මගේ " මල් මල් පූසා " පෝස්ට් එක දැකලා මලී නඟාට දුක හිතිල. එයා මෙන්න මේ comment එක දාල ගිහිල්ල තිබ්බා.
බල්ලො ගැන මතක් කරේ නැහැකියල එයාට දුක හිතිල. අනේ පව් එයාගෙ සත්ව කරුණාව. :-p. ඔව් ඔව් බල්ලොත් එහෙම තමයි. බල්ලන්ටත් පාටවල් පෙනෙන්නෙ නැහැලු. කවුද නැහැ කිවුවෙ. දැන් හරි නේද ?
හැබැයි හරක් නම් එහෙම නැහැ. හරකුන්ට රතු පාට පෙන්නන්න බැරිලු. රතු පාට දැක්කම කුලප්පු වෙනවලු. හොඳ වෙලාවට ගොන් කරත්ත තිබ්බ කාලෙ ට්‍රැෆික් ලයිට් තිබ්බෙ නැත්තෙ. තිබුනනම් මොන ජංජාලයක් කර ගනියිද මන්දා?
හී... හී... මී හරකටත් හිනා
[ 06 - Dec -2008 ]
[ 06 - Dec -2008 ]
17 comments:
බ්ලොග් එකේ මී හරකයි.. චානකයි.. හරියටම එක කෙලින් ෆොටෝ දෙකේ ඉන්නකොට දුකේ බෑ.... හිනාවත් එක වගේ..
දකුණු පැත්තේ ෆොටෝ එකේ අං තට්ටුව විතරයි අඩු...
තුෂාර <<< මී හරකාට මගෙත් එක්ක සමතැන් දුන්නට
තුෂාරටඉරිසියයි වගේ ?
හරේ <<< මීහරකද ලස්සන මමද ? :-)
දැනුයි දැක්කෙ, මී හරකා මට වඩා චුට්ටක් විතර උඩින් නේද ඉන්නෙ ?
(බි.පෙ.සි )
මී හරකාගේ ගොන් හිනාවක්නේ තියෙන්නේ.
මම දැන් නඩුවක් දානවා මගේ අවසරයකින් තොරව මගේ කමෙන්ට් උපුටා දැක්වීම ගැන.. හිකිස්...ඔයා සත්තු ගැන සැහෙන්න දන්නවා වගේ නේ???
මී හරකා මොන ටුත්පේස්ට් ඇඩ් එකකට නම් නියමයි!
බලන්නකෝ දෙන්න අයියයි මල්ලියි වගේ.
හුළඟ හරි සැරයි වගේ....................!
හුළඟ ???
මට ඒ කතාව තේරුනා මදි වෙද මාමෙ ආයුබොවන්ඩ ?
කතාවට අමතර දෙයක් අහන්නෙ ..
යසරුවන් ගුණතිලක හිටියෙ ඔයාලගෙ බැච් එකේ ද?
නැහැ junior බැච් එකේ.
මම E02A එයා E03
පුතේ චානක, පහුගියවල මම සටහනක් කියෙව්ව, එයාට හුලඟක් වෙන්න ඕන කියල. පුතාට ලැබිල තියෙන ප්‍රතිචාර දැක්කම පේනව, "මඳ සුළඟ වේගයෙන් ගස් කොලන් කඩාගෙන හමාගිය බව !!!"
ආ ඒක මිසක්. මම හිතුවෙ වෙද මාමා මී හරක ගැන මොනව හරි අලුත් දෙයක් කියනව ඇති කියල. බලනකොට මලී නඟා ගැනනෙ මේ කියල තියෙන්නෙ.
කමක් නැහැ. වැඩි වෙනසක් නැහැනෙ :-)
හික් හික් හික් :D
අනේ වෙද සීයේ මම අහිංසකයි අනේ.. ඕං මම චානක ළමයට මොකුත් ම කලේ නෑ.. නඩු දැම්මෙත් නෑ හොදේ!
seems like you have mistakenly swapped the given pictures above.. :D
Ane Me, Roopa Deken kawda Mee Haraka Kawda Thushara Kiyala Therum Karala Denawada ?
:-)
මලීයාත් පුදුම ප්‍රශ්න තමා මකරගෙන් අහන්නේ.
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D