මේ මකරෝ අපේ පැත්තේ මල් කොහොමත් ලස්සනයි හොදද? මලටනම් හුගාක්ම දුක හිතෙන්නැති....බ/වෙල මල්....කමක් නැහැ ඒත් තණමල්විල මල්නම් ගහන්න එපා......
මලක් ගැහුවා කිවුවම මන් හිතුවා වෙන මලක් කියලා
මම මේ පෝස්ට් එක බලන්න සින්ඩි වෙත ඉඳල ආවෙම වෙනත් අචහසකින්... ;-)
මලක් ගැහුවා කිවුවම මන් හිතුවා වෙන මලක් කියලාමම මේ පෝස්ට් එක බලන්න සින්ඩි වෙත ඉඳල ආවෙම වෙනත් අචහසකින්... ;-)අනේ මම හොඳ ළමයෙක් මකරෙක්. වැරදි විදිහට හිතන්න එපා.
Shik! මදැයි මම මලක් ගැහුවම කොයි වගේද කියලා බලන්න ආවා.. මම කිව්වේ මල් කනේ ගැහුවම නෙවෙයි. අර අනිත් විදියට... මේ මකරා එක්ක බැහැනේ.. යන්නේ කොහෙද මල්ලේ පොල්!
මදැයි මම මලක් ගැහුවම කොයි වගේද කියලා බලන්න ආවා ඉතින් ඔයාම ඒ අනිත් විදිහට මලක් ගහල අපිටත් කියන්නකො මොන වගේද කියල
මදැයි...
මරු මල. මදැයි මාත් ආවා මල බලන්න.....
[quote]මරු මල.[/quote]මේ මල් වලට කියන්නෙ ඩොප් මල් කියලා
අපොයි මේ මොකද්ද.. මං හිතුවෙත් අර අනිත් මල කියලා.. ෂික්!!!... මං මේ බලන්න අවේ මොනවගේද කියලා..
'මලට' පුදුම උනන්දුවක්නේ තියෙන්නේ.රාවණා යුගයේ 'මලට' රාජ්‍ය අනුග්‍රහය තිබුණ කියල ආරංචියි!
ඕන්න ඉතිං මල පැන්නා.....
පේරා මල් පාරෙත් ගජරාමෙට මල් ගහනව නේද?
ඔව් ඔව් කෙල්ලොනම් නිතරම් කනේ කොන්ඩෙ එහෙම මල් ගහනවා.කොල්ලන්ගෙනම් ඔය කෝලම් නැහැ. මමත් මේ ෆොටෝ එකට විතරයි මලක් ගැහුවෙ
මම මෙ බණ්ඩාරවෙල මලක් කියුව හින්දා අදුරනවද කියලා බලන්න අාවෙ........
ඉතින් අඳුරා ගත්තද ?
අපි දෙන්න මල් ගහල තියෙන්නෙ ක්‍රම දෙකකට නේ.... :-)
@සහන් හී හී, මල් ගහන ක්‍රම ගොඩක් තියෙනවානෙ.
හිත කඩිල බිදිල ගිය මල බලන්න ඇවිල්ල.මන් හිතුවෙ චින්ති අය්යගෙ මලක් ගැන කියල.
@ coolcartoonපවූඌඌඌඌඌ
මේක මිනිස්සුන්ව මුලා කරනවා ! ඒ වගේම වටිනා කාලය නාස්ති කරනව අනවශ්‍ය පින්තූරයකින් !
Meka wage Pissu Makarek'''
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න. ** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D
22 comments:
මේ මකරෝ අපේ පැත්තේ මල් කොහොමත් ලස්සනයි හොදද? මලටනම් හුගාක්ම දුක හිතෙන්නැති....
බ/වෙල මල්....කමක් නැහැ ඒත් තණමල්විල මල්නම් ගහන්න එපා......
මලක් ගැහුවා කිවුවම මන් හිතුවා වෙන මලක් කියලා
මම මේ පෝස්ට් එක බලන්න සින්ඩි වෙත ඉඳල ආවෙම වෙනත් අචහසකින්... ;-)
මලක් ගැහුවා කිවුවම මන් හිතුවා වෙන මලක් කියලා
මම මේ පෝස්ට් එක බලන්න සින්ඩි වෙත ඉඳල ආවෙම වෙනත් අචහසකින්... ;-)
අනේ මම හොඳ ළමයෙක් මකරෙක්.
වැරදි විදිහට හිතන්න එපා.
Shik! මදැයි මම මලක් ගැහුවම කොයි වගේද කියලා බලන්න ආවා.. මම කිව්වේ මල් කනේ ගැහුවම නෙවෙයි. අර අනිත් විදියට... මේ මකරා එක්ක බැහැනේ.. යන්නේ කොහෙද මල්ලේ පොල්!
මදැයි මම මලක් ගැහුවම කොයි වගේද කියලා බලන්න ආවා
ඉතින් ඔයාම ඒ අනිත් විදිහට මලක් ගහල අපිටත් කියන්නකො මොන වගේද කියල
මදැයි...
මරු මල. මදැයි මාත් ආවා මල බලන්න.....
[quote]මරු මල.[/quote]
මේ මල් වලට කියන්නෙ ඩොප් මල් කියලා
අපොයි මේ මොකද්ද.. මං හිතුවෙත් අර අනිත් මල කියලා.. ෂික්!!!... මං මේ බලන්න අවේ මොනවගේද කියලා..
'මලට' පුදුම උනන්දුවක්නේ තියෙන්නේ.
රාවණා යුගයේ 'මලට' රාජ්‍ය අනුග්‍රහය තිබුණ කියල ආරංචියි!
ඕන්න ඉතිං මල පැන්නා.....
පේරා මල් පාරෙත් ගජරාමෙට මල් ගහනව නේද?
ඔව් ඔව් කෙල්ලොනම් නිතරම් කනේ කොන්ඩෙ එහෙම මල් ගහනවා.කොල්ලන්ගෙනම් ඔය කෝලම් නැහැ. මමත් මේ ෆොටෝ එකට විතරයි මලක් ගැහුවෙ
මම මෙ බණ්ඩාරවෙල මලක් කියුව හින්දා අදුරනවද කියලා බලන්න අාවෙ........
ඉතින් අඳුරා ගත්තද ?
අපි දෙන්න මල් ගහල තියෙන්නෙ ක්‍රම දෙකකට නේ.... :-)
@සහන්
හී හී, මල් ගහන ක්‍රම ගොඩක් තියෙනවානෙ.
හිත කඩිල බිදිල ගිය මල බලන්න ඇවිල්ල.මන් හිතුවෙ චින්ති අය්යගෙ මලක් ගැන කියල.
@ coolcartoon
පවූඌඌඌඌඌ
මේක මිනිස්සුන්ව මුලා කරනවා ! ඒ වගේම වටිනා කාලය නාස්ති කරනව අනවශ්‍ය පින්තූරයකින් !
Meka wage Pissu Makarek'''
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D