Sunday, May 15, 2011

අනාවැකි දෙකක් !!


1. තිලකරත්න ඩිල්ෂාන් එදාමෙදාතුර ලංකාවේ බිහි වෙච්ච සාර්ථකම ක්‍රිකට් නායකයා වෙනවා. ඊලඟ ලෝක කුසලානය දිනන්නෙ ලංකාව.

2.  මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිකම දරන්නෙ තව උපරිම අවුරුදු 3යි. එයින් පස්සෙ පාලනයේ මාරුවක් වෙනවා.

බලමු මේ අනාවැකි දෙක හරි යයිද කියලා.

Disclaimer
=======
අනාවැකි වල නිවරද්‍යතාවය පිළිබඳව වගකියනු නොලැබේ !

[ 15 - May - 2011 ]

15 comments:

Buratino said...

ඊලඟ ලෝක කුසලානය වෙනකං ඩිල්ෂාන් නායකත්වයේ ඉදියිද..??

priyantha said...

මෙන්න විශේෂ පුවතක්........
මකරෙක් අනාවැකි කියයි...:D

Anonymous said...

apoi makaro oya dekama boru wenawa sure ...mata nam dilshan 1 year wath ideda kiyanna bee.anikata itin ethumata abiyogayak karanna taram nayakayek wipakshayen bihe wenna denna nee..

Podi Kumarihami said...

මකරුන් කියපු අනාවැකි කවද්ද හරි ගියේ???

DILHAN PADENIYA said...

Ela/.... Aniwa Machan... me dekama Hariyanawa... Also I wish that... We want Change.,..

Anonymous said...

balamu balamu..........samaharawita 1 eka hariyanna ida thiyenawa 2 eka nan shur na...

රත්ගමයා said...

දෙවනි එක වැරදියි...තව තුනක් වත් ඉන්නේ නෑ :)

චතුවා said...

මෙන්න අපිට දැන් ලැබුණ පුවතක්.. අනාවැකි කී මකරා සුදු වෑන් රියකින් පැමිණි නන්නාදුනන පිරිසක් විසින් පැහැරගෙ ගොස් ඇත..!

මාරයාගේ හෝරාව said...

අනාවැකිද.? ප්‍රාර්ථනාද..?
අනික පළවෙනි එකේ කොටස් දෙකයි..එතකොට මෙතන අනාවැකි තුනක් තියේ..දැන් ඒය තුනෙන් හැබෑ වෙන්නේ කොයි දෙකද කියලා තරඟයක් තියන්න ඇහැකි නේද..?

Anonymous said...

මෙහෙම ඒවා කාටත් කියන්න පුළුවන්...මේවා අනවකිද???

Anonymous said...

මොකද්ද බොල අර අන්තිමට දාලා තියෙන්නේ... වල කියන්නේ නැත්තං මොකටෙයි අනාවැකි ඵල කලේ?

මඤ්ඤං මකරා :D

Anonymous said...

පලවෙනි 1 නම් කියන්න බැ නමුත් 2 නම් අනිවා ෂුවර්

Anonymous said...

එයි උබට පිස්සුඩ බන්න් "මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිකම දරන්නෙ තව උපරිම අවුරුදු 3යි." 3යි???????????
3යි නෙවෙයි................... 33 යි.
මම හිතන්නෙ මගෙ අනා වැකිය හරි...........

Chanaka Aruna Munasinghe said...

@ Evryone

ප්‍රතිචාර දැක්වුවාට ස්තූතියි. හරියයිද වරදියිද කියල බලන් ඉමු. තව අවුරුදු 4ක් තියෙනවනෙ. අනාවැකි කියන්නෙ අනාවැකි වලට, ඒවා හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්

සංකල්ප said...

මකර අනාවැකි හරි යයි ද ? නැද්ද කියලා බැලීම සදහා මහජනතාව අවධියෙන් !!!!!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D