Wednesday, May 18, 2011

අත්තානං උපමංකත්වා



කෙනෙක් මියයාම ජීවත්ව සිටින්නන්ට ශෝකජනක අවස්ථාවක්. ශෝකය තුනී කර ගන්න බුදු දහම පාවිච්චි කරන්න. 

අත්තානං උපමංකත්වා 
-
 තමාව උපමාවට ගන්න

මම හිතන්නෙ අපි කවුරුත් කැමති නැහැ අපි මිය ගියාම අනිත් අය අපි වෙනුවෙන් ශෝක කරනවට. එක නිසා තමාවම උපමාවට ගන්න.

ඊයේ අප අතරින් වෙන්ව ගිය අපේ සහෝදර බ්ලොග්කරු  දිලුම් (ඉලංදාරියා) සොහොයුරා තමගේ දෑතින්ම අකුරු කළ මේ අදහසත් කියවන්න
http://ilandhariaya.blogspot.com/2010/07/blog-post.html


දිලුම්

[ 19 - May - 2011 ]

13 comments:

Anonymous said...

මීට හරියටම වසර දෙකකට පෙර ලංකාවේ කුප්‍රකට පුද්ගලයෙකුගේ මරණයක් ගැන පුවතක් අසා, අති බහුතරයක් දනාට කම්පා නොවී සිටීමට හැකි වුනා ඔබට මතකද? සුනඛයෙකුගේ මරණයක් දුටුවද දෑසට කඳුලක් නැගෙන බෞද්ධයින් කිසිවෙක්වත් එපුවත අසා කඳුළු නොසැලුවා මතකද? ඒ අතර තවත් පිරිසක් කැවුම් කිරිබත් කා උත්සව පැවැත්වුවා මතකද?

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

මෙන්න ඒ පුද්ගලයාගේ මරණය ගැන මම ලියපු ලිපිය
http://status-chanaka.blogspot.com/2009/05/blog-post_19.html

priyantha said...

දිලුම්ට නිවන් සුව පතමු..
නැවත මෙවන් අකල් මරණයකට පත් නොවේවා...

``` Outsider``` said...

දිඵම් සමුගත්තද?
ශෝක නොවී සිටිය හැකිද?

Hasitha Gunasinghe said...

ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා

"මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.

සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........
ඔබට ප්‍රීතිමත් චාරිකාවක්........

නදී said...

දිලුම් මල්ලී, ඔබට නිවන් සුව! ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!

Podi Kumarihami said...

බ්ලොග් යායේදී මට හමුවු දිලුම් සොයුර, උපදිනා කිසිදු භවයකදී මෙවන් අකල් මරණයක් ඔබහට නොවේවා. ඔබට නිවන් සුවම අත්වේවා.

ඇසින් නොදුටු මුත්, සොයුරෙක් නැති උනා සමානවම හිතට දුකයි.

සසීන්ද්‍ර වීරසිංහ said...

ඔබට නිවන් සුව!

සිතුවිලි නිහඬයි said...

ඔබව දැක්කේ මුලින්ම අයියේ අවුරුදු උත්සවේ....කතා නොකලත් ඔබ සමග, දැක්කා අනිත් අය ඔබ සමග කතා කරන හැටි...හැමෝගෙම දුක සැප හොයපු ඔබ අද අප අතර නෑ....ඉතින් අයියේ...වෙන මොනා කියන්නද ...ජාති ජාතිවත් මෙවන් අකල් මරණයක් ඔබට හිමි නොවේවා....අමා මහා නිවන් සුව ලැබේවා....!!!!!!!!!!!!!!

jhothishalanka said...

දිලුම්ට නිවන් සුව ලැබේවා.නැවත සසර උපදින මනුෂ්‍ය ජාතිවල අකල් මරණ අත් නොලැබේවා.

Anonymous said...

දිලුම් සොයුර ඔබට නිවන් සුව !

Anonymous said...

නොවෙනස් එකම දෙය
වෙනස්වීමයයි.....
ස්ථිර එකම දෙය
අස්ථිර භාවයයි....
මේක දැන දැනත්
අපි තාම එකතැනයි.....
හේතුවද අහේතුවද
දන්නෙත් අපි අපිමයි....

සංකල්ප said...

දිලුම් සොයුරට නිවන් සුව පතමු !!!!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D