Saturday, December 13, 2008

පොඩි ලොකු භේදය.


පොඩි එකාට හුළං. පව් නේද ?




පුංචි බලු..............................රාලේ
මා ගෙදර නැති...................වේලේ
කවුද මගෙ.......................බෝලේ
පෙරල පෙරලා හිටියෙ.........මිදුලේ

[ 13 - Dec -2008 ]


4 comments:

Anonymous said...

බල්ලන්ගගේ ලෝකෙත් එහෙම යි එහෙනං.

malee_msg said...

ඔය පොඩි එකාට දුවන්න පුරුදු කරවනවද කොහෙද

Anonymous said...

පොඩ් වුන් වගේ ලොකු වුන් දැන් වැඩ කරන
කාලය අලුත් තාලය අලුත් වී තිබෙන
බල්ලත් මෙහෙම නම් මිනිසුන් තවර කල
පැටියෝ ඉතින් නුඹ නාඩන් දුකයි මට

සංකල්ප said...

පොඩි එකා පාගාගෙන ලොකු එකා ජීවත් වෙන්න දගලන හැටි.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D