Wednesday, May 20, 2009

රවුම් 25 යී




ඔන්න මම රවුම් 25ක් දුවල ඉවරයි. පිට්ටනියක් වටේ නෙවෙයි ඉර වටේට. ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක සමරන්න ඔන්න අද නිවාඩුත් එක්ක :)


මේ ඉන්නෙ මම 4 වෙනි රවුම දුවද්දි


මේ ඉන්නෙ මම 25 වෙනි රවුම දුවද්දි

තව රවුම් කීයක් දුවන්න වෙයිද මන්දා ??
දුවල ඉවර වෙනකොට මොන වගේ ඉඳියිද මන්දා ??


[ 20 - MAY - 2009 ]




11 comments:

Unknown said...

mama ravum 31 yi. thawa dawas pahakin

සුපුන් සුදාරක said...

අප්පේ...
සුබ උපන්දිනයක් වේවා!

Deeps said...

api nam 21 i thamaa..all the best for another 120 rounds!!

Anonymous said...

මම තාම 22 දුවන්නේ... රවුම් කීයක් මිනිස්සුන්ට මතකද?

කොහොම හරි තවත් බර ගාණක් රවුම් දුවන්න මගෙන් සුභ පැතුම්

ඉ-නැණ පියස said...

අපෙනුත් උනුසුම් සුභ පැතුම්...!!!
සුභ පතන්න පරක්කු වුනාට සමාවෙන්න...

Gayan Tharaka said...

එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා!!!

හැබයි තව අවුරුද්දකින් වයසට ගිහිල්ලනේ.
සැමරුවේ වයසට යෑමද? උපන්දිනේද?

said...

සුභ උපන් දිනයක් වේවා!!!!
මොනා හරි කරමුද?
චියර්ස්ස්ස්ස්ස්ස්!!!!

යූත්මැක්ස් said...

Profile pic එක දැක්ක මම හිතාගෙන හිටියෙ රවුම් 35ක් විතර දුවල ඇති කියල ;-) දැන්නෙ දන්න මෙයාගෙ තරම...

Chanaka Aruna Munasinghe said...

@ Everyone

මම නාකි වීම ගැන සුභපතපු හැමෝටම ස්තුතියි.
කේක් කෑල්ලකුත් කන්න එන්න.
------------------------------
@ චම්පික රත්නායක

25 වෙනිදාට සුභ උපන්දිනයක් වේවා !!!
------------------------
@ deeps

බුදු අම්මෝ තව 120ක් ?? මේ ටික දුව ගත්තෙත් හරිම අමාරුවෙන්
------------------------
@ chamila_dealwis

බුදු අම්මෝ බර ගාණක්. මල්ලියට තවම තේරිලා නැහැ දුවන එකේ අමාරුව :D
------------------------
@ ගයාන් තාරක

සැමරුවෙ උපන්දිනේ. වයසටනම් ඉතින් හැමදාම යන එකනෙ.
------------------------
@ ම

කේක් කමු
------------------------
@ යූත්මැක්ස්

හී හී මම චූටියි
------------------------

malee_msg said...

හති නෙවැටී.. මග අසිරි බලමින්.. සියළු සතුටු විදිමින් වැඩි වැඩියෙන් රවුම් දුවන්න ලැබේවා..!

Chanaka Aruna Munasinghe said...

@ malee_msg

අම්මෝ දැනටම හතිනෙ.
--------------------

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D