Sunday, November 27, 2011

මකරෙක්ව අඳින හැටි !

පහුගිය අවුරුදු තුන පුරා එක එක අය එක එක විදිහට මකරු ඇන්දා.( එක එක විදිහට හිතේ ඇඳගන්නත් ඇති ) මේ ඒවායින් කීපයක්.

සයිබර් යායේ චූටි මහත්තයා අභියෝගතා චිත්‍ර තරඟයේ 9 වැනි ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් බුද්ධි ඇඳපු මකර අධිරාජයා.



පොඩ්ඩිව නරියාගෙන් බේරා ගැනීමේ වීර ක්‍රියාවට ස්තූති කරල සිත්තමී ඇඳපු මකරා.






මගේ 25 වෙනි උපන්දිනයට රුවන්තිකා කුමාරි ඇඳපු මකරා. 







මගේ 26 වෙනි උපන්දිනයට රුවන්තිකා කුමාරි ඇඳපු මකරා.


මගේ 27 වෙනි උපන්දිනයට  ශසීන්ද්‍ර වීරසිංහ මල්ලියා ඇඳපු මකරා.


මෙන්න මගේ සැබෑ ස්වරූපය



එහෙනම් මම ගිහින් එන්නම්
ආයුබෝවන්  !!!


[ 27 - Nov - 2011 ]

25 comments:

Unknown said...

අප්පච්චියේ අහිංසක මකරෙක් නොවැ මේ ඉන්නෙ...:D
අපි වැරදියට හිතුවද මන්දා..

ලොකු පුතා said...

යටම ඉන්නේ හැබෑම මකරෙක් නොවැ... හික් හික්...
මොකදෑ බං ඔය කූඩුවකට වෙලා කොකටුවෙකුත් අතේ තියාගෙන කොරන්නෙ

duliponline said...

යකෝ . . මකරෙක් කීවට මූ නිකං ට්‍රෙෂර් අයිලන්ඩ් කතාවෙ ලෝං ජෝන් සිල්වර් වගේ නෙ . . .

වින්චැට් කිරිල්ලි. said...

චිකේයියා.....මූන කොකටුවගෙ වගේමයි.....!!

Buratino said...

උඹට කියන්න, මම ඊයෙ ස්පෙල්බයින්ඩර් පාර්ට් 2 ඩවුන්ලෝඩ් කරලා බලලා ඉවරකලා විතරයි.. හෙහෙ.. :)

priyantha said...

//එහෙනම් මම ගිහින් එන්නම්
ආයුබෝවන් !!!//
මකරා මේ කොහේද යන්න හදන්නේ.
මකරු ටික නම් ලස්සනයි..

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

අහින්සක මකරා.

හරී - පිණිපළස said...

අර පහළ පින්තූරෙ ඉන්නෙ සෑහෙන බයකින්. යාන්තම් හෙළවුනත් කොකටුවො දෙන්නා කොටයි කියල. හැබෑට කොහෙද යන්නෙ???

Podi Kumarihami said...

ආයුබෝවන් කියලා කොහෙද මේ යන්ට තනන්නේ? :D

``` Outsider``` said...

28,29,30,31,32,33,34,35,36,37,38,39 උපන්දින වලට කවුරුත් මකරු ඇඳල දුන්නෙ නැද්ද? :)

දුකා said...

මකරා කූඩුවෙන් එලියට ආ ගමන් කොකටුවෙකුයි ගිරවෙකුයි ඇවිත් සැප දුක් අහනවා වගේ

Dinesh said...

මකරා තාම කූඩුව ඇතුලේ වගේ.... :)

ηiRσ said...

මෙතන මේ කොකටුවන්ව මකරා සුරතලේට ඇතිකරනවද? නැත්තම් කොකටුවෝ මකරව සුරතලේට ඇතිකරනවද කියල ටිකක් අපැහැදිලියි

නලිනි චන්දිමා said...

අහිංසක පාට මකර රජ්ජුරුකෙනෙක්. එහෙම තමා වෙස් වළාගෙන ඉන්නකොට...

Buddhi said...

සික් ඇත්තටම කුරුල්ලෙක් වගේනේ. එතකොට ඔය කුරුල්ලව තියාගෙන ඉන්නෙ කව්ද

මකුළු පැංචි (මංචි) said...

අනේ අහිංසක කුරුල්ලො දෙන්නා...පව් මකරෝ...ඔයා වෙජිටේරියන් වෙලා ඔය ගිරව් දෙන්නට යන්න දෙන්න...ඔයා අහිංසක මකරෙක්නෙ නේද..???

Chanaka Aruna Munasinghe said...

@ Everyone

I am going Sri Lanka. Might be unable to come to cyber space for a while. Gihin ennam. Ayubowan !

සංකල්ප said...

බලාගෙන ගියාම මේ ඔක්කෝමලා බලාගෙන ඉදලා තියෙන්නේ මකරෙක්ව අඳින්න නේ.

හූනා said...

ඉතින් දැන් ඔය කොයි යන්නෙ?

how.to.train.your.dragon-taste

http://www.youtube.com/watch?v=qHUhygdAZIw

ගින්නා said...

මකරෝ මේ සබැ ස්වරූපය කියන පිංතූරෙන් උබ කව්ද ?

ඉඩක් ලැබුන වෙලාවක අලුතින් පටන් ගත්ත මගේ මකර ගුහාව පැත්තෙත් ඇවිල්ල, අඩුපාඩු ඇතොත් පෙන්නලා දීල යන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා

Anonymous said...

අර 25වෙනි උපන්දිනයට රුවන්තිකා කුමාරි ඇඳපු මකරා තමයි ඔරිජිනල් ටයිප්
Sudath

Janaka said...

Hi all!

This is the first time that I've come across this blog and even it was a coincidence, I was searching for a complete version of Master Poet Wimalarathne Kumaragame's 'Ayyanayake' poem, and was directed to an article in this blog which was written in 2008. However, in that article only a single verse of the poem was quoted. Could you please upload the complete poem here?

Thank you!

ලහිරු said...

එතකොට ඔය සුදු පාට ටී ෂර්ට් එකක් ඇඳලා ඉන්නේ කවුද ?

පැන්ඩා said...

මකර අයියේ අහන්න කියල උන්නෙ මකර අයිය කැප් දාගෙන ගහල තියෙන ෆොටො බහුතරයක කැප් එක තියෙන්නෙ ඇදේට...ඕක පොඩ්ඩක් කෙලින් කරගන්නකො අප්පා...

Hasitha Gunasinghe said...

දැන් නම් මකරගේ ටිකක් බඩ ඇවිත් නාකි වෙලා වගේ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D