Saturday, May 21, 2011

සංගීතයට ලැදි හොම්බ කලුවන් කන්කලු බවුවෙක්


Play with Sounds


නිලුපුල් දෑසින් මදෙස බැලූ ...
හොම්බ කලූ නුඹ මගේ කලූ....

[ 21 - May - 2011 ]

14 comments:

නදී said...

ශෝක් බව්වෙක් නෙ.

jhothishalanka said...

මාර බව්වා.මූ මිනිහ කරන විදියටම කරනවනේ.සද්දෙ හදලා දාලද මන්දා

priyantha said...

මූ සැරද?

Chanaka Aruna Munasinghe said...

@ නදී

ඔව් ශෝයි බවුවෙක් තමයි.
===============
@ JHOTHISHALANKA

නෑ නෑ සද්දෙ හදපු එකක් වෙන්න බෑ. ඔය සංගීත භාණ්ඩ වර්ගයක්. ඒකෙ නමනම් දන්නෙ නෑ
===============
@ priyantha

බුරන බවුවො හපන්නෙ නැහැලුනෙ. සංගීතයට ලැදි බවුවොත් එහෙම තමයි. බලන්නකො එයාගෙ අහිංසක ලූක් එක

Anonymous said...

ela....

තාරක Dilsh@n said...

ෂෝයි

සංකල්ප said...

ශෝක් බලු පැටියෙක් !!!!

ශානි said...

මකරයියේ මෙයාද එදා ඔයාගෙ පස්සෙන් ආවා කිව්වේ

Rajitha Abeysinghe said...

අඩේ මූ නියම පොරක් නේ.මූව ගන්න බැරිවෙයිද දන්නෑ බස් රේඩියෝ එකේ ඩී ජේ කෙනෙකුට.

"DJ දඩෝරිස්"

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

Tnx
==========
@ තාරක Dilshan, මධුරංග

ඔවූඌ මෙයා ශෝයි බවුවෙක්
==========
@ shanu

නෑ නෑ පස්සෙන් ආවෙ වෙන කන්කලුවෙක්. එයාගෙ නම ස්පූකි කන්කලු
==========
@ රජිත්

ඩී ජේ ද බුහ් බුහ් ද ඩෝරිස්

පබලු said...

හා හා නියමයි

Chanaka Aruna Munasinghe said...

@ පබලු

Thank You !!!

සංකල්ප said...

නියම බව්වෙක් නේ. DJ බව්වා

duliponline said...

මරු බවුව ඕයි . . .

ප.ලි.
ඔය භාංඩෙට කියන්නෙ ටර්න්-ටේබල් (turntable)කියල නේද ???

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D