වෙච්ච් ප්‍රබලම විපක්ෂය බිහි කරන්න දායක වෙච්ච ඒ සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනාගෙන් කෙනෙක් වෙන්න හැමෝම වගේ ට්‍රයි.
==============
@ priyantha

පවූඌ කියල ඉතින් අපි කට උල් කර ගන්නයැයි

Chanaka Aruna Munasinghe said...

@ priyantha

කොම්පියුටර් ජිල්මාට්ද නැද්ද කියන්න හරියටම දන්නෙ නෑ
=============
@ JHOTHISHALANKA

නෑ නෑ . අපේ ලොක්කගෙන් උපදෙස් ගන්න ඕනෙ නෑ. ආණ්ඩුව ඔය සෑහෙන අමාරුවෙන් විපක්ෂයක් කියල එකක් හදා ගත්තෙ. පහුගිය පාර්ලිමේන්තුවෙ එහෙම එකක් තිබුණෙ නෑලු
=============
@ හිස් අහස

තරඟ ඉසවු කිවුවෙ ? පෝස්ටර්, බැනර් , කටවුට් නිර්මාණය කිරීමේ තරඟ ඉසවුද ?

Chanaka Aruna Munasinghe said...

@ prasanna86k

ඌඌඌඌ කිව්වෙ කට උල් වෙන්න
==============
@ buwa

2025 වෙනකොට ලංකාවෙ ඉන්නෙ නිළමෙලා. මන්ත්‍රීල නෙවෙයි
==============
@ රත්ගමයා

ආණ්ඩුවට හිතිච්ච හින්දා තමයි බොහොම අමාරුවෙන් කට්ටියව බලෙන්ම වගෙ දම්මල විපක්ෂයක් කියල එකක් හදාගෙන තියෙන්නෙ. ගිය පාර පාර්ලිමේන්තුවෙ විපක්ෂයක් තිබ්බෙ නෑලු

Chanaka Aruna Munasinghe said...

@ අළුත් කොල්ලා

කොල්ලට ප්‍රතිශත ගනං හොඳට පුළුවන් වගේ
===================
@ Podi Kumarihami

ඔව් එතකොට විපස්සය 0 ලු
===================
@ මධුරංග

ඔය ෆෝටෝ එකේ තියෙන්නෙ මධ්‍යම රාත්‍රියේ චන්ද ප්‍රතිපල ලැබුණට පස්සෙ දිවුරුම් දීල යන ගමන් තමයි. මෙහේ නැකැත් බැලිලි නෑනෙ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D