Tuesday, May 19, 2009

ප්‍රභාකරන් නිවන් දකිත්වා !!!


මේ පෝස්ට් එක හින්දා මට කී දෙනෙක් බණියිද කියලනම් දන්නෙ නැහැ. ඔයාලට හිතෙන දේවල් කියන්නකෝ.




[ 19 - MAY - 2009 ]


12 comments:

මිගාර said...

බනින්න හි‍තෙන්නේ නැහැ. එහෙම වුනොත් හොදයි

meegodaya/saman said...

මම දැක්කා අහම්බෙන් මේ වගේම එකක්.දැන් ඉතාම අඩු වෙලාවක මේ ප්‍රතිචාරය ලියන නිසා මට සමාවෙන්න.(ඒකේ තිබුනේ-, අහෝ ප්‍රභා නොදකින් නිවන්)

Anonymous said...

අනේ හොඳයි... ඒ වුණාට මේව හාමුදුරුවො එහෙම දැක්කොත් මකර කියල බලන එකක් නෑ හොඳට කියයි තමුන්නා‍න්සෙටත්. මොකද උන්නාන්සෙල දන්න ධර්මෙ අනුව බුදු හාමුදුරුවොත් යුද්දෙට ආශිර්වාද කලාලුනේ..

Narada said...

එසේම වේවා!

said...

හැබැයි නිවන් දැක්කනම් හොඳයි එතකොට ආයි උපදින්නේ නැහැනේ

Anonymous said...

අපේ මේ උණ්ඩ හරිම විනය ගරුකයි... ගිහින් වැදුනොත් වැදුනේ කොටියටමයි.. මේ අවුරුදු 30ටම ඇත්තමයි, සුවර්, පොමිස්,!!!

budhajeewa said...

නැ.. මේකට මොකටද කවුරුවත් බනින්නෙ ? මෙයයි ඇත්තටම විය යුත්තෙ !

Anonymous said...

nona niwanda?
ooka tamil.

අනූ said...

ලබන ආත්මෙදිවත් ප්‍රබාට නිවන්දකින්න ලැබේවා.

Chanaka Aruna Munasinghe said...

@ Everyone

අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.

රතිඤ්ඤා පත්තු කරපු නැති, කොඩි දාපු නැති, මූනු පොතට කොඩියක් දාගත්ත නැති අය දේශ ද්‍රෝහියෝ කියපු කට්ටියත් හිටපු හින්දා ඇත්තටම මම මේ පෝස්ට් එක දැම්මෙ ගොඩාක් බැණුම් අහන්නත් බලාගෙන.

jhothishalanka said...

ඔයා හරි අමුතු කෙනෙක් ඇත්තටම නියම බෞද්ධයෝ හිතන්න ඕන මේ විදියට තමයි.ප්‍රභාකරන් මේ ආත්මෙදි අපේ සතුරෙක් ත්‍රස්තවාදියෙක් වුවත් පෙර ආත්ම වල එයා අපිට සමීප කෙනෙක් වෙලා ඉන්න ඇති.(අම්මා,තාත්තා,පුතා,....) මෛත්‍රී වඩන අය මෙන්න මේ මානසිකත්වයේ ඉන්න කොට තමයි ඉතාමත් යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ.

ජයශ්‍රී said...

බනින්න දෙයක් නෑ මිතුයා.අපේ ප්‍රාර්ථනාව විය යුත්තේ සියල්ලන්ම ධර්මාවබෝධය ලැබ නිවන් දැකීමයි.මෙවන් සාහසික අපරාධකරුවකු පිලිබදව වුවත් අප කල්පනා කළයුත්තේ එලෙසයි.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D