Saturday, December 6, 2008

බල්ලොත් එහෙමයි (මලී නඟාට පිළිතුරක්)

මගේ " මල් මල් පූසා " පෝස්ට් එක දැකලා මලී නඟාට දුක හිතිල. එයා මෙන්න මේ comment එක දාල ගිහිල්ල තිබ්බා.


බල්ලො ගැන මතක් කරේ නැහැකියල එයාට දුක හිතිල. අනේ පව් එයාගෙ සත්ව කරුණාව. :-p. ඔව් ඔව් බල්ලොත් එහෙම තමයි. බල්ලන්ටත් පාටවල් පෙනෙන්නෙ නැහැලු. කවුද නැහැ කිවුවෙ. දැන් හරි නේද ?

හැබැයි හරක් නම් එහෙම නැහැ. හරකුන්ට රතු පාට පෙන්නන්න බැරිලු. රතු පාට දැක්කම කුලප්පු වෙනවලු. හොඳ වෙලාවට ගොන් කරත්ත තිබ්බ කාලෙ ට්‍රැෆික් ලයිට් තිබ්බෙ නැත්තෙ. තිබුනනම් මොන ජංජාලයක් කර ගනියිද මන්දා?

හී... හී... මී හරකටත් හිනා

[ 06 - Dec -2008 ]


17 comments:

තුෂාර ජයරත්න. said...

බ්ලොග් එකේ මී හරකයි.. චානකයි.. හරියටම එක කෙලින් ෆොටෝ දෙකේ ඉන්නකොට දුකේ බෑ.... හිනාවත් එක වගේ..
දකුණු පැත්තේ ෆොටෝ එකේ අං තට්ටුව විතරයි අඩු...

Chanaka Aruna Munasinghe said...


තුෂාර <<< මී හරකාට මගෙත් එක්ක සමතැන් දුන්නට
තුෂාරටඉරිසියයි වගේ ?

හරේ <<< මීහරකද ලස්සන මමද ? :-)

Chanaka Aruna Munasinghe said...


දැනුයි දැක්කෙ, මී හරකා මට වඩා චුට්ටක් විතර උඩින් නේද ඉන්නෙ ?

(බි.පෙ.සි )

amal ishantha said...

මී හරකාගේ ගොන් හිනාවක්නේ තියෙන්නේ.

malee_msg said...

මම දැන් නඩුවක් දානවා මගේ අවසරයකින් තොරව මගේ කමෙන්ට් උපුටා දැක්වීම ගැන.. හිකිස්...ඔයා සත්තු ගැන සැහෙන්න දන්නවා වගේ නේ???

මී හරකා මොන ටුත්පේස්ට් ඇඩ් එකකට නම් නියමයි!

Pahan said...

බලන්නකෝ දෙන්න අයියයි මල්ලියි වගේ.

සරත් ගුණතුංග said...

හුළඟ හරි සැරයි වගේ....................!

Chanaka Aruna Munasinghe said...

හුළඟ ???
මට ඒ කතාව තේරුනා මදි වෙද මාමෙ ආයුබොවන්ඩ ?

Anonymous said...

කතාවට අමතර දෙයක් අහන්නෙ ..

යසරුවන් ගුණතිලක හිටියෙ ඔයාලගෙ බැච් එකේ ද?

Chanaka Aruna Munasinghe said...


නැහැ junior බැච් එකේ.
මම E02A එයා E03

සරත් ගුණතුංග said...

පුතේ චානක, පහුගියවල මම සටහනක් කියෙව්ව, එයාට හුලඟක් වෙන්න ඕන කියල. පුතාට ලැබිල තියෙන ප්‍රතිචාර දැක්කම පේනව, "මඳ සුළඟ වේගයෙන් ගස් කොලන් කඩාගෙන හමාගිය බව !!!"

Chanaka Aruna Munasinghe said...


ආ ඒක මිසක්. මම හිතුවෙ වෙද මාමා මී හරක ගැන මොනව හරි අලුත් දෙයක් කියනව ඇති කියල. බලනකොට මලී නඟා ගැනනෙ මේ කියල තියෙන්නෙ.

කමක් නැහැ. වැඩි වෙනසක් නැහැනෙ :-)

නාලක said...

හික් හික් හික් :D

malee_msg said...

අනේ වෙද සීයේ මම අහිංසකයි අනේ.. ඕං මම චානක ළමයට මොකුත් ම කලේ නෑ.. නඩු දැම්මෙත් නෑ හොදේ!

Anonymous said...

seems like you have mistakenly swapped the given pictures above.. :D

Anonymous said...

Ane Me, Roopa Deken kawda Mee Haraka Kawda Thushara Kiyala Therum Karala Denawada ?
:-)

සංකල්ප said...

මලීයාත් පුදුම ප්‍රශ්න තමා මකරගෙන් අහන්නේ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D