Sunday, May 22, 2011

වීරයෝ


අද මැයි 22 වෙනිදා ජාතික වීර දිනය. මේ තියෙන්නේ ප්‍රසිද්ධ චිත්‍රපටි කීපයක වීර චරිත නිරූපණය කරන ප්‍රධාන නළුවන්ගේ පින්තූර

අචිලස් - Troy චිත්‍රපටිය

ආතර් රජු - King Arthur චිත්‍රපටිය

 ජෙනරාල් මැක්සිමස් - Gladiator චිත්‍රපටිය

 ස්පාර්ටන් - 300 චිත්‍රපටිය

ස්පාර්ටකස් - Spartacus: Blood and Sand චිත්‍රපටිය

තෝර් - Thor චිත්‍රපටිය


තුන්සිංහලය එක්සේසත් කළ 
ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු 
 සුරංගනා ලොවින් ඇවිත් චිත්‍රපටිය


ජෙනරාල් මැක්සිමස් ගැන කලින් ලියූ ලිපියක්


[ 22 - May - 2011 ]

20 comments:

Anonymous said...

නොද්.........දකින් !

නදී said...

අපෝ අන්තිම පින්තූරෙ කිසිම "ශ්‍රේෂ්ඨ නරපති" ලක්ශණයක් ගෑවිලාවත් නැනේ.බලන්නකො ඒකට අනිත් අය.

Podi Kumarihami said...

දුටුගැමුනුට රඟපාන නලුවාගේ නම මොකක්ද?

``` Outsider``` said...

කෑව කෑව වැනසුව අන්තිමට...

ජයශ්‍රී said...

ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු රජසමය පදමන් කරගෙන චිත්‍රපටයක් කරනවා.එහි දුටුගැමුණු චරිතය රගපාන්නේ තුමිදු දොඩංතැන්න.ඒකේ ඡායාරූපයක් පුලුවන් නම් පල කරනවද?

Chanaka Aruna Munasinghe said...

@ නදී

ෂ් ෂ් , කට කට
============
@ Podi Kumarihami

අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා
==============
@ ``` Outsider``` \

ඔන්න මමනං නෙවෙයි වැනසුවෙ
===============
@ ජයශ්‍රී

ඔබ කියන චිත්‍රපටියේ චායාරූප මගේ ගාව නැහැ. තියෙනවනම් එවන්න. මගේ ලිපිනය දකුණුපැත්තේ තීරුවේ ඉහළින් ඇති

මුදියන්සේ said...

දුටුගැමුණුගේ මාර මෙවුවා එකක් තියනවානේ

Chanaka Aruna Munasinghe said...

@ AmilaArt

මෙවුවා එකක්ය කිවුවෙ ? මිරිවැඬි සඟලක්ද ??

චූටි මල්ලි said...

මේකට අතිගරු මහ රාජා තුමා දාපු නැති එක ලොකුම අඩුපාඩුවක්

Chanaka Aruna Munasinghe said...

@ චූටි මල්ලි

සිරසෙ කිලී මහාරාජාද

සංකල්ප said...

අන්තිම එක තමා අවුල. නැත්නම් නියම වීරවරයෝ ටික

jhothishalanka said...

අනිත් සේරම නළුවො චරිතයට අනුකුලයි.ඒත් අන්තිම කෙනා චික්...(මා චික් කීවේ දුටුගැමුණු රජුට නොව ඒ චරිතය රඟපාන -විනයාටය.)

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග , JHOTHISHALANKA

ෂ් ෂ් , කට කට

Buddhi said...

ලැජ්ජයි හලො... මොනාද මේ කරන වැඩ

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධි

ඔන්න මමනම් නෙවෙයි කළේ. අපිනං නෑ ඕවට. නහයෙන් පෙන්නල දුන්න විතරයි

කිඩෝ said...

නොදකින් ඔය අන්තිම නලුවා(ඔක්කොම බලුවැඩ කරල හොද එකා වගේ රගපාන්න මූට සහජ හැකියාවක් තියනවනේ ඒක හින්ද ඉතින් නලුව කියල නොකියත් බෑ... මූට ගැලපෙන අනිත් තානාන්තර මෙතන දාන්න ගියොත් මේක * ගොඩක් වේවි) මූව දකින පොඩි උන් අහයිද දන්නෑ දුටුගැමුණු රජතුමා කුඩ්ඩෙක්ද කියල... බලපන් මූන නිකන් කුඩුගහපු එකෙක්ගෙ වගේ නෙවෙයිද කියල...

Chanaka Aruna Munasinghe said...

@ කිඩෝ

ෂ් ෂ් , කට කට

නදී said...

හික් හික් ග්ලැඩියේටර්- ජෙනරාල් මැක්සිමස් ඇදන් ඉන්නෙ ඩෙනිම් ස්කටර්ට් එකක්,මටත් තියනව ඒවගේ ස්කටර්ට් එකක් :)

Chanaka Aruna Munasinghe said...

@ නදී

හැබෑමයිනෙ . දැනුයි ඒක දැක්කෙ. හික්z
නදීත් ඒක ඇඳන් ග්ලැඩියේටර් වගේ ෆොටෝවක් ගහමු :)

Hasitha Gunasinghe said...

රටකට ගිය කලක්

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D